Watch Trailer

Seema Raja (2018) Sinhala Subtitles | දිරාපත් වූ රාජධානිය යලි පිබිදවූ නුපුරුදු රජෙක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට. සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනු Sivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි. පුරාණ දමිලයන් විසින්…

ආයුබෝවන් සියලුම දෙනාට. සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනු Sivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි.

පුරාණ දමිලයන් විසින්,
දඩයමට භාවිත කෙරූ ‘වලරිය’…
ප්‍රථම වතාවට යුධ පිටියේදි ‘වලරිය’,
භාවිත කරේ අපේ කඩම්බවේල් රජතුමා…

එවකට භෞතික ශක්තීන්ට වඩා හතුරාගේ,
මානසික ශක්තිය කපා බිදහෙලීම…
වඩා උපායශීලී ක්‍රියා පිලිවෙතක් වුනා…

ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය අපි කවුරුත් දන්න Samantha Akkineni. මීට අමතරව Soori, Napoleon, Simran Bagga, Lal වගේ ප්‍රසිද්ද නළු නිලියන් කිහිප දෙනෙක් රඟපානව. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ponram කියන අධ්‍යක්ෂක වරය විසින්. අවුරුදු 800කට පෙර ඇති වෙච්ච දමිල රාජාධානියක රාජකීය පවුලක කතාවක් තමයි චිත්‍රපටයෙ අන්තර්ගතවෙලා තියෙන්නෙ. කොමඩි සීනුත් ගොඩක් තියෙනව, නොසෑහෙන්න හිනාවෙන්න පුලුවන්, Soori ඉන්නව කිව්වම ඔයාලම දන්නවනෙ.

සීමරාජා රාජකීය පවුලක තරුණයෙක්. මෙයා ගමන් කරන්නෙ අශ්වයො දෙන්නෙක් ඇදගෙන යන අශ්ව කරත්තෙක. අශ්වයො දෙන්නගෙ නම් ඇලෙක්ස් සහ ටෙලෙක්ස්. ඒ වගේම මෙයා දඩයම් බල්ලෙකුත් එක්ක යනව. එයාගෙ නම ටයිගර්. මෙයත් එක්ක කොහේ ගියත් යන කෙනෙක් තමයි මෙයාගෙ මුදල් අයකැමිය ආන්ඩිසාමි නොහොත් කනක. මෙයා හරිල සරල විදිහට ජීවත් වෙන්නෙ. ඒත් මෙයාට සෙල්වි කියන සිලම්බම් උගන්වන උගන්වන ටීචර් එක්ක ආදරයක් ඇති වෙනව, ඔතනින් පස්සෙ තමයි මෙයාට වගකීමක් කියල දෙයක් තේරෙන්න ගන්නෙ. එයාගෙ ආදර කතාවෙත් බාධක තියෙනව, සීමරාජ ඒවට මුහුන දෙන්නෙ කොහොමද කියල බලාගන්න ඔයාලටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

14,989 downloadsDownload Seema-Raja-2018.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,989 downloadsDownload Subtitles77 KB

40 comments

  1. OsandaFdo

    TNq bro...all the bst...

    1. SAMEERA_SAMPA

      Sub eka vitharane mcn film eka thawama dala nadda ?

  2. TharakaWAS

    Ela..ela..bro..
    suba denkan balan hitiye...
    thanks...!!!

  3. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    Sub එක දෙනකන් බලන් හිටියෙ ......
    ජයවේවා ......

  4. bavantha78

    Dhadak eketh sub

  5. SupunT

    geetha govindam ekatath sub denna puluwnnm...thanks...!!

  6. Kulanjana Maduranga

    subata thanks...

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජය...

  9. Ara N Madhu

    thanka alot malli....

  10. dusmantha

    thanks

  11. Ajay_D

    ජය වේවා

  12. Samith Suranga

    ජයවෙිවා....උපසිරසියට

  13. manoharakp

    ස්තුතියි...ඔබේ කැපවීමට....මලයාලම් චිත්‍රපට බලන අය ගොඩාක් ඉන්නවා...ඒවට උපසිරසි දෙන්න...ඊලගට උපසිරසි දෙන film list එකක් දානව නම් සුපිරි....

  14. s.s.m

    tz sub ekata...

  15. Kavinda

    sub ekata thanks saho

  16. N_R

    Thank You.

  17. jagath_k

    THANKYOU

  18. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා...

  19. Haritha245

    Thank you so much

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. basura indrachapa

    සිංහල උපසිරැසියට ජය!!!
    බොහොම ස්තුතියි සහෝ...

  22. D.Chamara

    boom sthuthi sahoo

  23. Shehan putha

    tnx bro...jaya !

  24. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    සමන්තා අක්කගේ එකක් නම් ඉතින් අතාරින්නේ නෑ නෙව. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. kavindad

    elama

  26. ලහිරු උදය

    thanks bro sub ekata

  27. Juanluis

    Thnq saho

  28. Asinda_thilakarathna

    Tamilrokcers eken download karapu film ekata sub eka hariyan nane

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  30. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..

  31. SPSmadu

    Thnk u very much for sub.and I wish u for your future

  32. sudharaka Jayanath

    supiri filuma....sab ekata bohoma sthuthi saho

  33. Dimuth

    Thanks bro...

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. ShavindaGnanarathne

    Thank you bro

  36. kent parker

    thanks

  37. wcr

    Thank You!

  38. Dulangamanusha

    සිංහල උපසිරැසියට ස්තූතියි!!!!!

  39. amchaminda1996

    Thanks you so much for sub
    ,good luck...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.