Maboroshi (2023) Sinhala Subtitles මබොරොෂි ( まぼろし ); මේ ජපන් වචනයෙ සරලම සිංහල තේරුම වෙන්නෙ, “මායාව.” එහෙම නැත්නම් “යම් අස්වාභාවික දෙයක්” යන අර්ථයෙන් වුනත් අපිට මේක වරනගන්න පුලුවන්. ඉතින් ඇයි මේ වගේ අර්ථයකින් මේ චිත්‍රපටය නම් වෙලා තියෙන්නෙ? මේක බලාගෙන යනකොට ඒ ඇයි කියල ඔයාලට තේරෙයි. Maboroshi (2023)…

මබොරොෂි ( まぼろし ); මේ ජපන් වචනයෙ සරලම සිංහල තේරුම වෙන්නෙ, “මායාව.” එහෙම නැත්නම් “යම් අස්වාභාවික දෙයක්” යන අර්ථයෙන් වුනත් අපිට මේක වරනගන්න පුලුවන්. ඉතින් ඇයි මේ වගේ අර්ථයකින් මේ චිත්‍රපටය නම් වෙලා තියෙන්නෙ? මේක බලාගෙන යනකොට ඒ ඇයි කියල ඔයාලට තේරෙයි.
Maboroshi (2023) Sinhala Subtitlesකාර්මික විප්ලවය ඇරඹුනු දා පටන්, “මිෆුසෙ” නගරයෙ ජනතාව, “කන්සරි” කන්දෙන් ලැබුණු මහා යකඩ සම්පතේ ආශිර්වාදය සමඟිනුයි ජීවත්වුණේ. මේ මහා අයෝමය ආශිර්වාදය මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසපු, මිෆුසෙ නගරයෙ යකඩ වැඩපොළ මේ නගරයෙ හදවත බඳු ස්ථානයක්. ඉතින් ගෙවීගිය තවත් එක දවසක, මේ මිෆුසෙ නගරයෙ ජීවත් වෙන “කිකුයිරි මසමුනේ” කියන කොලුවා තම මිතුරන් සමඟ ඇතුලත් වීමේ විභාගය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවෙනවා. එදා රාත්‍රියෙ ඉහත කිව්ව යකඩ වැඩපොළේ මහා පිපුරුමක් සිදුවෙන්නෙ කවුරුත් නොසිතපු මොහොතක අනපේක්ෂිත සිද්ධියක් ලෙසින්. මේ සිදුවීමට පසුව මිෆුසෙ නගරයට මොනවිදිහෙ අස්වාභාවික සංසිද්ධියකටද මුහුණ දෙන්න වෙන්නෙ කියල, මේ නගරයෙ ජීවත්වුණු කවුරුත් එදා රාත්‍රියෙ දැනගෙන හිටියෙ නෑ…
Maboroshi (2023) Sinhala Subtitles2023 සැප්තැම්බර් 15 වෙනිදා විකාශය වීම ඇරඹුණු මේ ඇනිමේ චිත්‍රපටය, මේ වෙනකොට කොයිකවුරුත් දන්නා පෙරළිකාර ඇනිමේ ස්ටුඩියෝවක් වෙන Maruyama Animation Produce Project Association නොහොත් “MAPPA” වෙතින් Original Anime එකක් විදිහට නිකුත් කරන්නක්. Original Anime එකක් කියන්නෙ මන්ගා එකක් හෝ ලයිට් නවල් එකක් මූලාශ්‍ර කරගන්නෙ නැතුව අලුතෙන්ම නිර්මාණය වෙන ඇනිමේ එකක්.
Maboroshi (2023) Sinhala SubtitlesDrama කියන වර්ගීකරණයට අයත්වෙන පැය 1යි විනාඩි 51ක ධාවන කාලයක් සහිත මබොරොෂි; මේ ඇනිමේ චිත්‍රපටය මේ වසරෙදි පැවැත්වුණු 78වෙනි Mainichi Film Awards හීදී Best Animated Film Award එකත්, ඒ වගේම 2nd Niigata International Animation Film Festival හීදී Kabuku Award එකත් දිනාගන්න සමත්වෙනවා. ඒ විදිහට ගෞරව සම්මානවලට පාත්‍රවෙන මබොරොෂි, මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඇනිමේ වෙනුවෙන්ම වෙන්වෙලා ඇති MAL නොහොත් MyAnimeList තුළින් 7.2ක අගයක්, Imdb 6.3ක අගයක් සහ Rotten Tomatoes තුළින් 75%ක ප්‍රතිශතයක් දිනාගන්න සමත්වෙනවා.
Maboroshi (2023) Sinhala Subtitles ජනප්‍රිය හඬ නලුනිලියන් රැසකගෙ දායකත්වයෙන් රසවත් වී ඇති මබොරොෂි මට නම් බලන්න ලැබුණු තවත් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක් කියල සැක නැතිව කියන්න පුලුවන්. කොහොමත් MAPPA ගෙ වැඩක් කියන්නෙ ආයෙ සුපිරියක් තමයි. එහෙනම් අත්‍යත යථාර්ථයක වෙනස්ම අත්දැකීමක් විඳගන්න ආරාධනා කරමින් මං සමුගන්නවා. හමුවෙමු එහෙනම් The Boy and The Heron සිංහල උපසිරසි සමඟින්෴ Maboroshi (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB RIP පිටපත් සඳහා ගැළපේ.
1,237 downloadsDownload Maboroshi-2023-Sinhala-Subtitles.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Maboroshi (2023) Sinhala SubtitlesSubtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2023
- #Andrew Kishino
- #Brandon Engman
- #Daiki Kobayashi
- #David Errigo Jr.
- #Felecia Angelle
- #Junya Enoki
- #Kento Hayashi
- #Kirsten Day
- #Lizzie Freeman
- #Maboroshi
- #Maboroshi (2023)
- #Maboroshi (2023) Sinhala Sub
- #Maboroshi (2023) Sinhala Subtitles
- #Madeline Dorroh
- #Maki Kawase
- #Mari Okada
- #Misaki Kuno
- #Must Watch
- #Reina Ueda
- #River Kanoff
- #Robbie Daymond
- #Seimei Kidokoro
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #Subtitles
- #Tasuku Hatanaka
- #Yukiyo Fujii
- #Zeke Alton
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Chatura
Kaviya
Oke sinhala dubb ekak swarnawahini eke giya
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
Ishan Madusha
බොහෝම ස්තූතියි.
KALANA
Thank You.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maboroshi (2023) Sinhala Subtitles | අත්‍යත යථාර්ථයක සිරවී… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/Maboroshi-2023-Cover-01.jpg)

Thanks.puluvnnm stiens gate dennako