මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.…

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මාගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.
- අධ්‍යක්ෂකවරයා ගැන….
හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!

- ආර්යාගේ අද්විතීය රංගනය.!
මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.

- පසුබිම් සංගීතය….
චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!

- නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!
ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙසු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.

- විචාරක සමාලෝචනයන්….

එසෙනම් තවත් විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන විශේෂිත විචාරයන්,සමාලෝචනයන් එකම තැනකට ගෙනැවිත් ඉහතින් දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට සිනමාපටය නරඹනවාද.? නැද්ද.? යන්න තීරණය කරගත හැකියි.චිත්‍රපටය නරඹා නැවතත් පැමිණ ඔබත් ඔබගේ අදහස් දක්වා යන්නට අමතක කරන්නත් එපා.! කිසිම අකාරයකින් තවත් චිත්‍රපටයන් හා සම්බන්ධකරමින් අඩුපාඩු දක්වමින් ඉහලින් වර්ණනා කර නැරඹිය යුතුම එකක් ලෙස නිර්දේශ කරලා නෑ. තෝරාගැනීමට ඔබටම අවස්තාව ලබාදී තිබෙනවා. එසේ නම් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන තිසර සහෝට මෙන්ම සිංහල උපසිරැසි නිර්මාණය කිරිම සඳහා සහය ලබාදුන් සහෝදර උපසිරැසිකරුවකු වන ඉන්ද්‍රජිත් උදය කුමාර යන සොයුරන්ට මාගේ හදෘයාංගම ස්තුතිය පිරිනමමින් අදට සමුගන්නවා.
” තමන් කරනා සෑම දෙයක්ම හොඳ හෝ නරක තමා වෙතම නැවතත් පැමිණෙනවා”
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,457 downloadsDownload Magamuni-2019.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
75 comments
pawan shamika
ridmal
Thankz bro....
Gathsara Umesh
නියමයි අයියේ..බොහෝම ස්තූතියි...❤️
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi oba siyalu denatama ..
Lalani Maduwanthi
Thank you
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
Rumesh dhanushka
Thanks brother ✨
OsandaFdo
HAmmiyo..arya..❤️..tnx ayye sub ekt
tharidu16
baiscopedownload 1 wadakaranne nadda apphhh
tharidu16
බයිස්කොප් ඩවුන්ලොඩ් එක වැඩකරන්නේ නැද්ද අප්පහ්
theekshana128
Thanks Bro
Buddika_sheshan
ELM
manikaa
Biscope dowunlode aka wada karanne na plz help
tharidu16
mama hithuwe mata vitharai kiayla
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!hatharasingha
ThankZ සුපිරිම
Sandunramesh
Baiscope downloads එක වැඩ නැද්දෝ
sahanrv
wda krn na domain eke aulk da khda
Ayesh Prashan
Thank You
Udaya Saman
ඔබ දෙපලගේ වෙහෙහසින් නිම වු මෙම උපසිරසියට මාගේ ස්තුතිය.....ආර්යාගෙ බලන් ඉදපු එකක් නොව මෙික...
tharidu16
aneeeee biscope1 hadapallako ' danna ekek uttharayak dipallakooo
tharidu16
na neda bn epa wenawa redda
Ai bisecopedownloads wed nathe.me film wena ganna vidiyak thiyanawanm kuyannawada
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....පට්ට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Manjulasuranga
baiscoe dowload aka wada karan nane plz help me mokadda cn aka plz danna knk ennawanm help akak denawada
buddika5447
ADw maget ehma danna kenek kiyapnnko
Achi
තැන්ක්ස්...බන්....සබ්..එකට..ආදරේයි
තව..සබ්..කරන්න..ශක්තිය..දෛර්‍ය...ලැබේවා..Chamaludayanga
බයිස්කෝප් not working
nish47
ස්තූතියි සහෝ
lahiru tc
ME film eka download karaganna link ekak danna kenek innawanam denna
Ai bisecopedownloads wed nathe.me film wena ganna vidiyak thiyanawanm kuyannawada
Dragonwhite
උබ නං අදහන්න වටිනවා
බයිස්කෝප් ඔක්කොටම බොහොම ස්තුතී මේ කරන සේවයටthilz
thank u 4 the sub
gayanmagee
thanks
Inoka86
Thank you for the sub.
Sandy kumara
Thanx sahoo
C lakmal
thanks
Bandara76
Thanks for the sub' Kumara Bro....
Sanjula_pradeep
Thanks
Isanjeewa
Baiscopedownload site eka wada nahane.kohomada ekata yanne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu16
අයියේ මොකො වෙලා තියේනේ බයිස්කොප් ඩවුන්ලෝඩ් එකට. සයිට් එක අයින් කරලා ද?
VIrajmadhu
Ekane... weda neene
Supunmalli
Ai meva download karanna bari
supun madhusan gamachchige
Baiscodownload web sit eka wada maththe ai
Kavishna
Thnx bro....
Hemantha De Silva
ස්තුතියි ඉන්ද්‍රජිත්...
ස්තුතියි තරුඳු...
දිග විස්තරයකුත් එක්ක සබ් එකක්...
(ඒත් මොකද බයිස්කෝප් ඩවුන්ලෝඩ් වැඩ නොකරන්නේ...?)Kapila4499
thanks for sub
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!Shalitha111
Baiscopedownload weda ne bn
vas0303
Thank you so much
supun priyanath
super
Thank you .....VIrajmadhu
bicecopedownload side eke weda neene.. ei ee..
Shamal Priyasadh
Bisecope download wada nane
Sanjeewa2010
Thnxxxxxxxxxx
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
palithadesilva
thank you.
SAnjeewa kumara 96
බඉස්කොප් එක වැඩ නැත්තේ ඇයි
champika_prabudda
yalu kohomada film aka downlode karagannr
wajira
Thanks for sub
pulasthihorror
Ai thama wada නැත්තේ baiscopedounload
Lakshan udaya
below mention download Link add
www.baiscopedownloads.co
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට...... ජයවේවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Magamuni (2019) Sinhala Subtitles | මගා සහ මුනි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/magamuni-2019.jpg)

Thanx machoooooooooooo
eeye hdrip release une
ada sub 1 dunna
uba nam manussayek newey
deyyek