Watch Trailer

Malicious (2018) with Sinhala Subtitles | පෙට්ටි අරින්නේ බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඔයාලට. ගොඩාක් කාලායකින් මේ පැත්තට එන්න ලැබුණේ. උදාරා රාජපක්ෂ සහෝදරයත් එක්ක In to the Badlands කතා මාලාවේ කොටස් තුනකට උපසිරසෙන් දායක වුනාට පස්සේ, සීතල නත්තල් සමයට හෙමින් හෙමින් ලන් වෙද්දී ඒ වගේම Halloween නුත් සමරලා ඉන්න වෙලාවේ සුපිරිම හොල්මක් චිත්‍රපටයක් එක්ක මේ පැත්තට එන්න හිතුවා. ඒ වගේම හස…

කොහොමද ඔයාලට. ගොඩාක් කාලායකින් මේ පැත්තට එන්න ලැබුණේ. උදාරා රාජපක්ෂ සහෝදරයත් එක්ක In to the Badlands කතා මාලාවේ කොටස් තුනකට උපසිරසෙන් දායක වුනාට පස්සේ, සීතල නත්තල් සමයට හෙමින් හෙමින් ලන් වෙද්දී ඒ වගේම Halloween නුත් සමරලා ඉන්න වෙලාවේ සුපිරිම හොල්මක් චිත්‍රපටයක් එක්ක මේ පැත්තට එන්න හිතුවා. ඒ වගේම හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා . මන් මේ චිත්‍රපටයට උපසිරැස දාන්න අහපු ගමන්ම මට ඒක භාර දුන්නට.

එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය සමඟ රැදිලා ඉන්න හොල්මන් චිත්‍රපටි වලට ආස කරන හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. මමත් මේකට සබ් එක දාන්න ගත්තේ ඊයේ රෑ. ඇත්තම කිව්වොත් මැද හරියෙන් නවත්තන්න උනා මොකද දහ පාරක් විතර උඩ ගිහින් බිම වැටුනා. හිනා වුනා වගේ නෙමෙයි ඔයාලත් බලන්නකෝ හොල්මක් විමානයක්.

මේ චිත්‍රපටය තැන හැදින්වීමක් කරොත් IMDB දර්ශකයේ 5.0 ක අගයක් අරගෙන තියනවා. ඔයාලා දන්නවනේ හොල්මන් චිත්‍රපටයක් ඒ වගේ ගානක් ගන්නවා කියන්නේ පහරක් තමයි කියලා. තව රංගනයෙන් දායක වෙන්නේ සුරූපී නිලියක් වන Bojana Novakovic ශිල්පිනිය. තවත් දෙයක් කියන්න ඔින මේක පොඩි අය එක්කනම් බලන්න හොඳ එකක් නෙමේ. පොඩ්ඩක් 18+.

කතාව පැත්තට යමුකෝ, මේ කතාව ගෙතෙන්නේ පියර්ස් කියලා ආචාර්යවරයෙක් සහ ඇයගේ බිරිඳ වටා. මේ දෙන්නා යනවා අලුත් ගෙදරකට ගෙදරක් කිව්වට ගෙදරක මත් නෙමෙයි. අර ආචාර්යතුමාගේ අලුත් ස්කෝලේ නිල නිවාසය. හැබැයි මේ ගෙදර නෙමෙයි හොල්මන් ඉන්නේ, මෙයාලට ඉන්නවා පිස්සු අක්කා කෙනෙක් එයා තමා මේ දෙන්නව කුණ්ඩවාලෙට ඇදලා දාන්නේ. ඒ ඇය එයාලට දෙන පුංචි තෑග්ගක් නිසා. ලීසා ඒ කියන්නේ පියර්ස් ගේ බිරිඳ මේ වෙද්දි ගැබ්බරයි, අහෝ දුකකි ඉරකි තිතකි. ඇයට මුහුණ දෙන්න වෙන කරදරනම් එමටයි ඒ වගේම පියර්ස් ටත්…

බලන්නකෝ එහෙනම් තව කිව්වොත් ගතියක් නෑ. උපැසිරම බාගන්නවා වගේම කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා, එහෙනම් හොඳට බය වෙන්න. රෑට බලන්න. තවත් උපසිරිසක් අරගෙන ඉක්මනින් හමුවෙන්නම්,

ඔබට ජය!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,217 downloadsDownload Malicious-2018.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අයේෂ් අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අයේෂ් අකලංක

Subtitles

5,217 downloadsDownload Subtitles34 KB

42 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. eishan0512

      ayesh mali thada thada

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Viraj

    thanks saho sub ekata..

  4. යුරාන් ධනුක

    නියමයි සහෝ... දිගටම කරගෙන යමු... ජය !!!

  5. ranga11112

    Thanks sahooo

  6. Kulanjana Maduranga

    subata thanks..

  7. gihan perera

    ස්තුතියි සහෝ.නියමයි...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....

  8. Tharaka

    THANKS...................................

  9. indika75

    thanks..

  10. chandika1975

    thank you for subtitle

  11. Suranjan

    Thanks machan.....jayawewa......!

  12. Suranjan

    Thanks machan sub ekata.....jayawewa......!

  13. බොබී

    නියමයි සහෝ. මේ වගේ ෆිල්ම් අපිට ගෙනඑනවට තුති.

  14. Amila

    අයේෂ් ඔයා ජපානෙද ඉන්නේ... ලස්සන ජපන් films ටිකකට සබ් කරන්න පුළුවන්නම්.... ජපන් film කැමති අය ගොඩක් ඉන්නවා...

  15. neelsaman

    Thanks thanks thanks

  16. udayanga_kaniya

    Patta bokka thawa me wage fillms ekak genen

  17. V.T.Piyumal

    sub ekata thanks bro

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අයේෂ් සහෝ.
    ජයෙන් ජය...

  19. sumudunamal

    thanx bro..jaya wewa..!

  20. tharika11

    good job into the badland kotas nadda aye awe

  21. pradeep darshana

    thanks

  22. MAALnath

    Thanks ...............good luck ....................

  23. isuru888

    Thanks bro

  24. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. DILUKA LASHAN

    thanks for the sub

  27. kasun_d_weerakoon

    Ela

  28. lmsp madusanka

    thanks bro

  29. shehan_chanuka

    supiri...jaya weewa

  30. Naymar_jr

    Tnx saho

  31. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  32. Rumesh Tharindu

    thanx for sub

  33. Jasaj

    thanks bro

  34. ushan

    tnx godak

  35. LakBRo

    Baya hithenawa oyi.
    thx

  36. sandharu

    Thanks broo

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  39. S.Yapa

    Thanks....

  40. TMK

    thanks

  41. Dewadithya

    Thanks for sub!