Watch Trailer

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50…

X men 2014

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 වෙනි උපසිරසිය 2012 අගෝස්තු 18 දිනත්, මගේ මගේ 100 වෙනි උපසිරසිය 2013 ජනවාරි 21 ත් 150 වැනි උපසිරසිය 2013 සැප්තැම්බර් 02 දාත්, මගේ 200 වැනි උපසිරැසිය 2014 ජනවාරි 20 ත් ලබා දීලා ඔන්න අද මම මේ සන්ධිස්ථානයට අද ලඟා වුණ.

මේ උපසිරැසි 250 තුළ චිත්‍රපට 93 ක්, වාර්තා වැඩසටන් වල උපසිරැසි 8 ක් හා රූපවාහිනි කතා මාලා කොටස් 149 ක් තිබෙනවා. මම හැකිතරම් උත්සහ කළා ඔහේ දෙන්නම් වාලේ ගොඩ පුරවාගන්න නොදී හැකිතරම් විවිධත්වයක් මුසු කරන්න. ඒක කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියන එක ඔයාලාම දන්නවා ඇති.

මේ උපසිරැසි වලින් කවුරු ආර්ථික ලාභ ලැබුවත් මට තියෙන එකම ලාභය හා තෘප්තිය ඔබ ඉතිරි කර යන කුඩා අදහසක් පමණයි. ඉතින් දහසක් රාජකාරී මැද කෙසේ හෝ කාලය හොයාගෙන ඔබට ලබාදෙන මේ උපසිරැසියකට ඔබ ලෝභ නොවී එක විනාඩියක් හරි කැපකරලා අදහසක් දක්වලා යන්න තරම් කාරුණික වෙන්න කියලා ඉල්ලමින් මම පම්පෝරිය නවත්වන්නම්. දැන් හැරෙමු කතාව පැත්තට.

X-men නම් Marvel Comics කතා මාලාව ගැන නොදන්න කීයෙන් කීදෙනාද ඉන්නෙ? ඒ කතා මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. මේ වෙද්දි මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණීගත කිරීම් වල පාඨක ඡන්ද 193,350 කින් 8.4/10 ලබාගෙන IMDB හොඳම චිත්‍රපට 250 න් 112 වෙනි ස්ථානයේ රැදී ඉන්න සමත් වෙලා ඉන්නවා. කතාව ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒ මොකද කියනවනම් මේ චිත්‍රපටයෙන් පරණ ඔයාලා බලපු X-men කතා මාලාවම ආපහු අලුතෙන් ලියවේවී. ඒ කොහොමද කියන එක චිත්‍රපටයේ අවසාන වෙනකම් ඉද්දි ඔයාලට තේරේවී. හැබැයි ඔන්න මම 250 වෙනුවෙන් සුපිරිම සුපිරි කතාවක් ගෙනාවා කියලා විතරක් කියන්නම්. මම හිතන්නේ ඒ ඇති වෙයි.

ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕනා හසන්ත සහෝට. මේ තමා එයාගේ මුල්ම ඉංග්‍රීසි උපසිරැසිය. ටයිම් ලයින් එක්කම ඒ කරල දීපු දේ හින්දා තමා මට මෙච්චර ලේසියෙන් මේක ඉවර කරන්න පුළුවන් වුණේ. 

ඉතින් 200 දෙද්දි කිව්ව වගේම ඔබ සැමට බොහොම ස්තූතියි කියලා කියන්නම්. බොහොම පිං දීපු හැම ශක්තියකටම හා ධෛර්යයකටම. ඉදිරියටත් එය ඔබගෙන් මම බලාපොරොත්තු වෙනවා.323

250

X-Men: Days of Future Past (2014) on IMDb

 

 

877 MB (BR) කොපිය මෙතනින් බාගන්න

666BD69D2BD5F944B66A71E7351C63384ABE3D13

1.10 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8EBB5F1249FA9BFACA7A703A7C675E22FBEA1F69

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

E085C02214D5F54FDFE3469B8B9627B3E13055B4

950 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

5851EAD417697EB78B02B080210B5DADDEF25158

1.38GB (HD) කොපිය මෙතනින් බාගන්න

4FED4C2DD3D8FC40D0BB09828337FA67D7E8A286 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

26,041 downloadsDownload X-Men-Days-of-Future-Past-2014-BR1.zip363 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

26,041 downloadsDownload Subtitles363 KB

404 comments

  1. praveen

    ඔන්න මම මුලින්ම ගත්තා

    1. SPD

      අඩෝ උබ පරබල්ල letters ටිකත් 250 ට එකතුකරගත්තා නේද? උබයි උබලගේ ඇඩ්මින්ලයි පට්ට හොරු..
      sub දීල නැති මුල්කාලේ නිකන්ම නිකන් letters ටිකත් එකතු ක්ජරලා මහලොකුවට 250 සමරනවා නේද?
      දැන් ඇඩ් දාලත් සල්ලි හොයන්න පටන අරන්.......හොරාගේ 250 ට සුබ පැතුම් #$5^

    2. isuru

      thank you

    3. සමීර කරුණාරත්න

      මේ තරම් දවසක් ආව අයත් එකක් බලනකොට මෙතුමා නම් බොහොම බාල මට්ටමේ කෙනෙක්, කොටින්ම 1 (එකේ) සිට 250 (දෙසිය පනහා) දක්වා ගන්න කරගන්න බැරි කෙනෙක්. ඔන්න ලේසි වෙන්න අංක ටික මම අකුරෙන් දැම්ම හොඳේ... සබ් දෙසිය පනහටත් එහෙම දාලා දෙන්න තිබ්බ ඔබතුමාට වගේ නෙමෙයි අපිට වැඩ තියනවා ඒකයි මෙතනින් නතර වෙන්නේ... ගණන් ඉගෙන ගන්න හොඳ අනාගතයක් තියෙයි ඔබ තුමාට... ජය වේවා !!!

    4. madusha

      kata wahapiya para balla.yako service aka agaya karapan

    5. ශාන් විමුක්ති [විමා]

      නිකම් බෝක්කු කටක් තිබ්බ පලියට හුයනු කතා කියන්න එපා බොල
      ගිහින් බලහන් ඔය ලින්ක් එකට සබ් නැති එක ලිපියක් තියනවද කියල
      සබ් නැති ලිපි ටිකත් මෙතනට එකතුකරානම් 350ත් පන්නල ගොබ්බයො
      මේ සහෝදරයා 250 පහුකරන එකට සැහෙන රිදිලා වගේ
      උබට කවදාහරි පෙනිල තියනවද සයිට් එකේ ad දානවා
      එලෝ විකාරෙන් මෙලෝ දොඩවන්නේ නැතුව ඇස් ඇරලා බලහන්
      අයන්න හුයන වෙයන්න පුතා!

    6. SPD

      උබේ ඔය මගුල් 250 ඇතුලේ බගේටබගයක් තියෙන්නේ අනිත් එවුන්ගෙන් උස්සපුවනේ. අනික නිකන්ම නිකන් letter ගොඩක් කව්ද බන් ගණන් ගන්නනේ. කියන්න දුක උබට බැන්නම උබේ අතකොලුව විමා රත්වෙන්නේ මොකද දන්නේ නෑ. පට්ටවදේ කියන්නේ මටනම වම දකුණ මාරුවෙලා නෑ. උබට තමයි විමාගේ උණුසුම වැදිලා තියෙන්නේ. වීමත් එක්ක ඉන්නකොට උගේ වම දකුණ හොයන්න බෑනේ. නිකන් කුණුහරුප දෙකතුනක් දැනගත්ත කියල උබ වැඩ්ඩා වෙන්නේ නෑ බන්. මුලින්ම කතාකරන්න ඉගෙන ගනින්.

      අනික අරකලින් දාපුව වගේ මේක delete කරලා නිකන් චා වෙන්න හදන්න එපා බන්. අනිත් උන්ටත් නොන්ඩි.

      ------------------------------------------------------------------------------
      උඹට උත්තරෙත් මෙතනම දෙන්නම්කෝ. ආයේ මොකටද වෙනම කමෙන්ට් එකක් දාන්නේ.

      දැන් එතකොට කලින් නොදැකපු 250 දැන් හරියට ගණන් කර ගත්තද? අනේ ලොකු දෙයක් බං. මම හිතුවා ආයෙමත් එකින් එක පෙන්නන්න වෙයි කියලා.

      එතකොට කෝ අර ඇඩ් කතාවට උත්තර?

      ඒ මදිවට දැන් තව කතාවක් කියලා. බාගෙට බාගයක් උස්සපුවලු. ඉතින් බං ඔප්පු කරලා සාක්ෂි ඇතුව පෙන්නනහන්කෝ. මම තවත් චාටර් වෙලා යයි නේ. බොරුවට නිකන් මේ වගේ කමෙන්ට් දානකොට කවුද බං චාටර් වෙන්නෙ? :P :P

      සිරාවටම මම දන්නෙ නෑ ඕක උඹටම ඕක හිතුනු දෙයක්ද නැත්තම් තවත් ඔය වගේ හිතන් ඉන්න කාගෙන් හරි අහපු දෙයක් මෙතන වැමෑරුවද කියල. කලිනුත් කිව්වා වගේ ඕකට කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා මචං.

      ඔන්න මේක කියවලා තවත් කමෙන්ට් එකක් නොදා ඉන්නවා එහෙම නෙවෙයි. දවසට හිනාවෙලා ලේ පිරිසිඳු කරගන්න ඔන්න හෙටත් මම බලන් ඉන්නවා උඹේ කමෙන්ට් එකක් වැටෙනකම්.

    7. Achintha

      Ado katapiyagena vena vedak balaganna SPD

    8. ශාන් විමුක්ති [විමා]

      ඔහේට කතාකරන්න සුදුසු අන්දමට කතා කරලා අවසානයි
      තවමත් කියනවනම් 250 එකතු කරලා තියෙන්නේ ලිපි එක්කම කියල
      තවත් මුකුත් කියල වැඩක් නැහැ ඉතින්, සුවර් ෂොට් එකවසරටවත් ගිහින් නැහැ
      සබ් 250 ගණන් කරගන්න බැහැ.
      ගොන් කමට කියන කතා වලට මක් කොරන්නද ඉතින් නේ
      හේතු දෙකක් නිසා මෙතනින් එහාට තවත් මුකුත් කියන්නේ නැහැ
      1. මෝඩයෙක් එක්ක තර්ක කරලෑ ඒ මට්ටමටම වැටෙන්න කැමති නැහැ
      2. ගොන්නු එක්ක හැප්පෙන එක හොද නැහැ උන්ට අං තියනවා.
      එහෙමනම් කැමති දෙයක් කියාගන්න, තවත් ඕනෑමනම් ඔහේ හරි කියලත් හිතාගන්න
      මිට පස්සේ පිළිතුරු දෙන්න එන්නේ නෑ :D

    9. කැලුම් ගුණසේකර

      කවුද බොලං මේ ගොන් වස්සා? නැට්ට උස්සන එකේ සීමාවක් තියෙන්න එපාය? මෙහෙම මී හරක් තාමත් ඉන්නවා නේ? ගොන් වස්සෝ, ගිහින් වෙන කොහේහරි නැට්ට උස්සපන්.

    10. kasun

      මට පෙන්නේ SPD මේ දකුණු පැත්තේ දාල තියන බැනර් වලට ඇඩ් කියල රැවටිලා වගේ.
      මෝඩ කමට කියන කතා නේ.
      ගනන් ගන්නේ නැතුව හිටියහම හරි.

    11. Maddox

      @SPD- උඹ කියන ගොන් කතා වලට කාටද බං මල පනින්නැත්තේ!LOL!අමු ගොනා!!

    12. SPD

      හා.....(comment කරන්න ටිකක් කල් ගියාට ගණන් ගන්න එපා) ..................... ඔක්කොමලා පට්ටටම ගොනාට ඇන්දුනා මම මෙහෙම දෙයක් කරේ (අර ad සීන් ඒකයි letter සීන් ඒකයි) 'බ'යිස්කොප් එකේ කට්ටියගේ strength එක බලන්නයි ඉදිරි පියවරවල් (ad) ටිකයි බලන්න තමයි ඉතින්...රොයිලි මාමේ අපි දෙන්නම පට්ටට හිනා වුණා නේ....ලේත් පිරිසිදුවෙන්නත් එක්ක....මේ අතර තරහට comment කරන්න ගිහින් ලේ පුච්චගත්ත අයත් ඉන්නවනේ...ඒ යට ඉතින් කරන්න ම දෙයක් නෑ. සමීර මාමට කියන්න හොදවෙලවට මම o\L maths pass (විශ්වසකරනවානම් විශ්වාස කරන්න නැත්නම් බොරු කියල හිතුවට කමක් නෑ)
      ඇත්තටම බයිස්කෝප් එකේ strength එකනම් නියමට තියෙනවා.
      තවදෙයක් spd කියන එකේ තේරුම මමවත් දන්නේ නෑ.( මගේ ඇත්තනම හොද වෙලාවට දන්නේ නැත්තේ) මගේ පරීක්ෂණයට අත හිත දුන්නු හැමෝටම ගොඩාරියක් ස්තුත්යි.....හොදේ..... මේක spd නාමයෙන් 'බ' කරන අන්තිම comment එක වේවි.
      ඕගොල්ලෝ බැනපු නිසා මම නෝන්ඩිය වහගන්න මේ වගේ කතාවක් කිව්වා කියල හිතන මෝඩයෝ 'බ' නැහැ නේ. එහෙනම් 'බ' ජයෙන් ජය!!!!

      ------------------------

      හික්ස්. දැන් ඉතින් එහෙමවත් කියමු. ඇයි ආයේ කමෙන්ට් කරන්නෙ නැතෙයි? හරි අපරාධයක් නේ. :P

    13. SPD

      ප.ලි.
      දැනුයි මතක් උනේ අර පලවෙනි comment එකේ තියෙන '...අපි ad දාල නෑ ඔය සමහරු වගේ'
      කියන එකනම් මම හිතන්නේ ටිකක් හරි මදි මොකද සාක්ෂි නැතුන් නිකන් දොස් පවරන එක ඇත්තටම චා වැඩක්.
      රොයිලි මාමටත් ඉබ්බා දියේ දම්මවගේ කවුරු බැන්නත් අල්ලගන්න තියෙන්නේ z වනේ.

      ---------------

      සාක්ෂි හොඳට බැලුවොතින් නම් පෙනෙයි. :P ඔයාට ඉතින් කවුරුවත් කිව්වම ඒකම මතක් වුනේ මොකද? එක අතකට ඔයාට ඒකට රිදුන එකෙත් පුදුමයක් නෑ නොවැ. අනික අපි ඇඩ් දානවනම් අපි ඉස්සරහට ඇඩ් දාන්නම්. මොකෑ අපිට මේක නිකන් අටෝගෙන කරන්න හැකියාවක් නෑ නොවැ. අනික මේක හැමදාම කරන්න පුළුවන් වෙන එකක් යෑ. හොඳයි නැද්ද මම අහන්නේ :P :P

  2. සජීවි

    රොයිලි සහෝට උණුසුම් සුභ පැතුම් 250 වන උපසිරැසියට!!!!!!!

  3. The_necromancer

    Thanks Royly Bro.. Congratz for 250 not out...

  4. Dilshan

    me taram kalayak api wenuwen sub karata thx machan.... oyata tawa idiriyata yanna mama hadawatinna suba patanawaaa................amaruwen hari BR eka enakan innawa bn

  5. danika

    wish karanawa 250ta baiscope and royli best

  6. Presanga

    Thanks Royly Bro.. Congratz for 250 not out…

  7. stefan krishadh

    i'm waiting for this.thanx bro 6

  8. dushan

    mamada 1st.
    thanks machan..
    meka enakanmai hitiye..

  9. Heart

    250ta unusum Suba Pathum Aiya... BR anakam mama nam ennawa...

  10. kasun

    maxxa maxxaa

  11. Chanaka Hasitha Naveendra

    suffffffffffffffaaaaaaaaaaaaaa elaaaaz thawa daaaaaaaamu hodeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  12. නලින්

    250 ක් කියනකොටත් නිකං හොල්මන් වෙලා යනවා!

    ඇත්තටම තුති රොයිලි අයියා මේ, අපි වෙනුවෙන් දුන්න හැම සබ් එකටම අඩුම තරමේ රොයිලි අයියාගේ මේ 250 ඇතුලේ 100ක් ව්ත් මම නරඹලා ඇති..

    300 වෙනි කඩ ඉමත්ටත් ඉක්මනින් ලග‍ා වෙන්න කියලා සුභ පතනවා!

    250 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් රොයිලි අයියා!

    ජය වේවා!

  13. czRGsl

    250 ට් උණුසුම් සුබ පැතුම් රොයිලි සහෝ. දිගටම මේ වගේ උපසිරැසි දෙන්න.!!!!!!!!!

  14. ශාන් විමුක්ති [විමා]

    පළවෙනියෙන්ම සුභ පතන්න බලන් උන්නට විනාඩි පහක් පමා වුනා

    කියල තියනවා වගේම මේක නැවුම් ආරම්භයක්ම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    ඒ වගේම මේකේ ඉංග්‍රීසි සබ කරපු අපේ හසා මාමටත් සුබපැතුම් එක්කොරන ගමන්

    අයියා මේ දිපු 250න් 150ක් වගේ ප්‍රමාණයක් මම බලලා ඇති හැම එහෙකටම කමෙන්ට් නොකලත් බලන එහෙකට අනිවා
    කමෙන්ට් කරනවා

    කිවුවත් වගේම දෙන්නම් වාලේ නොදී විවිදත්වයක් එක්කාසු කරපු කෙනෙක් ඔයා

    ඒ විවිදත්වයත් රැගෙන මේ කඩයිම වෙනකම්ම ආවා

    මෙතෙක් වෙනකම් පැමිණි ගමනේ ඒ කැප කරපු හැම දෙකම වටිනකමක් තියනවා

    මෙතනින් එහාටත් තව දිග ගමනක් යමු නේද එහෙනම් තව පනහනේ 300ට ;)

    ජයෙන් ජය රොයිලියෝ!!

  15. රවිඳු නිපුන්

    fil eka gana na kiyala wedak ne...
    aniwa balanawa...
    thank u sab ekata ayyee...
    ee wagema suba pathum!!!!!
    ee laga kadaimath ikmanatama pahu karanna labenna kiyala prarthana karanawa...!!!

  16. රොහාන්

    හැමදාමත් රොයිලි සහෝ දුන්නොත් සුපිරි දෙයක් තමයි. මගෙනුත් උණුසුම් සුභ පැතුම් 250 වෙනි උපසිරැසිය වෙනුවෙන්. මෙවැනි කැපවීමක් කරපු ඔබට බොහෝම ස්තුතියි. තවත් දුර මේ ගමන යෑමට ශක්තිය ලැබේවා!!!!!!!!!!!!
    ජයවේවා.
    GOD BLESS YOU.

  17. s

    thnaks brother.. download kala..

    thanks again..

  18. Yushen

    පට්ට... sub දෙනකන් බලන් හිටියේ...Thanks................

    1. Yushen

      250 ට සුබ පැතුම්.....

  19. #ChalinduDeshan (ක්ින්ා)

    බ්ොර්ු ක්ිය්න්න් ඕන්ෙේ න්ැෑන්ෙේ. ක්ොට්ින්ම්.ර්ොය්ුල් ම්ම්න්ංං ස්ිංහ්ල් උප්ස්ිර්ෙර්ැස්ි හ්ඩ්ද්න්න් ප්‍ර්ඩ්ද්න්ඩ්ද්ධ්ාන්ට්ත්ම් හ්ෙේට්ත්‍ය්ව්ට්ත්ුව් ට්ත්ම්ය්ි ම්ෙේ ඩ්ද්ැන් ඩ්ද්ෙස්ිය් ප්න්හ් ග්හ්ල් ඉන්න්ෙේ. ර්ොය්ිල්ි ඓය්ග් ඓය්ඓය්අය්ිය්ග්ෙේ ස්බ්ක් ට්ත්ම්ා ම්ම් ප්ල්ව්ෙන්ිය්ට්ම් ස්ිංහ්ල් උප්ස්ිර්ැස්ිය්ක් ක්ිය්ල්ා බ්ල්න්න්ෙට්ත්. හ්ඩ්ද්ව්ට්ත්ින්ම් ස්ුබ්භ් ප්ට්ත්න්ව්ා ... 250ක් ක්ිය්න්ෙේන්ෙේන්න්ෙේ ස්ෙල්ල්ම්ක් න්ෙම්ෙය්ි. එට්ත්න්ට් එන්න් ට්ත්ිය්න් අම්ාර්ුව් ඩ්ද්න්න්ෙේ ස්බ් ක්ර්න් අප්ිම් ට්ත්ම්ය්ි. ජ්ය්ව්ෙේව්ා!!!! 300ට්ත් ඩ්ද්ෙම්ු ඉක්ම්න්ට්ම්න්ට්ම් ක්ල් න්ොය්ව්ා..

    1. #ChalinduDeshan (kinaa)

      Mokakda yako me type wela tiyenne.. sis. Phone eken idala idala cmnt ekk demma madei.

      Boru kiyanna ona nane. Kotinma royli aiya nisa thama mama sinhala upasiresi hadanna pelabune. A wagema mama palaweniyatama balapu sinhala sub ekath ape royli unclegema thamai :P 250k gahanawa kiyanne sulu patu deyak nemei. Eke amaruwa danne sub karana apima thamai. Mona tharam kalayak me subtitle 250 wenuwen kepa karanna edda? Eka sub ekkata dawasa gane beluwoth dawas 250k. A kiyan e auruddakin 3n2k. Hammeee... ela ela. 300th kal noyawa gahamu ehenam. Jayama wewaaa!!!!

    2. “චූටී මල්ලි”

      කුමක්ද ඔබ පවසන්නෙ? :P

    3. #ChalinduDeshan (kinaa)

      Hebei BRRIP eka enakm innawa hode..

  20. chamila

    රොයිලියගේ 250 ට සුභ පැතුම්...... 300 න් නැවත හමුවෙමු.....

  21. widuranga

    congratz saho.....
    and thanx hode

  22. kavishka

    ‍‍බොහොම ස්තුතියි.....250 sub ekata සුබ පතන‍වා

  23. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  24. Saketha Pulasthi

    මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් වලින් මේ ෆිල්ම් එකට සබ් දෙනකන් තමා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ.
    රොයිලි අයියගේ [SIZE="6"]250[/SIZE] වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් :) :) :)

    1. Saketha Pulasthi

      උපසිරසියට බොහොම ස්තූතියි :)

  25. janith

    Thanak You, Thanak you, Thank you very much සහෝ...... මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ. 250 ට හදවතින්ම සුභ පතනවා..... ඉදිරියටත් බයිස්කෝප් එක්කම ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බයිස්කෝප් එකට ජය..........!!!!

  26. Sam

    congratz saho…..250 sub eka suprima film dila tiyenne,,,,thnkss shoo...

  27. ushan

    ammaaahh niymai aiyaa....enkn mga blagena htyee...supiri ahh...

  28. DDSameera

    රොයිලි යනු සිංහල උපසිරැසිකරණයේ නියමුවාය.ඔවුන් ට ලබා දුන් උපදේශය
    සදාතනික බයිස්කෝප් හි අනේක වාරයක් රැව් පිළි රැව් දෙනු නොඅනුමානය
    සහෝ...ඔබට ස්තූතියි....!! ජය හෝ..!!!

  29. ප්‍රසන්න

    තැන්ක්ස් සහෝ උපසිරසියට..ඒ වගේම 250 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපැතුම්..ගුඩ් ලක්

  30. රවා

    250 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ..මම උබ සබ් දීපු ෆිල්ම් ගොඩක් බලලා තියනව.. ඒ ගොඩක් ෆිල්ම්ස් මම දැනට බලලා තියන හොදම ෆිල්ම් ලිස්ට් එකේ තියනවා... බයිස්කොප් එකෙන් ශ්‍රීලංකාවේ විදෙස් චිත්‍රපට රසිකයන්ට වෙන සේවය වචනයෙන් කියන්න අමරුයි..වානිජ පරමාර්ථයකින් තොරව උපසිරසි 1000 ක් නිර්මාණය කරන ලද ප්‍රතම ශ්‍රීලාංකිකයා වීමට ශක්තිය ලැබේවායි පතමි!

  31. කළිදු වසුක

    250 වැනි උපසිරසට සුභ පතනවා . 350 ටත් ඉක්මනින් ලගාවේවා කියා පතනවා
    සබ් එකක් හදද්දි අපිට දෙන සහයෝයටත් ගොඩක් ස්තුතියි
    සුපිරිම සබ් එකක් ඊලටයත් ඔනේ

  32. “චූටී මල්ලි”

    3000යි
    මා අඩවියේ පලකරන 3000 නි කමෙන්ටුව ඔබෙ 250 වැනි සබ වෙනුවෙන් මෙසේ පලකරමි......

    මචන් මට ලිපිය කියවන් යනකොට තෙරුනෙ...
    පලවෙනි සබයි 50නි සබයි අතර පරතරය අවුරුදු 3ක් වගෙ, ඒ කාලෙත්
    මේ වගෙම සබ් දුන්න නම් දැන් ඔයා 500 කිට්ටු කරලා නෙ
    අනිවා මචන් විවිධත්වයක් තියෙනවා ඔයා දිපු සෙට් එකෙ
    මම අදටත් කැමතිම ඒවා තමා ෂවශැන්ක් රෙඩිම්ප්ෂන්, ඉන්ටචබල්ස්, සේෆ් හෙවන් මන් ඒවා තාමත් තියන් ඉන්නවා හාර්ඩ් එකෙ, මන් ජිවිතෙට ඒ වගෙ ඒවා නොබලන්න තිබ්බා ඔයා සබ් නොදුන්නනම්
    මේකත් බලන්නෙ අනිවා BRRIP කොපිය එක්ක
    සබට තුති
    ඔබට ජය.......

  33. Ashan ravihansa

    ammatahudu royly ayya patteth patta 250 veni ekata supirima ekak genalla royly ayya gananm ahanda deyak na eya thama upasirasa karanaye supirima vadda 250 veni ekata unusum supa pathum ayye ikamanatama 300th gahamu etakan balan innava...

  34. ලක්ෂාන් නිලංක

    මෙන්න රොයිලි අයියා දෙසිය පනහා ගහලෝ....දිගටම ඔහොම යමු අයියෙ ......ජය වේවා....!

  35. kalinga

    උනුසුඕ සුභ පැතුම් 300 ත් ලගදීම දෙමු ජය!

  36. Gayan V.&.M.C

    thanku

  37. රුවන් සම්පත්

    සොඳුරු බයිස්කෝප් අඩවියේ මුල් පුරුක.....

    ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  38. Amila

    api wenuwen me thram kalayak films walata sub dunnata issellama thanks karannam. e wagema issarahath me widiyatama movies walata sub denna shakthiya dairiya labenna ona. good luck brother.................

    1. visal

      සුපිරි ෆිල්ම් එක මම ඩව්න්ලොඩ් කරගෙන බැලුවා. මෙ වගෙ තව සුපිරිම ෆිල්ම් ටිකක් දෙන්නකො උපසිරැසි එක්ක

  39. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා නියමයි මගෙන් උනුසුම සුබ පැතුම් ඔයාගේ 520 වෙනි උපසිරැසි නිර්මාණයට
    ඔයා තමයි බයිස්කෝප් එකේ ඉදිරියෙන්ම ඉන්න කෙනා
    ඇත්තටම ඔයා කරපු සබ් නිසා මේ ලෝකේ අපේ සංහල රසිකයන් කොච්චර නම් සතුටක් විඳින්න ඇතිද තමන් කැමතිම ෆිල්ම් සිංහල සබ් එක්ක බලලා. ඉතින් ඒක වචනයෙන් කියන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නෑ. ඉතින් ෆිල්ම් 250 කට සබ් කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් සබ් කරන අපි ඒක හොඳටම දන්නවා. තමන්ගේ පෞද්ගලික වැඩත් එක්ක අනික කිසිම ලාබ ප්‍රෙයා්ජනයක් බලාපොරොත්තු නොවී තවත් කෙනෙක්ගේ සිත් සතුටු කරන මේ ව්‍යායාමය ඉතාමත් පින් කටයුත්තක් කියලයි මටනම් හිතෙන්නේ.

    රොයිලි අයියේ ඉතින් මම ආයිත් ඔයාට සුබ පතනවා...
    ඉතින් ඔයාගේ පෞද්ගලික ජීවිතෙත් ගොඩක් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
    බයිස්කෝප් 1 තමා ලංකාවේ අංක 01 සිංහල උපසිරුසි සයිට් එක
    ජයම වේවා ඔයාට...!!!

    1. kasun

      අඩෝ 520 නෙමේ බන් 250

      ටයිපින් මිස්කේට් එකක්

    2. kasun

      ජය වේවා!!

  40. Hasitha prasad

    250ta suba pathum kollaa

  41. dilan

    thankz saho thawath me wagema 300tath ekmaninma yanna puluwan wenna kiyala prarthana karanawa

  42. Nirosha

    Thanks brother, i believe i have downloaded lot of films you posted in here. thanks for the all ...............

  43. chandima amarasinghe

    නියමයි ඔන්න මමත් බැවා සුභපැතුම් 250 . අම්මෝ 250ක් කියන්නේ ඇඩෙනවා අයියේ ඔයානම් දෙයියෙක් නියමයි. ඉක්මනටම 300 වෙනි සබ් එකත් එතනින් එහාටත් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!! තව දිගු ගමනකට ආසිරි. සුභපැත්‍රම්.

  44. Lakmal

    250 උණුසුම් සුබපැතුම් මචං නියම ෆිල්ම් එක මචං thanks සහෝ

  45. දිනිඳු සම්පත්

    රොයිලි සහෝට මමත් ඔන්න මුළු හදවකින්ම සුභපතනවා 250 උපසිරැසියට.!!! 250ක් සබ් දැම්මා කියලා හිතෙනකොට මොනවද හිතට දැනෙන්නේ? ආඩම්බරයි නේද?

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ ගතකරපු කාලය, වැයකරපු ශ්‍රමය වෙනුවෙන්.. ජයවේවා!!!

  46. mahesh lakmal

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ ගතකරපු කාලය, වැයකරපු ශ්‍රමය වෙනුවෙන්.. ජයවේවා!!!

  47. amila

    thaxxx machan thawa hoda films tikak denna

  48. Bryan Phillips

    Sira bn Machanla ubala oya karana de hinda thama api dan asawen film 1k balanne :D Good Luck

  49. anushka

    suba pathum saho...

  50. sumith

    thanks ro bro

Load more comments