කොහොමද කට්ටියටම? 2009 ජුනි 28 වෙනිදා මම බයිස්කෝප් අඩවියට ලියපු චිත්‍රපට විස්තරය, තවත් එහාට ගෙනියමින් උපසිරැසියක් කරන්න හිතුවා. Divergent (2014) එකට දාල තිබ්බ අදහස් දැක්වීම් වලට බොහොමත්ම ස්තූතියි. ආසිරිට ඇරෙන්න අනික් කට්ටියට නම් මාව අමතක වෙලා නෑ. 🙂 ඒකත් ලොකු දෙයක් නොවැ. කතාව ගැන කලින් ලිපියෙ කියලා ත…
කොහොමද කට්ටියටම? 2009 ජුනි 28 වෙනිදා මම බයිස්කෝප් අඩවියට ලියපු චිත්‍රපට විස්තරය, තවත් එහාට ගෙනියමින් උපසිරැසියක් කරන්න හිතුවා. Divergent (2014) එකට දාල තිබ්බ අදහස් දැක්වීම් වලට බොහොමත්ම ස්තූතියි. ආසිරිට ඇරෙන්න අනික් කට්ටියට නම් මාව අමතක වෙලා නෑ. 🙂 ඒකත් ලොකු දෙයක් නොවැ.
කතාව ගැන කලින් ලිපියෙ කියලා තියෙන නිසාම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. සුපිරි නළුවන් දෙදෙනෙක් රඟ පාන මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.6 වගේ ඉහල අගයක් රඳවාගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. එහෙනම් කලින් ලිපියත් කියවගෙනම බාගත කරගන්නකෝ.
කලින් කිව්වා වගේම වගකීම් කාලසීමාව තුලදීම දෝෂයක් ආව මගේ පරිගණකය තාමත් ඔවුන් නැවත බාර නොදීපු හින්දා දන්න කියන යාළුවෙක්ගේ ගෙදරින් තමා මේ සබ් එක දාන්න වුණේ. ඒ යාළුවටත් ස්තූතියි කියන ගමන්ම අඩුපාඩු ගැන සමාවෙන්න කියලා ඉල්ලමින් මම සමුගන්නවා. ගිහින් එන්නම්.
මීට කලින් පලකල ලිපිය.
මේ කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මේ කතාව ඇහුවමත්,ලබාගෙන තියෙන සම්මාන දැක්කමත් රගපාන නළුවො දෙන්න දැක්කමත් ඔයාලට ඒ බව තහවුරු වෙයි..
මෙන්න මෙහෙමයි කතාව..ලොස් ඇන්ජලීස් නගරයේ ටැක්සි රියදුරෙක් වන මැක්ස් ගේ වාහනයට අලු පාට ඇදුමක් ඇඳගත් කෙනෙක් ගොඩවෙනවා. ඔහු නමින් වින්සන්ට්. ඔහු ප්‍රමානයට වඩා ඉතා වැඩි මුදලක් දෙන බව කියා ඔහුව නගරයේ ස්ථාන පහකට රැගෙන යනලෙස කියනවා පසුදින එලි වීමට කලින්. ඔහු එකඟ වී රැගෙන යනවා. පසුව ඔහුට තේරෙනවා වින්සන්ට් යනු හිට් මෑන් කෙනෙක් බව (කුලියට මිණීමරන්නෙක්) සහ ඔහු ඒ ස්ථාන 5දි පුද්ගලයන් පස් දෙනෙක් ඝාතනය කිරීමට සැරසෙන බව. නමුත් වින්සන්ට් බලෙන් මෙන් ඔහුට අවශ්‍ය කරන දේ කර ගන්නට සැරසෙනවා. මැක්ස් දන්නවා 6 වෙනි පුද්ගලයා තමා විය හැකියි කියා……සෙල්ලම් නෑ නේද රියැදුරු රස්සාවත්?මේ වගේ කුතුහලය දනවන චිත්‍රපට වලට ආස අය අනිවා බැලිය යුතු එකක්..
මෙහි මෙම චරිත 2ක් රඟපාන්නේ ටොම් කෲස් හා ජේමි ෆොක්ස් යන නලුවන් දෙදෙනායි..රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ? මේක ඔස්කාර් සම්මාන 2 ඇතුලු සම්මාන 36 කට නිර්දේශ වී ඉන් 11 දිනා තිබෙනවා..දැන් නම් අනිවා බාගමු නේ?
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Collateral 2004 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,722 downloadsDownload Collateral.2004.Sinhala.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
59 comments
DragonD
Dewage55
film eka hondai kiyala hithenawa inna naluwo denna gana hithanakota. banda damma balalama kiyannam, thanks
DragonD
Mr. Guraa
Sherlock Homes ge aluth fim ekak gahala WB la !
anna eekat daannakoo !
Uraj Deemantha
එල එල මේ බානවෝ. :) තවම කලින් දුන්න එක බාලා ඉවරත් නෑ.... :P
සුභාෂ්
hoda film ekak wage. . .
ikmanata baagena balanan ona. . . !
thx . !DragonD
gurooooooooooooo
answer meee
සහන්
ඕන්න ටොරා නම් බෑවා, හොද නරක බලලම කියන්නම්
chinthaka
Onna banawa:D
(Kalin dunna ekath thama banawa!)උදාන
හෙට මම කැම්පස් යනවා විභාගෙ අනිද්දා හැබැයි මේ පාර නං කෙලවෙනවා ෂුවර්...... කවුද මෙවට වගකියන්නෙ??? "පොතේ ගුරා!!!!!"
රොයිලි
@ උදාන
සහතික ඇත්ත. :D
පොතේ ගුරා
@chinthaka !හික්z..ෆිල්ම් දෙකම බලල කියපන්කො කොහොමද කියල..
@උදාන! අෆොයි..මුට පේපර් එක පන්නල හරි දෙන්න වෙනව..නැත්නම් මම කපෝති! (විභාගෙ එළටම කරපන් මචෝ,අපෙන් සුබ පැතුම්..)
@රොයිලි! කවුරු හ‍්රි මට ගේමක් දෙන කතාවක් කිව්වොත් එතනම මූත් ඉන්නව ඒක අනුමත කරන්න..අනේ අම්මපආආආ.....
උමේෂ්
මේකනම් සුපිරි බයිස්කෝප් එකක් වගේ. උඹ රෙක්මෙන්ඩ් කරපු බයිස්කෝප් බලලා ඉවරයි. මම මේ බලන්න එළ බයිස්කෝප් එකක් හොය හොයා හිටියේ. බොහෝම ස්තූතියි පොතේ ගුරෝ...
DragonD
ane guraa ,
mata nam alluwe naa ! gon story ekak ! oka balanakota hitenawane mehema wenna baa kiyala , atatwikayne ! assassin kenek oya wage gon widihita minee marayda ? anika policiye inne gonnune !
chaaa...............................ara ANGELS AND DEAMONS nam pissu hadena story eka !
පොතේ ගුරා
@උමේෂ් !එළ කිරි මචන්..බලල කියපන්කො කොහොමද කියල..
@DragonD!හික්z..උබට නාට්‍යමය පැත්තට බර ෆිල්ම් අල්ලල යන්නෙ නෑ වගේ.. :) පොලීසිය ගැන කියනව නම් පොලීසිය හරියට ඉන්නව නම් ෆිල්ම් හැදෙන්නෙ නැති තත්ත්වයක් නෙ බන් ඇතිවෙන්නෙ..
උමේෂ්
මචං මම බාගත්තා, එකේ මැද හරියේ boring වුනා. පස්සේ ඉතිරි බාගෙ බලනවා... හනිකට he Shawshank Redemption බාල බලන්න ඕනේ... හික්z !!! :D
රාම් රාජ්
thanks mekath mata maga arilane.
Rushi
ko ane torrent eka?
saman
oke sinhala subtitles eka nane ??????
Nalaka Dananjaya
meke sinhala subtitle dannako
Hirushan
super aaaaaaaaaaaaaaaa
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි රොයිලි අයියේ
ඊළගට............................................................................. ;)යශෝධ
එලස්ස්ස්...... බෑමක් තමයි.. ජයම වේවා..... රොයිල් අයියේ ..... බොහෝම ස්තූතියි උපසිරසට....
Global
Thanks Saho..!
නලින්
එළ එළ!! රොයිලි අයියා!
ස්තුතියි වේවා මේකට සිංහල දාපු එකටජය වේවා!
Sisira Hegoda
Thanks.
Tharindu Perera
elazzz ahhhh...
patta kathavak vageee....
thanks roili sahooo sub ekatahh...Jack
නියමයි රොයිලි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
බෑමක් බෑමක්
ඔය පරන කොමා අහක් කරලා ගන්ඩකෝ
අලුත් එකක්
රොයිලි අයියෙ
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
Isu DP
Niyamai Royly Aiye......
Ikmaninma Oyage Com Eka Labewa !!!
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PkanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kamal Arjuna
බොහොම ස්තුතියි රොයිලි අයියේ
harsha
supiri film eka macho
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Naween
එළ මචන්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්...!
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි රොයිලි අයියේ,ජයවේවා.
Kulanjana Maduranga
thanks ROYLI aiye.jaya wewa............
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
wele
thanks jaya wewa
Hiran Sharanga
Thanks wewa...
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sanjeewa
නියම එකක් නෙ මේක ඔන්න බාගත්තා
Supun Madhusanka (Bunny)
Godak thanks lokka.....
DJK
උප සිරසි ගොඩක් හොදයි..
අගය කරනවා..
පොඩි දෙයක් කියන්න ඔින.. අර ෆිල්ම් ඵක පුරාම ඵකම වාක්‍යක් වැටිල තියෙන්න දාන්න ඵපා.. ඒක වෙලාවකට වදයක් වෙනව.. Thank Yousandakelum jayalath
thanks
MSA.FERNANDO
thankuuuu wewa.....
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
Tharindu Athukorala
patta bro
nipun155
Patta
praga s
eLakiRi (y) :-P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Collateral (2004) with Sinhala Subtitles | පටන් ගත්තේ සාමාන්‍ය රාත්‍රියකින්, නමුත්…..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Collateral-2004.jpg)

maat baanawa !
Mr.POTE GURAA,
ara GAMER film eke torrent ekak hoyala balannakoo ! pissu hadena film ekak !