Watch Trailer

Madhura Naranga (2015) with Sinhala Subtitles | පැණි නාරං ගෙඩිය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ හා හා පුරා කියල මම ඔයගොල්ලන්ට මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස ලස්සන කතාවක් තියෙන මලයාලම් චිත්‍රපටයක් තමා අරන් ආවේ.හුඟ කාලයක ඉදන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් විදිහට තමා මගේ මේ උපසිරස ගැන්වීම එළිදැක්වෙන්නේ ඉතිං try කරලා try කරලා අන්තිමට මගේ වැඩේ සාර්ථක උනා.මොකද ආශාව තිබුනට විනෝදාංශයක් විදිහට ක…

Madhura Naranga (2015)

ඉතිං යාලුවනේ හා හා පුරා කියල මම ඔයගොල්ලන්ට මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස ලස්සන කතාවක් තියෙන මලයාලම් චිත්‍රපටයක් තමා අරන් ආවේ.හුඟ කාලයක ඉදන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් විදිහට තමා මගේ මේ උපසිරස ගැන්වීම එළිදැක්වෙන්නේ ඉතිං try කරලා try කරලා අන්තිමට මගේ වැඩේ සාර්ථක උනා.මොකද ආශාව තිබුනට විනෝදාංශයක් විදිහට කරන්නත් වෙලාව තියෙන්න ඔනානෙ! ස්තුති වන්ත වෙන්න ඕනා සහය දැක්වූ සැමදෙනාටම .මම මේ කලාවට අලුත් නිසා යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන් ,එත් මම උපරිම උත්සහ කාලා අපිට දැනෙන විදිහට මේ වැඩේ කරන්න ඕන කියලා. ඉතිං වැඩිමනත් කතා නැතුව මම කතාව පැත්තට හැරෙන්නම්.

කතාවේ සාරාංශය ගත්තොත් මෙය මැද පෙරදිග ඒ කියන්නේ සාජා වල වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ,මේක මලයාලම් උනාට අපේ රටත් ගෑවිලා තියෙනවා,කතාවේ කියවෙන විදිහට  යාලුවෝ තුන්දෙන්ක් ඉන්නවා ජීවන්,සලීම් සහ කුමාර කියල සාජවල වැඩකරන ,ජීවන් සහ සලීම් taxi drivers ල දෙන්නෙක් හදිස්සියේම මේගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙන වැඩක් වෙනවා ඒ තමා ලාංකික දමිල තරුණියකගේ ආගමනය, නම තාමර ,එයාට වෙන කලබගැනිය වගේම මේ මිතුරන් තිදෙනාට සිදුවෙන දේවල් තමා මෙහි පෙන්වන්නේ ,මෙය ප්‍රදාන වශයෙන් ශ්‍රී ලංකාවේ , අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාවේ රූගත කිරීම් සිදුවෙලා තියෙනවා, ඒ වගේම ලස්සන ගීත එහෙමත් තියෙනවා.

 

ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ආදරණීය කතාව නරබන ලෙස!

 

 

Madhura Naranga (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Madhura Naranga (2015)

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,346 downloadsDownload Madhura-Naranga-2015.Baiscopelk.com_.rar48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamaraWishwajith1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර විශ්වජිත් ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර විශ්වජිත් ජයසිංහ

Subtitles

1,346 downloadsDownload Subtitles48 KB

11 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. Anjana Ishan Krishaja

      ඩිරෙක්ට් ලින්ක් සහ ටොරන්ට් ලින්ක්වැඩ කරන්නේ නැහැ.

  2. sajith

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  3. අකලංක

    thanx mchan

  4. Anjana Ishan Krishaja

    උපසිරසියට ස්තුතියි. ඒත් ඉතින් ටොරන්ට් එක හොයා ගන්න එක අමාරුයි. ටොරන් එකේ හැෂ් ඉන්ෆෝ එකවත් දානවා නම් වැඩේ ලෙහෙසයි. මට සාමාන්‍යෙයන් පැය බාගයක් යනනවා ටොරන් එකක් හොයලා ඩවුන් ලොඩ් කරන්න සෙට් වෙන්න. මේකට විසදුමක් දෙනවා නම් හොදයි.

    1. Chamara

      Machoo..youtube eken oya film eka banna..
      Sub eka gelapenawa.480 quality eka

    2. Anjana Ishan Krishaja

      ok... thank you

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Menu

    Thank you :)

  7. Lasitha

    Kisima download link ekak weda karanne nehe. Kisima web page ekaka

  8. Lalani Maduwanthi

    Godaak godaaak thank you,,,,,malli,,,,,me film eka dunnata,,,,,thawa lassana films denna ,,,,bs