හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා නම තමයි The Forger (2014) මේකෙත් සුපිරිම හොරකමක් තමයි කරන්නෙ.. ඉතින් වෙනදා වගේම මේකත් දුන්නෙ සමීර චතුරංග අයියම තමයි..මේකට IMDb මීටරෙන් 5.6 හම්බවෙලා තියෙනවා මේකෙ රංගනයෙන්…

හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා නම තමයි The Forger (2014) මේකෙත් සුපිරිම හොරකමක් තමයි කරන්නෙ.. ඉතින් වෙනදා වගේම මේකත් දුන්නෙ සමීර චතුරංග අයියම තමයි..මේකට IMDb මීටරෙන් 5.6 හම්බවෙලා තියෙනවා මේකෙ රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ John Travolta / Christopher Plummer / Tye Sheridan සහ තවත් නළු නිළියන් රැසක්ම දායකවෙලා තියෙනවා.
හරි දැන් කතාව ටිකක් කියන්නම්කෝ මිනිහෙක් හිරෙන් නිදහස් වෙනවා ඒත් කෙනෙක්ගෙ උදව් ඇතිව ඒ එයාගේ පුතාව බලන්න මොකද එයාට පිළිකාවක් ඉතින් මෙයාට හිරෙන් නිදහස් කරගත්තු කෙනා තර්ජනය කරනවා එයාට උදව්වක් කරන්න නැත්තම් ආපහු හිරේටම තමයි යන්න වෙන්නෙ කියලා… ඒ වගේම මෙයාගේ පුතාට මෙයා ගොඩක් ආදරෙයි. ඉතින්…… මෙයා ආපහු හිරේ යයිද.. ? මොකක්ද කරන්න කියන උදව්ව ? මෙයා උදව්ව කරයිද ? ඒක දැනගන්න නම් ඉතින් මේ කතාව බලන්නම වෙනවා.
බාගෙන යනකොට අදහසකුත් දාගෙන යන්න හොදේ…… මොකද ඔයාලගේ ඔය පොඩි අදහස වුනත් අපිට ලොකු ශක්තියක්……. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
440 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
A924C210648DE4453A8BE7088EAD50D2C4DCD634750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
92C5CEE78EC93F6FCF79E75BA6938EAE3B3295E91.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
4ED8EA9CEE997D37AF0793DB8DF48D79A3B507E6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,589 downloadsDownload The-Forger-2014-baiscopelk.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
36 comments
sameera sam jay
sasa
thanks saho
ada mama 1stNamal
patta ekak wagee.elaaa
thanx machan
...........................................pushpika
patta mchan.thawa me wage film digatama karapn saho
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට...
ඔන්න ගත්තා...
ජයෙන් ජය...ajith
mmmm hodai wage
Prabath Chathuranga
Thanks macnan and Good luck.
Sajith Anthony
පට්ට කතාවක් වගේ
බොහෝම ස්තුතියි දිලා සහෝ සිංහල සබට.....
ජය වේවා....!Dinusha
තෑන්ක්ස් මචෝ සබ් එකට..
දිගටම කරගෙන යන්න සුබ පතනවා !!එල්.සී. දමැල්
නියමයි දිලෝ!
ස්තුතියි උපසිරසට.
ජය!Snake Raj
නියමයි නියමයි.. බලාගෙනම උන්නු ෆිල්ම් එකක්.. කලින්ම ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටපු නිසා දැන් සබ් එකත් එක්කම බලනව... ස්තූතී සහෝ... දිගටම මේ වගේ එව්වම දෙන්න.. ජය වේවා>!! :)
Jack
පට්ට මචෝ.
දිගටම සබ් කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.kanchana
thank u saho
thisal
ස්තුතියි සහෝ සිංහල සබට
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !lakmal
නියමයි නියමයි..
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
සුපිරි ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!Sahan
thankz a lot sahooo
ANJANA
Thanks...
me
Thanks
indika
thn Q :)
Sherlock
Thanx මචන් sub එකට හොයා හොයා හිටියේ :D
Priyankara
Thanx Bro
isuru
thanks bro!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….dana
thanks machan sub walata.
RAVI
thanks,good work....
රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka
thanks broooo
ප්‍රසාද් කන්දමුල්ල
කැමති නළුවෙක්........බලමු කොහොමද කියල,......."සබ්" එකට " thanks" සහෝ.........
Sachin
ela kollo niyamai
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයනුවන්
ආය් කියන්න දෙයක් නෑ අපේ පට්ට කොල්ලො සෙට් එකට ජයෙන් ජය
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ela mcn onna gatta :)