Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව. ඒ වගේම සුපිරි ඇක්ෂන් ෆිල්ම්ස්. මේකත් එහෙම එකක් ද, අපොයි නැහැ. මේක ආර්නෝල්ඩ් ගේ වෙනස්ම ෆිල්ම් එකක්. හරියට Junior (1994) එක වගේ. එහෙම කිව්වා කියල මේක කොමඩි එකක් නෙමේ…

Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව. ඒ වගේම සුපිරි ඇක්ෂන් ෆිල්ම්ස්. මේකත් එහෙම එකක් ද, අපොයි නැහැ. මේක ආර්නෝල්ඩ් ගේ වෙනස්ම ෆිල්ම් එකක්. හරියට Junior (1994) එක වගේ. එහෙම කිව්වා කියල මේක කොමඩි එකක් නෙමේ ඔන්න. අතලොස්සක් අතරින් වෙනස් එකක් කියන්නයි එහෙම කිව්වේ. මේක නිකුත් උනේ නම් ඊයේ කියනවනේ. ඊයෙම හොඳ පිටපතක් නිකුත් උන නිසා ඔන්න අදම සබ් එක අරගෙන එන්නයි මේ හදන්නේ. මේ වෙනකොට IMDb මීටරේට අනුව 7 ක් ලැබිලා තියෙනවා. Henry Hobson තමයි අධ්‍යක්ෂකවරයා.
කතාව ගැන කියනවා නම්, ඇමෙරිකාවේ ගොවිබිම් වල මාරාන්තික වෛරසයක් පැතිර යනවා. ඒ වෛරසයෙන් බේරෙන්න සියළුම ගොවිබිම් ගිණි තියනවා. පස්සේ මේක මිනිසුන් අතර පැතිර යන්න පටන් ගන්නවා. මේ වෛරසය මිනිසුන්ට ආසාදනයට ලක්වුනාට පස්සේ විරූපී තත්වයට පත් වෙනවා. සපාකෑම් මඟින් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට පැතිර යනවා. ශරීර කොටස් දියවීමට ලක් වෙනවා. මෙසේ අසාදනයට ලක්වුවන් රඳවන්න වෙනම ස්ථාන රජය විසින් ඇති කරලා තියෙනවා. වේඩ් තමයි කතා නායකයා. එයාගේ දුව තමයි මැගී කියන්නේ.
මැගී ටත් මේ වෛරසය අසාදනයට ලක් වෙනවා. නමුත් වේඩ් ට බැහැ ඇයව දුරස් කරන්න. එයා ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. අවසානයේදී මැගී ව බේරා ගන්න පුළුවන් වේවිද? හ්ම්ම්ම්. හරි එහෙනම් ෆිල්ම් එක බලලම දැනගන්නකෝ.
ආර්නෝල්ඩ් ගේ මීලඟ ෆිල්ම් එකටත් උපසිරැසි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමුකෝ නෙහ් ඒක රිලීස් උණාම. දැනට සමු ගන්නවා, බයිස්කෝප්වාසී ඔබ සැමට සුබ සති අන්තයක් පතමින්. ජය සතුට සදා….
390 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න 8BC64588AA8F22C9305DD1EB4D634C7F6D8F9173 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 599268AA741DFAC1776B885EEA4E2ADAD30D06A0 1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න F06B9DE228DE3877E1E6803C5B89FE15A7BD1571
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,799 downloadsDownload Maggie-2015-BR-UPDATE.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
51 comments
Kasun Widusha
Lakith
Thanks Bro..........
දමිත්
ස්තුතියි සමීර සහෝ සිංහල සබට..
ආනල්ඩ් ඉනන් එකක් නම් නියමෙට ඇති..
ජයෙන් ජයSajith Anthony
සබ් එක දෙනකල් හිටියෙ මේක පට්ට කතාවක්.......
බොහෝම ස්තුතියි සමීර සහෝ සිංහල සබට.....
ජය වේවා....!Dinuka
denaknmai hitiye
thanks broඑල්.සී. දමැල්
ඉක්මනින්ම ගෙනල්ලනේ
තුති සහෝ
ජයආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අන්න හොදයි,
ඇක්ෂන් එකක් උනා නම් බොහෝ දුරට බොරුවට ගන්නවයි කියලා නොගෙන ඉන්නත් තිබ්බා..
ඒත් ඉතින් මේක ඇක්ෂන් නෙවි නිසා ඔන්න අනිවා ගන්නවා...
මෙව්වා තමා බලන්න ඕනේ..
එහෙනම් ඔන්න ගත්තා හොදේ..
ජයවේවා!!Gayan
Thanks
uditha kavinda
sub ekta thankz
uditha kavinda
sub ekata thankz
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ටීවී සීරියස් නිසා ගොඩක් ෆිල්ම් බැලෙන්නේ නෑ.
ඒත් ඉතිං ඔන්න ආනල්ඩ් නිසා මේක ගන්නවා ඈ.... :) :)ඊලඟට ගහන එක මොකක්ද දන්නේ නෑ.
කොහොමහරි ඔන්න ඒකත් ගන්න මග බලාගෙන ඉන්නවා.
එහෙනං ඒ උපසිරැසියෙන් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
Jack
නියමයි මචෝ.
පට්ට නලුවෙක් ඉන්න පට්ටම කතාවක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබට.mr
aniva gannawa..............
pramuk
thnanxx bro
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
supun
thanks very much
tdk
Maxxaaaaa
ඉසු ඩිපි (Isu DP)
ආර්නොල්ඩ්ගේ එවා ඉතින් ආතාරින්නෑ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !අදිත ප්‍රවීන්
නියමයි සමීර අයිය !
ආනල්ඩ් ඉන්න නිසා බලනවා එහෙනම් .
බොහොම ස්තුතියි සබට .Sanjaya
බොහෝම ස්තුතියි සහෝ සබ1ට.
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
ඔබට ජය... :Dpathum
Furious.7.2015 ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ලා සහෝ...
අනේ ඒක ඉක්මනට දෙන්ඩෝ... :) :)pathum
Furious.7.2015 ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ලා සහෝ…
අනේ ඒක ඉක්මනට දෙන්ඩෝ… :) :)
plz.. plz..විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
chethiya
FF368B75C326AD29232504EDB33E56A2CB19A860
Fast nd furious & eke hoda copyk awith ayye....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ANJANA
Thanks...
indika
thn Q :)
ගුජුම්පියෝ
ane manda anold kaaraya mkata me wage jara drama film wala act karanawada manda
Manjula Kumara
සබ් එකට ගොඩක් ස්තුතියි. :-)
ජය වේවා. !කැලුම් ගුණසේකර
බලන්න ආස හිතුනා ලිපිය කියෙව්වම. ස්තුතියි මල්ලී උපසිරැසියට.
Chami
Thanks..
isuru
thanks bro!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….thilina
සබ් එක දෙනකල් හිටියෙ බොහෝම ස්තුතියි!!!!!!
nilantha
seeds madi ne 720p eke aluth torrent ekak add karannako
dana
thanks machan sub walata.
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කියන හින්දම බාගෙන බලන්නම්කෝ. ජය෴෴ :P :P
chinthaka
thanks broooo
සසිදු ඩිල්ශාන්
thnx for sub
sajiya
Thank you sahooooo.....
kavi
sub ekata sthuthi sameera ..god bless !!!!!!!!!!!!
Sam
thanx for the sub
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයnidi
thanks Sameera. niyama wedak.
milinda
Thanks Bro……….
janith
Thanks saho...
P.K
Thank you for the sub...
Naveen Lakshan NL
Patta bro sub eka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxa film ekak sami aiye tnx sub ekata...................