ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.…

ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.6.5/10 IMDb අගයක් මේ සලරුව අරන් තියනව.
එතකොට කතාව ගැන කියද්දි කතාව පටන් ගන්නෙ ඉස්සර කාලෙ කරන බිලි පුජාවකින්.ඒකෙදි ගෑනු ලමයින්ව මනමාලියො විදිහට අන්දල මකරෙකුට බිලි දෙනව.එහෙම බිලි දෙද්දි මකරට එන්න කියන්නෙ “මකර ගීතය”කියල.එතකොට තමා ඔන්න මකර අවිත් බිල්ල අරන් යන්නෙ.එක දවසක් මෙහෙම මකර කෙනෙක්ගෙ ආදරවන්තියක්ව අරන් යනව.ඉතින් මේ කෙනා මකරව හොයන් ගිහිල්ල මරල දානව.මකරව මරපු හින්ද එයාට මිනිස්සු කියන්න ගන්නව “ඩ්‍රැගන්ස්” කියල.ඉතින් කාලයත් එක්ක බිලි පුජාව නැති වෙලා යනව.නැති උනා කියල ඉතින් එහෙමම නැති වෙන්නෙත් නෑ.ඔන්න ඉතින් කාලයක් ගිහිල්ලනෙ දැන්.දැන් අර ඩ්‍රැගන්ස්ගෙ මුනුපුරාගෙ කාලෙ.එයා බදින්න ඉන්නෙ ඒ රාජ්‍යයේ කුමාරිව.ඉතින් ඔන්න දැන් බදින දවස.
ඔන්න ආයෙ කතාව පටන් ගන්නෙ ඔතනින්.එදා ආයෙත් චාරිත්‍රයක් විදිහට අර මකර ගීතය කියනව.අවුලක් නෑනෙ ඉතින් කීවට මකරු නෑනෙ.එහෙම තමා කට්ටිය හිතන් ඉන්නෙ.ඒ උනාට ඔන්න එනව මකරෙක් කොහෙද ඉදල.ඇවිල්ල මනමාලියව අරන් යනව.මකරු නැතුව ඉද්දි ඒ මකර කොහෙන්ද ආවෙ?මකර කොහෙටද මනමාලිව අරන් යන්නෙ?ගිහිල්ල මොනවද මනමාලියන්ට කරන්නෙ?මේ මකර ඉන්න තැන අනිත් අයට හොයාගන්න පුලුවන් වෙයිද?ඒකටනම් ඉතින් කතාව බලන්නම වෙනව.මේක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතාවක්.බලන්නකො එහෙනම් කතාව කොහොමද කියල.හොද නරක ගැන කොමෙන්ටුවකුත් දාගෙනම යන්ඩෝ.
එහෙනම් කස්ටියටම සුබ දවසක්!!
Due to copyright issues, we do not provide any torrent links.
On.Drakon.2015.BluRay.720p.700MB.Ganool.ag
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,943 downloadsDownload On-Drakon-2015.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DeshanCHathuranga-e1483486185437.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් චතුරංග
Subtitles
20 comments
අසිත
Nirodha uthpala
Ela kiriappata trailer eakak danma banana obata jaya digatama demu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kasun Asanka
Patta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Neer
Thanx sub walata
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Maneth
Ane aiye 13 reasons why 7 eka sub karannako.maarama parakkui .
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chalana
thnx bro...
Dulanga
Thanks
Sanjeewa
Thanks brother...
sach
ane mata meke link eke kuruhari dennkoooo
suu
thank u
ryan
bro link hoyaganna baha nehy , link denna bari nam site eka harri denna
chathurya
ane meke link aka denna puuwanda hoyaganna ba.. godak heuwa asai meka balnna
දර්ශන හෙට්ටිවත්ත
Kat.rip gihin balanna
muditha gayan
Thankzzzzzzzz
MAALNATH
Thanks .................good luck .................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sha ela ela
bala hugak kal thibba balanne nathiawa
thanks machan