මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා. Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙ…

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා.
Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Weitz, සහ තිර රචනය Matthew Orton. තව රංගනයෙන් Oscar Isaac (පීටර්), Ben Kingsley (ඇඩොල්ෆ් අයික්මන්), Lior Raz (හැරල්), Mélanie Laurent (හැනා), Nick Kroll (රොසි), Haley Lu Richardson (සිල්වියා) දායක වෙනව. කතාව IMDB අගය 6.5/10 ලබා ගන්නවා.
මේ කතාව දෙවෙනි ලෝක යුද්දයේ අවුරුදු15 පස්සේ, රහසිගත කණ්ඩායමක් ඇඩොල්ෆ් අයික්මන් කියන නාසි නායකයව අල්ල ගන්න ආජෙන්ටිනවට යනවා. ඔහු අහිංසක මිනිසුන් මිලියන ගානකගේ මරණ වලට වගකිවයුතු අයෙක් වෙනව. ඉතින් මේ කණ්ඩායම යන්නේ අයික්මන්ව හොරෙන් තමන්ගෙ රටට ඒ කියන්නෙ ඊශ්‍රයාලෙට ගෙනල්ල නඩු විභාගයක් කරලා සුදුසු දඩුවම් ලබා දෙන්න. ඉතින් ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නෑ.
එහෙනම් කතාව රසවිදින්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා.
මොනා හරි වැරදි, දෝෂාරෝපන, හොද, ඕන දෙයක් පහලින් කොටාගෙන යන්න 😀
එහෙනම් හැමෝටම ජය! තිතක්

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
7,303 downloadsDownload Operation.Finale.2018.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “K.G. සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
K.G. සමීර චතුරංග
Subtitles
42 comments
Hashan M. Priyadarshana
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo obata ...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
arawindasunimal
thanks sameera chathuranga sub ekata jayawewa
pasan79
sub 1t godak thnx bro.jaya wewa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....ranga11112
ස්තුතියි සමීර සහො........
තෙරැවන්සරණයිAnonymous
Elama
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ ඒ වගේම පලවෙනි උපසිරසට මගෙන් සුබ පැතුම්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයBandara76
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.....ස්වභාව ධර්මයාට අවනතව කාබනික ගොවිතැනින් ජයග්‍රහනය කල පවුලක් ගැන කියන සම්මානයට පාත්‍රවුන The Biggest Little Farm (2018) සදහා උපසිරැස ලබාදෙන්න
Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
sampath n perera
thanks brother
Kantha_DLA
Request :
The Parts You Lose (2019)
Stuber (2019)
A Score to Settle (2019)
Itsy Bitsy (2019)
In the Shadow of the Moon (2019)Kanchana
Thanxsaho
තරිඳු පෙරේරා
download site eka down da yaluwe
indika75
thanks..
jagath55
Thanks
jeewantha
මංගල උපසිරැසි දායකත්වයට ස්තුතියි. අපගේ රසවින්දනය වෙනුවෙන් වෙලාව තියෙන හැටියට උපසිරැසි කරන්න.
sublksl
baiscopedownloads.com down welada?
1993kanishka
elaa
Shamal manojan
උපසිරැසියට ස්තුතියි!
Request :
Rocky Balboa - 2006
Reach me - 2014
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro.........
CSJAYAS
තෑන්ක්ස් බ්‍රෝ
Shamal manojan
උපසිරැසියට ස්තුතියි!
Request :
Rocky Balboa - 2006
Reach me - 2014Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
AsithaDilruwan
ela saho thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
ජයවේවා...!nish47
ස්තූතියි සහෝ
tharindu jayasekara
thank you bro....
ishan1653
Tks a lot..
Subhashini88
Thank you soooo much. Good job. Keep it up
Waruna Kamalawansha
අහලා තිබ්බ කතාවක්..... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට....
sandhu991
THANKS brooo
avishka360
Thanks
Anonymous
Adarei
Udaya Fdo
Thank you
Rishantha
Thanks Brother
Sandun
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Operation Finale (2018) Sinhala Subtitles | අවසන් ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Operation-Finale-2018.jpg)
පලවෙනි උපසිරසියට පලවෙනි කමෙන්ට් එක මගෙන් ඕං :) :)
සුබ පතනවා බ්‍රෝ පලවෙනි සිංහල උපසිරසියට දිගටම සුපිරි ෆිල්ම්වලට සබ් දෙන්න ;) ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසියට..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!