Watch Trailer

Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles | කතන්දර හතරක් [සිංහල උපසිරැසි]

Madhuram Jeevamruthabindu (2025 Sinhala Subtitless ආයුබෝවන්, මේක දැන් ටික දවසකට කලින් OTT රිලීස් උන චිත්‍රපටයක්. එක කතාවක් නෙමෙයි මෙතන හරි ලස්සන කෙටි කතන්දර හතරක් තියෙනවා. වැඩි ප්‍රසිද්ධියක් නැති උනාට මේක ඇත්තෙන්ම හොඳ චිත්‍රපටියක්. Appu N. Bhattathiri, Prince Joy, Jenith Kachappilly සහ Shamzu Zayba…

Madhuram Jeevamruthabindu (2025 Sinhala Subtitless

ආයුබෝවන්, මේක දැන් ටික දවසකට කලින් OTT රිලීස් උන චිත්‍රපටයක්. එක කතාවක් නෙමෙයි මෙතන හරි ලස්සන කෙටි කතන්දර හතරක් තියෙනවා. වැඩි ප්‍රසිද්ධියක් නැති උනාට මේක ඇත්තෙන්ම හොඳ චිත්‍රපටියක්.  Appu N. Bhattathiri, Prince Joy, Jenith Kachappilly සහ Shamzu Zayba යන අධ්‍යක්ශක වරුන් තමයි මේ කතන්දර හතර අධ්‍යක්ශනය කරල තියෙන්නෙ.

ජෙසී, ඉල්යාස්, සැමුවෙල් සහ භාස්කරන් නම් පුද්ගලයින් සිව් දෙනෙක්ගේ චරිත වඩා මේ එකිනෙකට වෙනස් කතා හතර ගොඩ නැගෙනවා.

ජෙසී ක්‍රීඩා ගුරුවරයෙක් සිය පියාගේ ආශාව ඔහුව මලල ක්‍රීඩකයෙක් කිරීම. එහෙත් ඔහුගේ ආශාව රඟපෑම.

ඉල්යාස් සිනමා හල් සේවකයෙක්. ඔහු මුහුණ දෙන කිසියම් අද්භූත සිද්ධියක් පසු පස හඹා යනවා.

සැමුවෙල් වයෝවෘධ පියෙක් සිය දරුවන්ගේ සතුට ඔහුගේ මූලික අවශ්‍යතාව වුවත් ඔහුගේ සතුට ඒ වෙනුවෙන් බිලි දෙනවා.

භාස්කරන් කෙමෙන් දිය වැඩියාවට ගොදුරු වෙද්දී ඔහුගේ බිරිඳ සහ දරුවන් ඔහුගේ ආශාවන් පාලනය අතට ගන්නවා.

මේ චරිතයන් තුලින් එකිනෙකාට විවිධ වූ පුද්ගල ආශාවන්වල පැතිකඩවල් සහ ඒවා ඔවුන්ගේ ජීවිත වලට බලපාන අයුරු  මේ කෙටි චිත්‍රපට වල නිරූපණය කරනවා.

Saiju Kurup, Basil Joseph, Jaffer Idukki, සහ Lal යන විශිෂ්ඨ නළුවන් පිළිවෙලින් මේ චරිත හතර රඟපානවා. Vinay Forrt , Punya Elizabeth, Dayyana Hameed ආදී නළු නිළියන් රශියක් මෙහි රඟපානවා. ඉතින් මේකත් බලන්න.

 නැවත හමු වෙමු. ආයුබෝවන්

Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,224 downloadsDownload Madhuram-Jeevamruthabindu-2025.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,224 downloadsDownload Subtitles38 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ්එකට