Maayon (2022) Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ, මේකනම් මම බාර අරගෙන කාලයක් වෙනවා. ඉතින් කාලයක් ලැබුණ වෙලාවට ඔයාලට උපසිරැසිය අරගෙන දෙන්න හිතුවා. maayon කන්ද පාමුල පිහිටි ගම්මානයක ඇති හාස්කම්වලින් පිරි කෝවිලක ඇති නිධානයක් එනම් පුරාවස්තු මංකොල්ලයක් වටා තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ. Mystery, Thrille…
Maayon (2022) Sinhala Subtitles
ආයුබෝවන් යාළුවනේ, මේකනම් මම බාර අරගෙන කාලයක් වෙනවා. ඉතින් කාලයක් ලැබුණ වෙලාවට ඔයාලට උපසිරැසිය අරගෙන දෙන්න හිතුවා. maayon කන්ද පාමුල පිහිටි ගම්මානයක ඇති හාස්කම්වලින් පිරි කෝවිලක ඇති නිධානයක් එනම් පුරාවස්තු මංකොල්ලයක් වටා තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ. Mystery, Thriller වර්ගීකරණය යටතේ IMDB අගය 5.8 ක් වගේ අරගෙන තියෙන සීබී සත්‍යරාජ් රංගන දායකත්වයෙන් පැය 2 කුත් විනාඩි 10ක් පුරා දිවෙන කතාවක් තමයි අරගෙන ආවේ.
අන්තර්ජාතික වශයෙන් සිද්දවෙන පුරාවස්තු මංකොල්ලකෑම්, විකිණීම් පිළිබදව මහා පරිමාණ ජාවාරම් කරුවකු වන සෑන්ස් ෆෙරාරෝ ගැන බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබූ නමුත් ඔහුව අල්ලා ගැනීමට දැරූ සියලු උත්සහයන් නිශ්පල වුණා. පුරාවිද්‍යා කැණීම් වලට එන නිළධාරීන් එකිනෙකා ඝාතනය වෙන්න පටන් ගත්තා. ඒ ගැන හොයන්න කියල රහස් නියෝජිතයින් කීප දෙනෙක් පත් කරනවා. සෑන්ස් ෆෙරාරෝගේ ඉන්දියාවේ ඉන්න සැපයුම් කරුවා කෝවිල්වල් ඉන්න කපුවාව හිතවත් කරගෙන කෝවිලේ තියෙන පුරාණ පිළිම වගේ වස්තූන් පිළිසකර කර අලුත්වැඩියාව කරන මුවාවෙන් ඊට සමාන එවා සාදා කෝටි ගණන් මිලට නොයෙකුත් විදේශිකයන්ට විකුණනවා. අර්ජුන් තමයි ඊට සමාන ඒවා නිර්මාණය කරන්නෙ. මේ පොඩි පොඩි දේවල් කරත් අවධානමක් ගන්න වෙනවනෙ, ඒ නිසා අවධානමක් අරගෙන ලොකු දෙයක් සැලසුම් කරමු කියල අර්ජුන් යෝජනා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මොකද්ද ඒ වැඩේ කියල. හැමෝටම තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,839 downloadsDownload Maayon-2022-Sinhala-Subtitles-Baiscopelk-1.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Maayon (2022) Sinhala Subtitles, Maayon Sinhala Sub, Maayon Sinhala SubtitlesSubtitles by
ඔෂධ ධනංජය
Subtitles
5 comments
Kantha_DLA
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ඔශධ සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා ,,
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


ගොඩක්ම ස්තූතියි ධනංජය සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!