කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමු…
කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමුකෝ,
The Dressmaker, 2015 තිරගත වුනු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය නිසා ෆිල්ම් එක විෂේශයි. අපි හැමෝම ආදරය කරන Kate Winslat නැත්නම් Titanic එකේ රෝස් තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ කතාව සිද්ධ වෙන්නේ ඕස්ට්‍රෙලියාවේ ප්‍රධාන නගර වලින් ඈත වගාබිම් මැදිකරගෙන තියෙන කුඩා නගරයක. මේ නගරයේ ජීවත්වන මිනිසුන් හරිම වෙනස්. එකිනෙකාටම ආවේනික අමුතු ජීවන රටවක් ගෙවන අය. ටිලී අවුරුදු 25කට පස්සේ ආයිත් ගමට එනවා. ටිලී නැත්නම් මට්ල් ඩනේජ් ශාපයකට ලක්වුනු දැරියක් ලෙස සලකලා එයාව ගමෙන් පිටුවහල් කරල තිබුනේ. මේ ගමේ ඉන්න කට්ටිය බොහොම පැරණි අඳුම් මෝස්තර පාවිච්චි කරන්නේ. ටිලී පැරිසියේ ඉඳන් ඉගෙනගන ආපු ඇඳුම් නිර්මාණ හැකියාව යොදාගෙන නගරේ කාන්තාවන්ට අඳුම් නිර්මාණය කරනවා. ඒ වගේම එයාගේ ආගමනයේ අරමුණක් තමයි එයා ශාපයකට ලක්වුනා කියලා ගමෙන් පිටුවහල් කරන්න හේතු වෙච්ච මිනීමරුම සම්බන්දයෙන් අත්ත දැනගන්න. එයා දන්නේ නෑ එයා ඇත්තටම අවුරුදු 10ක පිරිමි ළමයෙක්ව මැරුවද කියලා. ගමට ඇවිත් එයා කරන වෙනස්කම් එක්ක ගමේ හරි හරි දේවල් සිද්ද වෙනවා. ගමේ ජීවත් වෙන්නේ එයාගේ අම්මා. එයාටත් ටිකක් පිස්සු. මේ මිනීමැරුම ගැන සියලුමදේ දන්න කෙනෙක් ඉන්නවා ඒත් එයා නිශ්ශබ්දයි. ඉතින් මොකද වෙන්නේ කියල දැනගන්න ඕනේ නම් චිත්‍රපටිය බලන්න.
Kate එක්ක මේකේ ප්‍රධාන නලුවගේ චරිතයට රඟපාන්නේ Laim Hemsworth ( The Hunger Games: Mockingjay 1, 2 – Gale Hawthorne). තව විදියකට කියනවා නම් Miley Cyrus ගේ සැමියා. මේ චිත්‍රපටයේ IMDb අගය 7.1ක්. රූප ගතකිරීම් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව පදනම් කරගෙන. චිත්‍රපටය වෙනුවෙන්ම නිර්මාණය වුනු ගම්මානයක තමයි රූගත කිරීම් කරලා තියෙන්නේ.. මේ චිත්‍රපටයට පාදකවෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ගත්කතුවරයෙකු වන Rosalie Ham විසින් රචිත The Dressmaker කියන නවකතාව.
ඉතින් මේක විනෝදාත්මක, සංවේදී, ආදරණීය.. ෆිල්ම් එකක්. හැමෝටම රසවිඳින්න කියලා ආරාධනා කරනව. තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,014 downloadsDownload The.Dressmaker.2015Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
17 comments
Asitha
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ! ජය.................!
Rajitha
Thank you machan.......jayawewa......!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !wayantha
එළ කිරි ෆිලුමක් වගේ ගොඩක් පින් sub එකට ජය වේවා
me
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා...!!!Sinhala Songs
Almost feel good movie. thanks a lot baiscopelk.
asan
හරිම ලස්සන චිත්‍රපටියක් සහෝ. අසාවෙන් බැලුවා.සිංහල උපසිරැසියටත් ගොඩක් ස්තුතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
CHANDIKA
thank you
wiki
Thanks
MAALnath
Thanks .................good luck .....................
රිශාන්ත
Thanax Ishara
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Kate Winslat ඉන්න නිසා ගත්තා.
බලන්න කම්මැලි කමේ හිටියේ.
බොහොම පින් සහෝ ජය වේවා!!!!