Watch Trailer

Magic Mike XXL (2015) with Sinhala Subtitles | අඩනිරුවත් කල්ලිය ආයෙත් කරළියට. [සිංහල උපසිරැසි සමග]

මැජික් මයික් මතක ඇතිනේ. 2012දි තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. විශේෂයෙන්ම තරුණියෝ අතර කියලයි කියන්නේ (ලංකාවේ නෙමේ ඈ.. 😛 ). ඔන්න මේ අවුරුද්දේදී මේ චිත්‍රපටියේ දෙවන කොටසක් එලියට ආවේ ඒ තරුණියන්ගේ බලාපොරොත්තු අලුත් කරමින්. ඒ Magic Mike XXL නමින්. හැමෝගෙම ජන ප්‍රසාදයෙන් IMDb අගය 6ක් දි…

Magic Mike XXL 2015

මැජික් මයික් මතක ඇතිනේ. 2012දි තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. විශේෂයෙන්ම තරුණියෝ අතර කියලයි කියන්නේ (ලංකාවේ නෙමේ ඈ.. 😛 ). ඔන්න මේ අවුරුද්දේදී මේ චිත්‍රපටියේ දෙවන කොටසක් එලියට ආවේ ඒ තරුණියන්ගේ බලාපොරොත්තු අලුත් කරමින්. ඒ Magic Mike XXL නමින්. හැමෝගෙම ජන ප්‍රසාදයෙන් IMDb අගය 6ක් දිනාගෙන තියෙනවා මේ වෙද්දී. හැබැයි කට්ටියගේ ප්‍රතිචාර බලද්දී නම් කියවෙන්නේ පලවෙනි කොටස තරම් දෙවැනි කොටස හරි මදි කියලයි.

ඉතින් මේ දෙවැනි කොටස බලන්න පලවෙනි කොටස බලල තියෙන්නම ඕන නැහැ. ඒත් බලලා නැත්තම් පොඩ්ඩක් බලන්න ට්‍රයි එකක් දෙන්න. අපේ දිනිදු සහෝ පලවෙනි එකට සබ දීල තියෙනවා. මේකේ කතාවත් පොඩ්ඩක් කියන්නම්. මයික්ගේ ආසාව ගැන පලවෙනි කොටස බලපු අය දන්නවා ඇතිනේ. ඒ තමා ලී බඩු සාප්පුවක් දාගෙන ඉන්න එක. දැන් මේ කොටස පටන්ගද්දීම මයික් ඒ හීනේ හැබෑ කරගෙන කියලා පෙන්වනවා. ඒ කියන්නේ එයා අද නිරුවත් රංගනයෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා. ඒ වගේම එයාගේ යාලුවෝ කට්ටියගෙනුත් ඈත් වෙලා. තනියම ඈත පළාතකට වෙලා ලී බඩු සාප්පුවක් දාගෙන ඉන්නවා. දවසක් එයාට හදිසි කෝල් එකක් එනවා. ඒකෙන් එයාට අදහගන්න බැරි පණිවිඩයක් තමා අහන්න ලැබෙන්නේ. කට්ටියට ඩලාස්ව මතක ඇතිනේ. පණිවිඩේ එන්නේ ඩලාස් මැරිලා කියලයි. මයික්ට මේක පොල්ලෙන් ගැහුවා වගේ වෙනව. ඩලාස් ඇත්තටම මැරිලද? එයාට මොකද උනේ? මයික් ඊළඟට කරන්නේ මොකක්ද? මයික්ගේ යාලුවෝ සෙට් එක දැන් මොකද කරන්නේ? අඩ නිරුවත් රංගනයට තිත වැටෙයිද කියලා එහෙනම් බලලම දැනගන්න. ජය!!

Magic Mike XXL (2015) on IMDb

 

 

600 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

536DCFC8EDFDD19B6B5F8C1626F318E4EB6975B2

814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

17D8A172349013083359D22A4F542F170F516016

1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

4B51C4107B41178F60BA6F6411C6A85CA6BA38DC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,841 downloadsDownload Magic-Mike-XXL-2015-baiscope.lk_.zip202 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

3,841 downloadsDownload Subtitles202 KB

33 comments

  1. Ajax

    thnx
    today im the first commentator

    1. Mayura

      Congrats :)

  2. Sanjaya

    Thanks Saho......... Patta Aaaa....

  3. Kratos

    iwasannama baruwa iye baluwa sub nathuwa eth ada daala awlak na aye balanwa

  4. S.K.Ruchiranga

    thz machoo sub ekata

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks MAUARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    තැන්ක්ස් බන් එල

  8. ඉසුරු දිල්ශාන්

    නියමයි සහෝ!
    සුපිරි වැඩක්!
    පලවෙනි එක බලලාම බලනවා!
    ජය!!!!!

  9. kalinga

    txz

  10. විමා

    බොහොම ස්තුතියි මයුර උපසිරසට
    එක බලල නෑ
    දෙකම එකට බලන්න ගන්න ඕන :)

  11. Ravindu Nipun

    Thanks bro!

  12. Mayura

    Mona magulakda.. Sathi gaanak duk vindala Meka damme Comment 11katada? :@

    1. purnima

      Ubata comment 11k hari watenawa
      Mata e tikawath nane mage pajatha tv series ekata :)

    2. Mayura

      Lol. Pissuda? Oyata aduwenma cmnts apu ekata thibuneth cmnt 15k. Anika eka pajatha venne khd? Imdb eka 7. 5k. AniKa mn dakka ekdahas gaanak download karala thiyanava. Echchara download karala thiyanava kiyanne tv series ekak loku deyak. Eka pattA. Mtath balanna asa hithuna ube lipiya kiyevvahama :)

  13. “චූටී මල්ලි”

    supiri bn
    maath meike 1 balalaa na
    ekath balalama meika baluwanam hari wage
    tnxxxxxxxxxxxxx

  14. Purnima

    Wow... thanks mayura. Loku deyak meka ikmanata dunna eka.. (onna comment kala bn. apo meke cmnt dannath lajjai. Kamak na ithin uba udavvak illuvahama nokara ban. No need to say thanks :) )

  15. isuru

    pattta patataaaaaaaa

  16. asu

    Thanksssss lot :)

  17. naveen

    බොහොම ස්තුතියි

  18. vk

    Thanks

  19. purnima

    Meka Thana man asama film eka. :P

    1. Purnima

      onna Uba kiyapu nisa thava cmnt ekak damma. Eya bn Meke cmnt karannath lajjai. Aye mage namin danna epa

  20. නලින්

    එලස්ස්! මයුර සහෝ.

    ජය වේවා!

  21. nalinda

    thanks bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. rajitha

    Thanks machan.....'Entourage 2015' movie ekata sub denda puluwanda... jayawewa....!

  24. Roshan

    Thanks Machan

  25. lakshitha

    thnx saho sub 1te :D

  26. vimukthi

    thanks for the sub

  27. Virajperera

    tnx saho

  28. dragonhero

    thanks

  29. MAALNATHl

    Thanks ..........good luck
    ...........