හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ එකොළොස්වෙනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 70 දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් අවසාන චිත්‍රපටය. වෙනද වගේම අදත් අපි කතාව දිහාට හැරෙමු. මුලින්ම කියන්න ඕනා අද චිත්‍රපටයේ ගුණ අගුණ, ගැජමැටික්, බොන්ඩ් රූබරියන් වගේම තවත් විශේෂතා ඉතා ලස්සනට බයිස්කෝප් බො…
හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ එකොළොස්වෙනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 70 දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් අවසාන චිත්‍රපටය. වෙනද වගේම අදත් අපි කතාව දිහාට හැරෙමු.
ඉතින් අද කතාව පටන් ගන්නේ අභ්‍යවකාශ ශටලයක් අතුරුදහන් වීමෙනුයි. ඩ්‍රේක්ස් ආයතනය විසින් සෑදූ එම ශටලය එංගලන්තයට රැගෙන ඒමේදී හදිසියේම නොදන්නා පිරිසක් විසින් ගුවනේදීම එය පැහැර ගන්නවා. මේ ගැන හෙවීමට MI6 විසින් ජේම්ස් බොන්ඩ්ට පවරනවා. ඉතින් මුල්ම රාජකාරිය විදියට බොන්ඩ් ඩ්‍රේක්ස් ආයතනයට යනවා ඒ ගැන පරීක්ෂණ කිරීමට. ඉතින් එතනදීම පළවෙනි බාධකයට මුහුණ දෙන්න බොන්ඩ්ට සිදුවෙනවා. ඒ මොකක්ද, කවුද මේ ශටලය පැහැරගත්තේ හා ඔවුන්ගේ භයානක අරමුණ මොකක්ද කියලා බලන්න නම් අද කොටස බාගන්නම වෙනවා.
එහෙනම් හැමෝටම බාගන්න ආරාධනා කරන ගමන්ම අසූව දශකයේ මුල් චිත්‍රපටයෙන් හමුවෙන තෙක් ඔබෙන් සමුගන්නවා. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.252
2AB5474DBA30D6ED5D88EA073C8EA396A8E0342F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
869 downloadsDownload Moonraker.007x11.1979.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
siraj
pathum
thanks machan maru
isuru
digatama denna 007
vee
maxxa wadak
kalinga
එල සහෝ දිගටම මේ කතා ටික දෙන්න
zumo man
elazzz thnzzzz
sasika
niyama katha tikak
namal
ela ela. thanx…
sachin kumara liyanage
සබ් එකට ස්තුති මචො
හර්ෂ ලහිරු
එලකිරි රොයිලියො දෙනවයි කියලා
මෙහෙමත් දෙන සිරිතක් තියෙනවද ජය :Dmahima
ela ela niyama film ekak danna banna damma
“චූටී මල්ලි”
එලකිරි..... සහෝ
සබට තුති
ඔබට ජය.......Saman Prasad ( Black Cobra )
thanq thanq...
Dhananjaya Nuwan
මුල් ඒවා දාන්නේ නැද්ද සහෝ,,?
දිමුතු තරංග ඉලුක්කුඹුර
පිළිවෙලට තමයි සහෝ දීගෙන එන්නේ යට තියෙන්නේ පොඩ්ඩක් විපරම් කරලා බලන්න
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ...බලනවා බලනවා..
අතාරින්නෙ නැහැ,, ඒත් දැන්ම නෙවි හොදේ...
දැනට සබ විතරක් බාලා පාඩුවේ ඉන්නවා...
ඔය දෙන දීමට බාන්න හියා බලන්නවත් ඉඩක් හොයා ගන්න අමාරුඉයි..
ජය වේවා...නලින්
නියමයි රොයිලි අයියා!
මේ කථා සෙට් එක අහාපහු සිංහල එකක් බලන්න ඔනේ
ජය වේවා!
Download Manager
Thanx
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි...........
ඉතිරි ටිකත් මේ විදිහටම දෙමු.
සිංහල සබට තුති.kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...සංජය
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ...
sp පියමල්
මේ පැත්තේ එන්න පරක්කු උනා,thanks සහෝ
mudiya / මුදියා
අඩෙ අප්පා නියමයිනෙ රොයිලි අයියා.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!gihan
ගොඩක් ස්තුතියි
amal
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි රොයිලි අයියේ, බොහොම ස්තුතියි,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍චරිත
1955 නවකතාව ෆිල්ම් ඒකකට හැදුවනම් මරුවට තියෙයි (දැන් වෙද්දිනම් යල්පැනලා). කියවන්න ගත්තම ඒක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතාවක්.
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
TharakaWAS
Thanks for sub...!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ.