Watch Trailer

Zipper (2015) |සල්ලාල නීතිඥයා…. [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් අරං ආව එහෙනම්. මේ ෆිල්ම් එකට IMDB අගය 5.5ක් ලැබිල තියනව මේ වෙද්දී. Insidious චිත්‍රපටියෙ හිටපු කවුරුත් දන්න Patrick Wilson තමයි ප්‍රධාන චරිතය කරන්නෙ. ඊට අමතරව Lena Headey රංගනයෙන් දායක වෙනව. මේක 18 අඩු අය නොබලා ඉන්නව නම් තමයි හොඳ. හරි මම එහෙනම් දැන් කථාව ගැන කියන්නම්. සෑම් කියන්නෙ…

Zipper 2015

තවත් ෆිල්ම් එකක් අරං ආව එහෙනම්. මේ ෆිල්ම් එකට IMDB අගය 5.5ක් ලැබිල තියනව මේ වෙද්දී. Insidious චිත්‍රපටියෙ හිටපු කවුරුත් දන්න Patrick Wilson තමයි ප්‍රධාන චරිතය කරන්නෙ. ඊට අමතරව Lena Headey රංගනයෙන් දායක වෙනව. මේක 18 අඩු අය නොබලා ඉන්නව නම් තමයි හොඳ. හරි මම එහෙනම් දැන් කථාව ගැන කියන්නම්.

සෑම් කියන්නෙ නීතීඥ වරයෙක් දැනට, පස්සෙ සෙනෙට් සභිකයෙක් වෙන්නත් තරඟ කරනව. මෙයාට ලොකු දුර්වලතාවක් තියනව තමන්ගෙ බිරිඳ ඉන්නැද්දී වෙනත් ගෑණු අයට ආශා කරනව. මුලින් මුලින් අසැබි දර්ශන බලනව විතරයි. පස්සෙ ගණිකා ඒජන්සියක් එක්ක සම්බන්ධ වෙලා ගණිකාවන් ගොඩක් ආශ්‍රය කරනව. ඒවගේම මෙයාගෙ බිරිඳගේ තාත්තගෙ යාළුවෙක් කෝකර් කියල. එයා වැඩ කරන්නෙ සඟරාවක. එයා මේ විස්තරේ හොයාගන්නව. ඉතිං මෙයාට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? කෝකර් මෙයාට මොනව කරයි ද? බිරිඳ මේව දැනගත්තම මොනව වෙයිද? සෙනෙට් වරයෙක් වෙන්න පුළුවන් වෙයිද? විශේෂයෙන් මේ හේතුව නිසා. හරි මේ ඇති… එහෙනම් තවත් ෆිල්ම් එකකින් ළඟදීම හමුවෙමු. ජය!!!

 

Zipper (2015) on IMDb

 

 

850 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B3C412B8922E42BEBCB3F883FE640788FA5A6A04

1.44 GB (HD) කොපිය මෙතනින් බාගන්න

FF51BBBD5D799190BB469018BBB84C4D55888E9C   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,656 downloadsDownload Zipper.2015.-baiscopelkk.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,656 downloadsDownload Subtitles102 KB

36 comments

  1. Chamara

    Txzzzzz

  2. නලින් පෙරේරා

    ස්තුතියි අචින්ත!

    ජය වේවා!

  3. dila

    sub eka ganna ba neeeeeeeeeeeeeee

  4. SRIMAL

    elama sahoooo digatama sub demuuuuuuuu jaya weewaa

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !

  6. thisal

    ස්තුතියි අචින්ත!

  7. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sithira

    sub eka download karanna ba ne.

    1. හේෂාන් ගමගේ

      ඔව් බං ඊයෙ ඉඳන් එක ෆිල්ම් එකකවත් සබ් එක බාගන්න බෑ.

  9. හේෂාන් ගමගේ

    ඊයෙ ඉඳන් කිසිම සබ් එකක් ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. සබ් එක ක්ලික් කලාම පේජ් එක ලෝඩ් වෙවී තියෙනවා.. එහෙම නැත්තං මේ Error Massage එක එනවා..
    Website is offline No cached version of this page is available.

  10. priyan

    ස්තුති යාලු ....sub ගන්න ටිකක් අමාරුයි sub දාන website එක ගොඩක් slow. ගොඩ වෙලාවක් try කරන්න වෙනවා ..

  11. priyan

    sub දාන server එකට එක පාර user ලා වැඩි ගානක් එනවා එකයි හේතුව ..වැඩිපුර ගානක් ගෙවල හොද server එකක් ගන්න වෙනවා .... ලංකාවේ වේලාවෙන් රාති 12.00 පස්සේ කිසි අවුලක් නැතිව sub ගන්න පුළුවන් ...

  12. “චූටී මල්ලි”

    elzzzzzzzzzzzzzzzzz

  13. aa

    pattaaa

  14. rajitha

    Thanks Machan....'Tale of Tales 2015' movie ekata sub dendako........... jayawewa.....

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Lakmal

    Cannot download sub in android. Please reslove it

  17. Chami

    Thank you very much

  18. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  20. අසිත

    එල! පුළුවන් නම් The Age Of Adaline (2015)
    ෆිල්ම් එකට සබ දියන් මල්ලි.

  21. Ashan Lahiru

    Sub 1a download karaganna bane??

  22. රුවන් කාරියවසම්

    මේකෙ sub එක extract කරගන්න වෙන්නෙ 7zip extract කරගන්න පුළුවන් software එකක් තියෙනව නම් විතරයි. Comments වැඩි කරගන්න තමයි මේ වෙනස් විදිහකට zip කරල තියෙන්නෙ. අනිත් එක ගණිකාව කියන්නෙ නිකං ඝනකයක් වගේ එකක්ද බං? ඒක නෙවේ, මේකෙ trailer එකේ මං දැක්කා car එකක පොඩි තව් seen එකක් යනවා. බලපු එකෙක් ඉන්නවනං කියහං ඒ seen එක මොකද්ද කියල මටත් බාගන්න :D

    1. Elderman

      Hina wenawaa arenna wena kiyanna deyak na.

  23. Nandana

    Thank you Achintha.

  24. Kasun

    මචන් sub එක download වෙන්නේ .txt කියලා
    .srt කියලා download වෙන්නෙ නැහැ
    මොකද්ද මේකට කරන්නේ .

  25. SaDuN dAnUsHkA

    ස්තුතියි

  26. Bhagya

    Baiscopelk wenas wela..

  27. Thisara Neo

    thansk

  28. Ashan Vimukthi

    සබට බොහොම තුති අචින්ත සහෝ :D

  29. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. gayan

    dear admin, error found cannot download subtitle

  31. kavi

    tnx madu...god bless !!!!!!!!!!!!

  32. Rishantha

    ඔබේ උත්සාහයන් සියල්ල ඉතාමත් අගේ කොට සලකමි

  33. Rukshan37

    Ela

  34. MAALNATH

    Thanks................good..luck.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.