මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ තරම් මේ වැඩේට මගේ හිත ගිහින් තියෙන්නේ. ඇත්තටම වැඩේට නෙමෙයි, ඒවා අරගන්න පිරිස ගැන තමයි හිත ගිහින් තියෙන්නේ.ඒවගෙන් වැඩක් නෑ.අපි අපේ ෆිලුම ගැන කතා කරමු. මේකේ ඉන්නේ මම එදා මෙද…
මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ තරම් මේ වැඩේට මගේ හිත ගිහින් තියෙන්නේ. ඇත්තටම වැඩේට නෙමෙයි, ඒවා අරගන්න පිරිස ගැන තමයි හිත ගිහින් තියෙන්නේ.ඒවගෙන් වැඩක් නෑ.අපි අපේ ෆිලුම ගැන කතා කරමු.
මේකේ ඉන්නේ මම එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ කැමතිම නිලියක්. ඇන්ජලීනා ජොලී.නම කිව්ව ගමන් මෙයාගේ ගැන දාන්න අය දන්නවා කොහොමද රඟපෑම කියලා. මේක 2014 මැයි 30 වෙනි දින ප්‍රදර්ශනයක් ආරම්භ කළ චිත්‍රපටයක්. දැනට IMDb එකේ 7.4 අගයක් හිමිකරගෙන තියනවා. ඉතින් ඒ නිසා මේ පිලුම ගැන අටුවා ටීකා ලියන්න ඕනේ නෑ මම හිතන්නේ. කොහොම උනත් ඉතින් ටිකක් විතර විස්තර ලියන්නම්. මේක මේ වෙද්දී ඩොලර් මිලියන 736 ක් උපයගන්න සමත්කම් දක්වපු සලරුවක්.
කතාව ටිකක් කිව්වොත්, රාජධානි දෙකක් තියනවා. එක රාජධානීයක ජීවත් වෙන්නේ අපි වගේ උද්ධච්ච, අනිත් උන් කරන දේවල් අගයන්න දන්නේ නැති, හොරකම් කරන, අනිත් උන් කරන දේවල් උස්සන දීන මිනිස්සු කොට්ටාශයක්. ඒ මිනිස්සු බලයෙන් ධනයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොන තරම් තිබුනත් මදි. ඒත් අනිත් රාජධානියේ ඉන්නේ මායා බලය තියන මායාවරුන් පිරිසක්. මේ දෙගොල්ලෝ තරහයි. මොකද මායාවරුන්ගේ එකමුතුව, ඔවුන්ට තියන ධනය බලය නිසා. ඔවුන්ගේ නායිකාව තමයි මේලෆිසන්ට් කියන්නේ. ඉතින් මේ රාජධානි දෙක අතර ඇති වන කතාවක් තමයි මෙම සලරුවට මුල් වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම අපි අහලා තියන මේක සුරංගනා කතාවකට සමාන එකක්. ඒත් ඒකෙ වෙනස් කම් තියනවා. ඒ වෙනස්කම් බලාගන්න වෙන්නේ ඔයාලටම තමයි.
සමාවෙන්න ඕනේ, මට සැකයක් තියනවා වෙනද කියන වාක්‍යයෙන් මේ ලිපිය ඉවර කරන්න. ”අපි තවත් උපසිරසියකින් හමුවෙමු” කියන වැකිය. මොකද මේ තියන තත්වේ එක්ක තවත් සබ් කරයිද කියන සැකයක් තියනවා. මොකද අපි ජීවත් වෙන්නේ කරන දේවල් අගය කරන, ඒවා හොරකම්නොකරන, කතෘ අයිතිය සුරකින සමාජයක නිසා. ඒත් මට වගේ මේ සයිට් එකේ සබ් කරන බහුතරයකට ඔය කලකිරීම ඇති වුනොත්, දුකෙන් උනත් කියන්න තියෙන්නේ අපි පැය ගණන් මහන්සි වෙලා කරලා නොමිලේ දෙන මේ වගේ උපසිරසියකින් අපේ නම තත්පර ගණනකින් අයින් කරලා ඒකෙන් බඩගොස්තරේ රැකගන්න දඟලන බහුතරයකට තට්ටු වෙන්න ඉඩ තියනවා. ඉතින් යකුනේ, කොමෙන්ට් එකෙක්වත් දාන්න බැරි නම් අඩු තරමේ අපේ නමවත් රැකපල්ලා.
ඉතින් අවසානයේ ජයවේවා කියල විතරක් කියන්නම්. මොකද අර ඉහතින් කියපු සැකය නිසා.
“යම් කෙනෙක් කරන දෙයක නරක විවේචනය කරන මිනිසුන්, එහිම හොඳම ඒ ආකාරයෙන්ම පවසන්නේ නම් මේ ලෝකය කොතරම් සුන්දර වනු ඇතිද”
500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
BB8B7CDAF28E899B164B97B40B347E67C641BEEE700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
F61AE26831B3D29407ACE79F84AE96A0F1F7B807750 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
78666F13593454A7DE278A2DBA974C2996AD262D754 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
F4FB610CE04CCC7EFA208B22ED7DCDBF0FE4502D1.23 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
D5976A4FC7C3A5F745CA9E77B718F09B520C31661.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
1A097CC231756AE06C3A2BC1E39780765D5FBAF3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,567 downloadsDownload Maleficent-2014-BR.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
201 comments
Shakhila
Hasitha prasad
aniwa digatama one
සමීර
එහෙම යන්න එපා අයියේ, හොඳ නිර්මාණයක් ඒ හැටියට දෙන පිරිස මෙහෙම ගියාම කවුද ඒවා කරන්නේ? කොටින්ම දන්නවා නේ අපේ එකේ DRAMA මුවියක් දෙන පිරිස අඩුයි ඉතින් එහෙම එකක් කරන කෙනෙක් යනවා කියන්නේ ලොකු අඩුවක්. අනික ඔයාගේ හින්දි ඒවා ගැන මම කියන්න ඕනේ නැහැ නේ. යන්න එපා ඔන්න කිව්වා ! උපසිරසට බොහොම ස්තුතියි...!!!!
sisiya
දිගටම සබ් දාන්න අපි වෙනුවෙන්... අත අරින්න එපා.. ඔයාගේ මුල්ම සබ් එක මට මතක විදිහට jolly llb මම එකේ ඉඳන් දිගටම ඔයාගේ සබ් බැලුවා... බෙෂරම්, රාම් ලීලා, ෆුක්රේ විශේෂයි.. කරන මිනිස්සු ඕව අරන් ගියදෙන්... මමත් ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙයි.. ඔයා සබ් කරන්න අපි වගේ අය වෙනුවෙන්
..Ravi..
Nothing ever comes to one, that is worth having, except as a result of hard work.
-Booker T. Washington-keep this up bro.. :-0
“චූටී මල්ලි”
මේකනම් මචෝ
BRRIP කොපිය එක්කමයි බලන්න ඔනි
ඒකත් හෙට අනිද්දම එයි
ඒකටත් සබ අප්ඩේට් කරන්න
මට නම් කියන්න තියෙන්නෙ
ඒක එකා කරන වැඩ වලට නොසැලී ඉදිරියට යන් කියලයි
ඔහොම හැමෝම හිතුවොත් අන්තිමට සබ් දෙන්න කෙනෙක් නැතිවෙයි මචෝ
එහෙම උනොත් අර කියපු ගෝතයෝ සෙට් එකටත් කෙලවනවා
ඒවගෙම අපිත් පව්!!!!!!!
සබට තුති
ඔබට ජය........pamuditha
මාසයක් විතර මෙකේ හරි කොපියක් දානකං බලාගෙන හිටියේ යන්තං අද හොද copy ටිකක් තියෙනව මෙදැන් download වෙන්න දානගමන්
thank U .........;)yashan
thanx brov
prabath
thanks දිගටම කරමු
Lahiru Rukshan
niyamai
me
Thanks
isuru
එල එල සහෝ. සබට තුති. නොසැලී ඉදිරියට දිගටම කරමු. ඔබට ජය!
indika
thnq :)
dev
mn nm BR rip ekak enakan innawa saho... .
bohoma stuti sub ekata... .
ane sub nodi inna epo....api hemadamat Baiscop ekat ekka.
kohomat minissunta nikan dena dewal agaya ne.. :(Madu
Elakiri. meka enakan thamai balan idiye godak kal. thanks a lot machan .
Amila
machan eka eke eun karana dewal ganan ganna epa. apita digatama sub denna saho. txs mekatath
Sisira Hegoda
Thanks.
dushan
Wow partta.................
Isu DP
Niyamai Dilshan Sahoo......
Oyagollo Nisa Jeewath Wena Minissuth Inna Ela Gana Hithala Sathutu Wenna...
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pkanushka
digatama sub denna.thnx me sub ekta
Anushka
මචෝ එහෙම කරන්න එපා. ඔය හැකියාව හැම කෙනෙක්ටම නැනේ.
ඔහොම කරන්නේ, නොමිලේ දුන්නට ඒක කොච්චර වටින හින්දද පේනවනේ.
වැටෙන්න එපා
දිගටම කරන් යන්න.
ස්තුති..Anushka
මචෝ එහෙම කරන්න එපා, ඔය හැකියාව හැමෝටම නැනේ
අරහෙමේ කරනවා කියන්නේ නොමිලේ දෙන සබ් එක කොච්චර වටිනවද
වැටෙන්න එපා, දිගටම කරන් යන්න.
ස්තුති..heshad
Thanks bro.....keep going ...
don't give up...............ANJANA
thanks!!!..
නලින්
ස්තුතියි කාලිංග සහෝ!
නිර්මාණකරුවන්‍ගේ අයිතිය රකින්න ඕනේ කියන අදහාසේ මාත් ඉන්නවා! අඩුම තරමේ අපේ අඩවින් සබ බාගෙන යන ප්‍රමාණයටවත් අදහාස් නැතිවිම ඇත්තටම හිතට දුකක් ඇති කරනවා! කවුරු කොහොම කිව්වත් එක තමයි ඇත්ත.
කාලිංග සහෝගේ තිරණය වෙනස් කරන්න අපිට බලයක් නැහැ! එය ඔබ සතු පරම අයිතියක්..
ඉතිං මෙක දෙන නිසාම කොපිය බාගත්තා
බිරිප් එකක් එනකම් ඉන්න බැරි නිසාම!ස්තුතියි කාලිංග සහෝ!
ජය වේවා!
Dilshan
thx mahan..... oya nettan apita mehema film balanna bene sahoooooo
danika
fattaa machan
danika
digatama subs demu machan owa gana nositha api inanwane ubalath akkaa
jayani chathupraba
Thank you Dilshan..
රවිඳු නිපුන්
owwa ganan ganna epa ayye...
apith oya athdakimata muhuna dila thiyanawane..
digatama sub karamu..!!!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ඩිලෝ
හිතේ තියන කලකිරීම තේරෙනව
ඒ නිසා නලින් අයියා කිවුවා වගේ යන්න එපා කියල බලකරන්න බැහැ
ඒත් උබේ යාළුවෙක් විදියට පනස්-වැන්න වෙනකම්වත් රැදිලා ඉඩහන් කියල ඉල්ලන්නම්!
මේක br එකක් එනකම් ඉන්නම් ඈ ;)
Sam
thanks saho sub ekata....niyamai..
widuranga
yanna epoooooooooooooooooo
digatama sub onaaaaaa
kanna dena ekaka pinak kiyala hithannna#ChalinduDeshan (kinaa)
Sirawatama dukai machan. Mokada mechchara mahansi wela api sub ekk hadanne ape tiyana sathutata wada anith ayage sathuta wenuwen. Eth a apen nethiwena kalayen prayojana ganna tharam pahath mattamaka minissu inna samajayak meka. A gena katha karaka wedak ne. Oya wede nawaththanna widihak eththema ne. Subtitle salli walata dennath be. Ehema unama wenne ahinsakayonta duk widinna wena ekai. Kohoma unath owata noseli idiriyata yana ekai.thamunge waga kima. Jayawewaa...!!!
Praneeth
හිත අප්සෙට් කරගන්න එපා මචන්,. මේක ලංකාවනේ. දන්නවනේ අපේ අයගේ වැඩ. ෆිට් එකේ වැඩ කරගෙන යමු. මචන් උබලගේ සබ් අර "IDX" කියන ෆෝමැට් එකට දැම්මොත් වෙනස් කරන්න බැ නේද? ඒ ගැන බලපන් මචෝ. බුදු සරණයි.
kalinga
දිගටම සබ් දෙමු මචං idx ෆොර්මැට් එකත් වෙනස් කරන්න ඇහැකි (ලේසි) ,,,,, දාපු නම් අයින් කරන්න ඇහැකි .ඩිවිඩි උන් නම් අයින් කරලා දාන්නේ මන් දැකලා තියෙනවා :( ඕකට විසදුමක් නෑ සහෝලා . ඔය ගැන හිතලා දුක් වෙන්න එපා සමාජෙට හොද දෙයක් දෙනවා කියලා හිතලා සතුටු වෙන්න .නවත්ත්වන්න නම් එපා කොල්ලෝ දිගටම සබ් දෙමු ඔන්න. ජය වේවා මචෝ
Hasitha prasad
yep machan mona format aken dunnath change karanna or remove karanna ahaki .apita wada hodata dvd kada karayo dannawa owa gana. idx kiyanne parana format akak. kisi wadak na .clear na fonts. size wenas karagena balanna ba. akata nam yanna epa sahola.anika ae format akath change karanna ahaki.video akatama attach karala dunnoth nam shape.ithi torrent upload karanna epayi hama akkama. :(
mama nam kiyanne machan owa gana hithala duk wenna epa.ubala karanne hoda deyak .kawada haria waye prathipala yahapath widiyta labeywi ubalata.aka nisa nawaththanna epa.
ලක්ෂාන් නිලංක
මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිලම් නොවෑ ...සබට බොහොම තුති සහෝ....ජය වේවා...!
Ashan ravihansa
ade machan sub dana ekanam nathara karanna epa oya vage devatl karath machn lankave inna miliyanaka vithara baiscopelk rasikayo dannava machan sub eka kageda kiyala e hinda sub ekak dana eka nathara karanna epa ........ sub ekata godak thankz machan
රවා
ලංකාවෙ ක්‍රිකටර් කෙනෙක් අද 100 ක් ගහල හෙට 0 ට ගියොත් පලු යන්න බනිනවා.. ටීම් එකෙන් අයින්කරන තැනටම කතා කරනවා.. ඒක ලංකාවෙ හැටි මචං.. අපි දන්නවා සබ් එකක් කරන්න උබලා කොච්චර කැපවීමක් කරනවද කියලා,..එහෙම බලද්දි උබ කියන කතාව හරි. ඒත් බයිස්කොප් එකත් එක්ක ඉන්න කලගුන දත් පිරිසට ඒක ලොකු පාඩුවක් වෙයි නෙද? thanks for the sub...
RANA D
mahooooooooooooo.....ehem karanna epa digatam sub diyan kollo..............api paw n...
Harsha
එල මචන්...........ජය..............!!
chandima amarasinghe
නියමයි ඒත් Brrip එකක් එනකන්ම ඉන්නවා සුභපැතුම්. ඒවගේම කියන්න ඕන ඔයාගේ අදහසට මම ගරුකරනවා සහෝ ඒත් කලගුන දන්න පිරිසක් තමාත් අපේ ලංකාවේ ඉන්නවා. ඒක නිසා ඔබේ අදහස ගැන නැවත වරක් හිතන්න කියලා මම ඉල්ලනවා. මම දන්නවා මම විශ්වාස කරනවා සල්ලි මුදල්වලට වඩා ගොඩාක් වටින්නේ මනුෂ්සකමයි කාළයයි කියලා. අවාසනාවට අපේ එවුන්ගාව නැත්තෙත් ඒක ඔවා ඔහොම තමයි හොද කරන එකාටමයි වරදින්නේ ඒත් එවාට නිසි පැසසුම් අනිවාර්යෙන්ම ලැබෙනවා. මම දන්නවා සහෝ ඔයාට බැ එහෙම කරන්න අපි හැමදාමත් ඔයාල එක්කකයි.... සුභපැතුම්.
Hasun
Elama thamai enakam balan hitiye.........Jaya veva
Chanuka
sub thanx.
Ashoka
WEDAK KARANDA BARI AYA THAMAI COPY KARALA NAMA DAGANNE.
SELENDA EPA
YAMU IDIRIYATAMA
TNAKS SUB EKATA
I LIKE MOVIES LIKE THISE ONEMadusanka
niyamayi saho...maga balan hitiya film ekak...eththatama godaaaa....k thanks.....thawath sub danna hekiwewa!!!
kumar - DOHA
ලස්සන ෆිල්ම් එකක් වගේ ගොඩාක් ස්තුතියි ......
Aditha Praween
ඕවා ගණන් ගන්න එපා අයියේ .
අපි අපි කරන දේ හොඳට කරලා දෙමු .
බොහොම තුති සබට .
ජය පතනවා !
:DAma
ස්තුතියි සහෝ!!!!!!!!
chaminda
ha..ha...kollo ehema apiwa dala yanna epo
nirosha
nawaththannenam epo digatama denno.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maleficent (2014) | නිදි කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Maleficent-2014.jpg)
Thanx Bro....! Sub nokara inna epa saho..