තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ…

තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ වගේම මේ චිත්රපටය Shan Karuppusamy විසින් රචිත Vettattam කියන නවකතාව පාදක කරගෙනයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඔහුත් මේ චිත්රපටයේ තිර රචනය සඳහා දායකත්වය දක්වලා තිබෙනවා. අධ්යක්ෂණය කර තිබෙන්නේ Anand Shankar විසින්. රංගණයෙන් Vijay Devarakonda, Mehreen Pirzada, Yashika Aannand, Karunakaran, Nassar යන අය මුල් පෙළ චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ මේ වන විට 7.0 ක අගයක් ලබාගන්නට මේ සලරුව සමත්කම් දක්වා තිබෙනවා.
දැන් කතාව ගැන ටිකක් දැනගමු. වරුන් කියන්නේ බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරන තරුණයෙක්. ඔහුගේ පියා ඉන්දියාවේ ප්රාන්තයක මහ ඇමති කෙනෙක්. පියාට වැඩි කැමැත්තක් නැති විජේ, එංගලන්තයේ පදිංචි වෙලා වීඩියෝ ගේම් නිර්මාණ ශිල්පියෙක් විදිහට රැකියාව කරගෙන ඉන්න කෙනෙක්. ඒත් ඔහු පවත්වාගෙන යන අනාථ නිවාසයේ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට විටින් විට පැමිණෙනවා. ඒ ආපු අවස්තාවක නොසිතූ ලෙසින් ඔහුගේ පියාගේ මහ ඇමති පදවිය තාවකාලිකව සති දෙකක් සඳහා වරුන්ට පවරනවා. ඒ සති දෙක අවසන් වෙන්න කලින් සිදුවන සිදුවීමක් නිසාවෙන් තවදුරටත් මහ ඇමති පදවියේ ඉන්න වරුන්ට සිද්ද වෙනවා. ඉතින් එතන ඉඳන් බල ලෝභී දේශපාලනයේ සුපුරුදු අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න ඔහුට සිද්ධ වෙනවා. පූජකයන් පස්සේ යමින් ඔවුන්ගේ කීමට කටයුතු කිරීම නිසාවෙන් සිදුවන හානිය ගැනත් මේ චිත්රපටයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එසේනම් වරුන් ඒ අභියෝග ජයගන්නේ කොහොමද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා.
ප.ලි : ලයින් විශාල ප්රමාණයක් තිබ්බ නිසා තාරක සහෝදරයත් එක්ක එකතුවෙලා තමයි හැකි ඉක්මනින් මේ උපසිරැසිය බයිස්කෝප්වාසින් වෙත අරගෙන ආවේ. කියපු ගමන් බැහැ නොකියා වැඩේට බැස්ස තාරක සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
24,371 downloadsDownload Nota-2018.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තාරක නුවන් ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
73 comments
Pasandapa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!GeethD
Thankz!
96 (2018) Tamil HDRip
Street Lights (2018)[Malayalam - Proper HDRip
Oru Kuttanadan Blog (2018)[Malayalam Orig HQ DVDRip[ mewatath su denna.thariya
thank you
gihan perera
ස්තුතියි මචංලා දෙන්නටම....තෙලගු නම් සුපිරි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා....ජය වෙිවා....
Pathum Nishan
තන්කූ සහෝ..දිඟටම උප සිරැසි කරන්න හැකිවේවා..පුලුවන් ඉක්මනටම geetha govindam එකෙත් සබ දෙන්න ඈ එල ජයවේවා...ආයෙත් තන්කූ
supershiwa
thanks bro
Milind@
Thanks saho
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata...
Inamsaldin
Most awaited movie, thanks bro
chandika1975
thank you for subtitle.keep going
Kavindushan
Getha govindam akata sub denna me naluwamai inne super hit film akk aka tnx
basura indrachapa
උපසිරැසියට ජය !!!
ස්තුතියි දෙදෙනාටම.SupunT
geetha govindam film ekatath sub denna puluwnnm.elama
යුරාන් ධනුක
නියමයි සහෝලා... ස්තූතියි
Mayura
බලන්න හිතන් උන්නු එකක්
පට්ට පට පට..
තෑන්ක්ස් වේවා සඳ සහ තරු.
ජයවේවාNilush Angana
Sub ekata thanx
MOSTWANTED
Patta saho....mta help ekak oni...me subtitles srt.sub ekak idx walata wage convert karaganna puluwanda...mata tv ekata dala film eka blanna..oni..srt eka pennanne nhane..help me bro
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි දෙදෙනාටම ....
ජයවේවා .....Udaya Saman
සදේ අයිය ඔයාටත් , තාරක නුවන් සහෝදරයාටයි බොහොම ස්තූථතියි සබ් එකට.ජයවේවා.
ranga11112
ස්තුති සහො..... තෙරුවන්සරණයි
lahiru sadaruvan
thank you so much brother
TharakaWAS
subata thanks bro...!!!
Kaushan Herath
Arjun Reddy එකෙන් පස්සෙ මූ ඉන්න ෆිල්ම් මිස් කරන්නෙම නෑ.සබට තෑන්ක්ස් සහෝ
Shehan putha
thanks 2n natamaaaa
Kanchaka
Thanks bros
Kulanjana Maduranga
niyamai..subata thanks sahola.keep it up...
Ayesh Prashan
Thank You
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නට මේකට සබ දෙනකන් බලා හිටියේ..!
sooriyapatabadige
Thanks for sub .............. ( supreme 2016 / Thikka 2016 ) films walata sub dennako please......................................
.
Stranger
thanks
Damith_jr
Thanks මචං
Inamsaldin
dirrect link eka deela thiyenne thelugu language eka newaine bro
ශසිත් සඳරුවන්
පොඩි අතපසුවීමක් වෙලා තිබුණා. දැන් ඒක හැදුවා.
ජය!Chamarahansipana
Bro film eka direct download krnna link ekak dennako
madushanruchimadu
vijayage aluth eka nadda
stgunasekara
Thanks. geetha govindam film ekatath sub eka denna puluwannm ela.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තාරක සහෝ.
ජයෙන් ජය...dusmantha
thanks
Malith Weeramuni
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
දිගටම තෙලිගු වලට සබ් දෙමු.
ජයවේවා.Lahiri
thankz saho
hacker
thanks bro
senarath
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ..........
Deshani
thank you
Ruwan chinthaka 1
Thank you. ....☺☺☺☺☺
Haritha245
Thank you so much
wwkasun
තෑන්ක්ස් සහො
wwkasun
Ela
kaizernw
geetha govindam film eke sub thiyenvda....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wmysanjeewa
Koo sinhala sub eka.meka english ne
Thashan
ela bn
ubala naththan tamil film balalath iwarai..
Advertisement

Thanx bro ❤️❤️