හොඳයි, බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු පලමුවන උපසිරැසිය තමා මේ ඇනිමේෂන් ෆිල්ම් එක, Pixie Hollow Games. මේ චිත්‍රපටිය 2011 වසරේදී නිකුත් උන එකක්. ඩිස්නිලගේ වැඩක් තමා, මේක වැටෙන්නේ Tinker Bell කථා මාලාවට. විකිපීඩියා වලට අනුකුලව දැනට Tinker Bell කථා මාලාවේ චිත්‍රපට 5 නිකුත් වෙලා තියෙනවා. ඒ තමා… 1 .Tinke…
හොඳයි, බයිස්කෝප් වෙබ් අඩවියට මම හදපු පලමුවන උපසිරැසිය තමා මේ ඇනිමේෂන් ෆිල්ම් එක, Pixie Hollow Games. මේ චිත්‍රපටිය 2011 වසරේදී නිකුත් උන එකක්. ඩිස්නිලගේ වැඩක් තමා, මේක වැටෙන්නේ Tinker Bell කථා මාලාවට. විකිපීඩියා වලට අනුකුලව දැනට Tinker Bell කථා මාලාවේ චිත්‍රපට 5 නිකුත් වෙලා තියෙනවා. ඒ තමා…
1 .Tinker Bell (2008)
2 .Tinker Bell and the Lost Treasure (2009)
3. Tinker Bell and the Great Fairy Rescue (2010)
4. Pixie Hollow Games (2011)
5 .Secret of the Wings (2012)
තව චිත්‍රපට 2ක් එන්නත් තියෙනවා. ඒ,
6.The Pirate Fairy (2014)
7.Legend of the NeverBeast (2015)
මේ උඩින්ම තියෙන, දැනට නිකුත්වෙලා තියෙන, චිත්‍රපට 5න් 3ක්ම, ඒ කියන්නේ Tinker Bell and the Lost Treasure, Tinker Bell and the Great Fairy Rescue සහ Secret of the Wings (2යි, 3යි සහ 5යි ) බයිස්කෝප් වෙබ් අඩවියේ තියෙනවා. මේකෙන් 4වෙනි කතාව කෙටි චිත්‍රපටියක්(Short Film). ඉතින් මම හිතුව අපේ කස්ටියට මේ චිත්‍රපටියට අදාළ උපසිරසි හදල දුන්නොත් හොඳා කියලා. imdb දර්ශකයේ මේ ෆිල්ම් එක 6.5ක් අරන් තියෙනවා. මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ බ්‍රැඩ්ලි රේමන්ඩ් (Bradley Raymond) කියන නිෂ්පාදක වරයා. ජෙෆ්රි හොවර්ඩ්ස් (Jeffrey M. Howard) තමා කතාව ලියල තියෙන්නේ. ජෙෆ්රිට සපෝර්ට් එකට ඩේවිඩ් ස්ටේන්බර්ග් කියන කෙනත් ඉඳලතියෙනවා.
මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේක හදන්න ඉඳල තියෙන්නේ සුරංගනාවියෝ කට්ටියම දාල, ඔලිම්පික් තරඟ වගේ සෙල්ලම් ටිකකුත් දාල ටිකක් ලොකු ෆිල්ම් එකක් හැටියට. එත් හිතෙන හැටියට නිෂ්පාදක කට්ටියම එහෙම ෆිල්ම් එක ගහන එක නතර කරවලා මෙන්න මේ දැන් තියෙන කෙටි චිත්‍රපටිය හදල තියෙනවා. ෆිල්ම් එක දුවන්නේනම් විනාඩි 21යි.
මේ කතාව ගොඩ නැගෙන්නේ “රොසිටා” කියන සුරංගනාවියි, අලුතින් එක්කහුවෙන “ක්ලෝයි” කියන සුරංගනාවියෙකුයි අතරේ. එගොලෝ අයිති වෙන්න උයන් සුරංගනාවියන්ට. ඒගොල්ලෝ හැම දාම වගේ පැරදිලා තිබිලා තියෙන්නේ. ක්ලෝයි හදන්නේ කොහොම හරි දිනන්න. දිනලා උයන් සුරංගනාවියෙක් වෙන්න. හැමදාම සෙල්ලම්වලින් කට්ටිපැනපු රෝසිටාට තමා මෙදා පාර තරඟවලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එත් රොසිටා කැමති නෑ ඇඟේ කුණු ගාගන්න වැඩ කරන්න. කොහොම කොහොම හරි තරඟවලට මුහුණ දීල මේගොල්ලෝ එනවා අවසන් හතර දෙනාට. ඒගොල්ලොන්ට තියෙන ප්‍රධාන තරඟකරුවා තමා අකුණු වලට ඉන්න සුරංගනාවියන් කට්ටිය. ඉතින් එහෙනම් මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ තරඟ දිනන්නේ කොහොමද, රෝසිටාගේ කුණුවලට ඇති බයට කොහොම වෙයිද, අන්තීමට මොනවා වෙයිද කියලා. හරිනේ, එහෙනං අපි ගිහිං එන්නම්. ආයෙත් හම්බවෙමු.
550 MB (BR) කොපිය මෙතනින් බාගන්න 17CF2131F96C3B538E71D6C346D900CDAB8B91D4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,364 downloadsDownload Pixie-Hollow-Games-2011-www.baiscopelk.com-.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/pradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් නිශාන්ත
Subtitles
42 comments
zumo man
yasas
all the best machan palamu wadeyta meyeke palamu aketh subs damu ne wadey iwarane ethakota
tharanga
සුභ පැතුම් දිගටම සබ් දෙන්න Tinker Bell (2008)ටත් සබ් දෙමුද ?
wow
wow,, maru :D
ranga
unusum suba pathum sahota
isuru
jaya wewa baiscope akka join una aluth yalluwata
kalinga
තවත් අලුත් සහෝ කෙනෙක් නියමයි ජය!!! අර මේකේ මුලින්ම ආපු එකටත් සබ් දෙන්න උත්සාහයක් ගමු නේද වැඩේ අහවරයිනෙ එතකොට
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි. තව තවත් සබ් කරන්‍නට ශක්‍තිය හා වාසනාව ලැබේවායි පතමි.
ccnp
Thanks
ositha
niyamayi saho
sds
digatama subs denna saho
Hasitha prasad
නියමයි සහෝ
akila
thank u bro
Amil
Thanks macho sub ekata.. mea movie eke animation nam Patta....
Saman Prasad ( Black Cobra )
ela ela. mulma ekata suba pathanawa... digatama sub demu
#ChalinduDeshan (කිනා)
නියමයි නියමයි.
මාත් පටං ගත්තේ 11කින්.
ඔහොම යමු.
ජයවේවා!නලින්
ස්තුතියි ප්‍රදිප් සහෝ..
පළමු සබට සුභ පැතුම්
“චූටී මල්ලි”
එල එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.......tharindu
palaveni sub ekata jaya....
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම සබ් දෙන්න,thanks
Pushpa Kumara
ela kiri macho
nalaka
එල එල පළමු නිර්මාණයට සුබපැතුම් ...දිගට දෙමු සහෝ ..ජයවේවා
me
Thanks
Download Manager
Thanks bro
Gayashan
Thanks... 1 එකටත් සබ් දෙන්න.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...mudiya / මුදියා
පළවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම් ප්‍රදීපයෝ.
චුට්ටං එකක් නිසා අනිව බාගෙන බලනව.
අර පළවෙනි එකට අපෙන් සබ් කරල නැද්ද.
ඒකටත් සබ් දියං කොල්ලො පුළුවන්නම්.
ජයවේවා.බොහෝ................................................................................... ස්තූතියි...!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො ජය :D
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
සංජය
බොහොම ස්තුතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Amil
thanks Bro...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kanchana
good.... good...
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Shalitha
thanks sub ekata, Tinker Bell And The Pirate Fairy (2014) mekath denna puluwan nam
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
dimuthu
thanks for the effort. well done .......
Menu
බොහොම ස්තුතියි !!!
Tharindu Athukorala
tnx :D
Advertisement
![Pixie Hollow Games (2011) | හිතේ හයිය තියෙනවනම් දිනන්න බැරි මොනවද? [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/pixie-hollow-games-2011.jpg)

elazz thnxzz