කොහොමද යාලුවනේ. ඔන්න මැක්බත් ෆිල්ම් එකටත් උපසිරසි ගෙනාවා.මැක්බත් කිව්වම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු අය නම් දන්නවා ඇති. මේක ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්.චිත්‍රපටිය නම් අවේ 2015. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ 17 වන සියවසේ පාවිච්චි කරපු ශේක්ෂ්පියර්ගේ කලේ ඉංග්‍රීසි.අපි සාමන්‍ය විදිහට භාවිතා කරන ඉංග්‍රීසි වලට වඩ…

කොහොමද යාලුවනේ. ඔන්න මැක්බත් ෆිල්ම් එකටත් උපසිරසි ගෙනාවා.මැක්බත් කිව්වම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු අය නම් දන්නවා ඇති. මේක ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්.චිත්‍රපටිය නම් අවේ 2015. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ 17 වන සියවසේ පාවිච්චි කරපු ශේක්ෂ්පියර්ගේ කලේ ඉංග්‍රීසි.අපි සාමන්‍ය විදිහට භාවිතා කරන ඉංග්‍රීසි වලට වඩා ගොඩක් වෙනස්.ඒක නිසාමයි සබ් එක දෙන්නත් පරක්කු වුනේ.මෙතනදී විශේෂන්මේ අපේ තාත්තාව මතක් කරන්න ඕන,මට තේරුම් ගන්න අමාරු වෙච්ච සමහර තැන් එයා තමයි තේරුම් කරලා දුන්නේ.සබ් එක හදනකොට තාත්තාගෙන් ලොකු උදව්වක් හම්බවුනා. දැන් අපි ෆිල්ම් එක ගැන බලමුකෝ
මැක්බත් කියන්නේ ක්ෂේක්ස්පියර් රචනාකරපු දුක්ඛන්තයක් තියන නාට්‍යක්.මැක්බත් කියන්නේ ස්කොට්ලන්තයේ ඉන්න රදලයෙක්.දවසක් යුද්ධයෙන් පස්සේ ඔහුව මුණගැහෙන්න එනව මායකරියෝ තුන්දෙනෙක්,ඇවිත් කියනවා දවසක ඔහු මුළු ස්ක්ට්ලන්තයේම රජ වෙයි කියල.මැක්බත් ට මේකෙන් ලැබෙන පෙලබවිම ඔහු නිසා ඔටුන්න පැහැරගැනිද,ඔහු ඇත්තටම හොද රජකෙනෙක් වේවිද, කතාව බලලම දැනගන්න.
මම නම් සාහිත්‍ය ගැන වැඩිය දන්නෙ නෑ.ඒත් කතාව ගලාගෙන යන්නේ ගොඩක් නිසදැස් ක්‍රමයට.හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට සබ් එක හැදුව.මේකේ සමහර තැන් ඉංග්‍රීසි සබ් එකේ තියන තේරුම දැම්මට තේරෙන්නෙ නැහැ ඒ කියන්නේ ඒකෙ හැංගිච්ච තේරුමක් තියනවා.ඒවගේ තැන්වල මම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ හැංගිච්ච තේරුම දාල ඇත්තේ මොකද මේ ෆිල්ම් එක බලන අපි හැමෝමෝ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන ලොකු දැනුමක් තියන අය නෙමෙයි නේ.ඉතින් බලලා ඔයාලගේ හොද නරක හැම අදහසක්ම කමෙන්ට් එකක් ගෙන යන්න මොකද ඔයාලගේ අදහස් ගොඩක් මට වටිනවා.
ජය
Due to copyright issues, we do not provide any torrent link.
Macbeth.2015.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,215 downloadsDownload Macbeth2015.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/14184536_1837975886438858_7659059628290950514_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
38 comments
Thilina
Chamika Isuruwan
welcome bruh
Dead___Shot
Thankz bro..meka hya hya htiye
Chamika Isuruwan
ස්තුති මචං
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“චාමික ඉසුරුවන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Chamika Isuruwan
ස්තුති
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Chamika Isuruwan
welcome bruh
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Chamika Isuruwan
welcome bruh
සචිත් ලක්ෂාන්(සචී)
හම්මා දෙවැනි සබ් එකත් දීල
උපසිරසට තුති
ජය වේවා චාමිකChamika Isuruwan
අනිවරෙන්ම මචං බොහොම ස්තුති
praneeth madu
tnks saho
Chamika Isuruwan
welcome bruh
අසිත
elama saho thanks
Chamika Isuruwan
thanks bn
Sanath Indika
tx vroo
Chamika Isuruwan
welcome bruh
Amila Mudalige
Thanks saho sub ekta
Chamika Isuruwan
welcome bruh
dinesh
thankz bro.........
Chamika Isuruwan
welcome bruh
Malinda
මේක ලේසිපාසු වැඩක් නෙවෙයි සහෝ. sub කරන කෙනෙකුට ඒක තේරෙනවා. ඔයාට, තාත්තට, දෙන්නටම ගොඩක් ස්තූතියි.
Chamika Isuruwan
අනිවරෙන්ම සහෝ
ක්ෂේක්ෂ්පියර්ගේ ඉංග්‍රීසි නේ හිරවුන තැන් නම් අනන්තයි
Lushan Kuruppu
බොහෝම ස්තූතියි බ්‍රෝ!
Keep it up!ලහිරු ප්‍රසාද්
ස්තුතියි සහෝ සබ් එකට
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
r.s samantha
thank u.. thank u..
elzwayantha
ammata siri supirima wadak karala thiyenne
aththatama godak sthuthiyi sub ekata
digatama sub denna
jaya wewaLx@mN
Thank u..
artigala
thank you..
sajeewasampath
Thanks..digatama wade karagena yanna shakthiya labewa..
rusiru kalhara
Ela
sasanka
Thanks for the sub
Sanjaya Abeysundara
ගොඩාක් ස්තුති චාමික..!
Anonymous
ගොඩක් ආසාවෙන් download කරපු ෆිල්ම් එකක්.ඒත් බලන්න subtitles තිබුනේ නෑ.අද නිකමට ආයේ serch කරාම ඔයාලා subtitles එක දාලා තිබ්බා.බොහොම ස්තුති.❤️
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks you Very much