Watch Trailer

Mad Max 2: The Road Warrior (1981) | මහමග රණකාමියා. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

[facebook] ඕස්ට්‍රේලියාවේ නිව්ස් සවුත් වේල්ස් හි බ්‍රෝකන් හිල් අවට රූගත කරන ලද මෙම චිත්‍රපටය මෑඩ් මැක්ස් දෙවැන්නයි. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.5 වියදමින්, විනාඩි 96 පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය ජෝර්ජ් මිලර් විසින්. ටෙරී හයාස්, ජෝර්ජ් මිලර්, බ්‍රයන් හැනා යන අයගේ තිර රචනයෙන් යුත් මෙය ඕස්ට්‍…

Mad Max 2 the road warrior (1981)

ඕස්ට්‍රේලියාවේ නිව්ස් සවුත් වේල්ස් හි බ්‍රෝකන් හිල් අවට රූගත කරන ලද මෙම චිත්‍රපටය මෑඩ් මැක්ස් දෙවැන්නයි. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.5 වියදමින්, විනාඩි 96 පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය ජෝර්ජ් මිලර් විසින්. ටෙරී හයාස්, ජෝර්ජ් මිලර්, බ්‍රයන් හැනා යන අයගේ තිර රචනයෙන් යුත් මෙය ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10.8 ක් ද ඇමෙරිකාවේ හා කැනඩාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 23.7 ආදායමක් ලබනවා. 1981 දෙසැම්බර් මස තිරගත වන මෙය වෝනර් බ්‍රදර්ස් සමාගමේ බෙදාහැරීමක්. මුල් ප්‍රදර්ශන පිටපතේ තිබූ ලේ හැලීම් හා අපරාද දර්ශන බොහොමයක් ඉවත් කර මේ සඳහා MPAA රේටින්ග්ස් ලබාගෙනයි මෙය ප්‍රදර්ශනයට එකතු වෙන්නේ. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතයට පන පොවන මෙම චිත්‍රපටය සම්මාන නමයකට නිර්දේශ වී ඉන් අටක්ම දිනාගනු ලබනවා. මෑඩ් මැක්ස් චිත්‍රපට ත්‍රිත්වය අතර මෙය හොඳම චිත්‍රපටය බවට නම් කෙරෙනවා.

ගෝලීය යුද්ධය නිසා විනාශ වූ පෘථිවියේ වටිනාම වස්තුව ඉන්ධන බවට පත් වී ඇත. ඉතිරි වී ඇති ජන කණ්ඩායම්වල පරමාර්තය වන්නේ තම තෙල් ටික රැකගැනීමයි. පිරිපහදු පහසුකම් ඇති තෙල් ළිඳක් ආරක්ශා කරගෙන සිටින කණ්ඩායමක් හා ඔවුන් පලවා හැර එය තමන්ට හිමිකර ගැනීමට උත්සහ දරණ කණ්ඩායමක් අතර ඇතිවන ගැටුමක් මෙයට පාදක වී ඇත.

මැක්ස් හට ඉන්ධන ලබා ගැනීම සඳහාලැබෙන ඔත්තුවක් පිට අදාල තැනට යන අතර එහිදී යම් ගනුදෙනුවකට එකඟ වෙයි. ඒ ඔවුන් සතුව ඇති ඉන්ධන රැගෙන යාමට ප්‍රමාණවත් ටෑංකරයක් ලබා දීමයි. ආක්‍රමණිකයන් රවටා ඉන්ධනද රැගෙන පලා යාමට මැක්ස් ගේ සහයෝගය ලබාගනී. චිත්‍රපටය ඔබත් රස විඳින්න.

Mad Max 3- Thunderdome සමග නැවත හමුවෙමු.

Mad Max 2: The Road Warrior (1981) on IMDb

 

 

699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

A56299F1806DAA8F6D5FD65F92B31927BDEC904B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,219 downloadsDownload Mad_Max_2_The_Road_Warrior_1980_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

මිතුරන් අතරේ බෙදාහදා ගන්න

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

6,219 downloadsDownload Subtitles315 B

34 comments

  1. Dilshan

    thnx macho

  2. ශාමල් මනෝජන්

    මෙන්න දෙවැනි ෆිලුමත් ඉක්මනටම දාලා. බොහොම ස්තූතියි....

  3. ශාමල් මනෝජන්

    බයිස්කෝප් සයිට් ඒකේ කාට හරි පුලුවන්නම් මේ ෆිල්ම් කලෙක්ෂන් ඒකට සබ් කොරන්නකෝ. අර ඒක සහෝ කෙනෙක් බ්ලේඩ් ෆිල්ම් කලෙක්ෂන් ඒකට සබ් කොලානේ. මේකත් බ්ලේඩ් වගේම තමයි. බයිස්කෝප් ඒකේ සබ් කොරන සහෝලා තොගේ හැටියට මේකට ඒක්කෙනෙක් හරි කන් දේවිනේ. අපි නම් ඉතින් පින් දිදී සබ් ඒක්ක ෆිල්ම් බාන අය විතරයිනේ. මොකද ඉතින් ඉංගිරිසිය දන්න ඒකක්යෑ සබ් ඒකක්වත් කොරන්න. ඉස්කෝලෙ යන කාලේ ඉංගිරිසි පීරියඩ් ඒකේදී කට්ටි පැන්නනේ. ඒ්කනේ අපි බයිස්කෝප් ඒකත් ඒක්ක ඉන්නේ. අනේ පින් අයිති වෙයි මේක මං අාසම පට්ට ෆිල්ම් කලෙක්ෂන් ඒකක්.
    අනේ කවුරු හරි කෙනෙක්................................................................................
    Dracula 2000 - 2000
    Dracula II: Ascension - 2003
    Dracula III: Legacy - 2005

    1. කැලුම් ගුණසේකර

      බොහොම ස්තුතියි සහෝ අදහසට. මමත් උපසිරැසි කරපු කෙනෙක් තමයි. ඔයා වගේ ම මමත් ඔය පීරියඩ් එක කට් කරපු කෙනෙක් :D. ඒත් උත්සාහය තියනවා නම් උපසිරැසියක් කරන්න බැරිකමක් නෑ ඔයාට වුනත්. ඒ වගේ ම ඔයා මේ කියපු ටිකටත් අනිවා අපේ සාමාජිකයෙක් උපසිරැසි කරන්න බාරගනීවි. :)

  4. Jack

    පට්ටයි මචන්....
    ඊලග එකත් ඉක්මනින්ම ද්හෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  5. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සුබපැතුම්

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා!

  6. නලින් පෙරේරා

    ස්තුතියි බුද්ධික සහෝ!

    ජය වේවා!

  7. priyan

    ස්තුති සහෝදරයා ..

  8. thisal

    . බොහොම ස්තූතියි….

  9. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Hirushan

    Thanks

  11. rajitha

    sub eka download karanna bane server error ekak enawane

  12. “චූටී මල්ලි”

    elzz

  13. pushpa

    niyamai macho.....

  14. ප්‍රදීප්

    ස්තූතියි සහෝ..

  15. සචිත උදාර

    නියමයි, බොහොම ස්තුතියි

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට. අනිවා බලනවා. අනිත් එකත් ඉක්මණින් ම දෙන්න.

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  19. Buddhika

    Ane yaluwane meka sub eka download wenne na ne poddak balannako
    godak sthuthiy meke sub eka dunnata !

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. SaDuN dAnUsHkA

    බොහොම ස්තුතියි

  23. dilan

    pattai aaaaaaaaaa

  24. tharindu

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා.

  25. Hasitha Kodithuwakku

    ela.tnx bro

  26. piyasiri

    pin sidu wewa

  27. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. cheap authentic jordans

    wear of articular cartilageONSet the price of a $138view around $83 and customers will transform away. If you are it right which the hassle-free gladness in a bestthe recognition of others

  29. janith

    Thanks saho...

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. Amila Mudalige

    සබ් එකට බොහොම ස්තූතියි!!!

  32. Gayan Chathuranga

    ස්තුතියි!!