සබ් එක කරන අතරෙත් කල්පනා කරා මොනවද මේ ෆිල්ම් එක එක ගැන කියන්නේ කියලා. මේ ෆිල්ම් එක භාරදුන්රන් සිසිල ප්‍රසාද් අයියා. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගෙ ඉහල IMDB අගයක් ලබාගත්ත ෆිල්ම් එකක් මං වගෙ අලුත් කෙනෙක්ට දුන්නට. පුළුවන් තරම් ඉක්මණට හදලා එච්න්න කිව්ව නිසා උණ හැදිලා හිටියත් පුළුවන් තරම් ඉක්මණට…

සබ් එක කරන අතරෙත් කල්පනා කරා මොනවද මේ ෆිල්ම් එක එක ගැන කියන්නේ කියලා. මේ ෆිල්ම් එක භාරදුන්රන් සිසිල ප්‍රසාද් අයියා. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගෙ ඉහල IMDB අගයක් ලබාගත්ත ෆිල්ම් එකක් මං වගෙ අලුත් කෙනෙක්ට දුන්නට. පුළුවන් තරම් ඉක්මණට හදලා එච්න්න කිව්ව නිසා උණ හැදිලා හිටියත් පුළුවන් තරම් ඉක්මණට වැඩේ ඉවරකරන්න උත්සහ කරා. රේක මගෙ දෙවැනි සබ් එක. ඒවගේම මේ ෆිල්ම්බි එකට 8.3 ක් වගේ IMDb අගයක් ලැබිලා තියෙනවා. දන්නවනේ තෙලිගු ෆිල්ම් එකකට ඒක ලොකු අගයක් කියලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නේ Sumanth (කාර්තතික්) Aakanksha Singh (අන්ජලී) යන දේපලයි. Gowtam Tinnanuri තමා අධයක්ෂණය කරලා තියෙන්නේ. මුළු ෆිල්ම් එක සදහාම රංගනය වෙලා තියෙන්නේ අලුත් නළු නිලියන් පිරිසක්.
කතාව ගැන කියනවනම් ගොඩක් තෙලිගු ෆිල්ම් වගේම මේකත් ලොකු ගැඹුරු ආදර්ශයක් දෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එක පටන් ගන්නෙම බූට් එකක් කාලා. පොඩි කාලෙම පළමු දැක්මෙන්ම ඇතිවුණු ආදරයක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඉතාමත් හෙමිට ගලාගෙන යන කතාවක්. කාර්තික් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නියෙක්. හැබැයි එයාට ඉන්නවා හොද යාලුවෙක්. මේ යාලුවාගේ නම සබ්බු. පොඩි කාලේ ඉදලම දෙන්නා එකටමයි හැදෙන්නේ. මේ අතරේ මෙයාගේ පාසලට එනවා ගෑනු ළමයෙක් නම අංජලී. දැකපු ගමන්ම කාර්තික් පිස්සුවැටෙනවා මේ කෙල්ලට. කොහොම කොහොමින් හරි මේ දේවල් ගෙදරට ආරංචි වෙලා අංජලීලා ගමෙන් යනවා. ආපහු අවුරුදු 13 කට පස්සේ තමයි මෙයාලා මුණගැහෙන්නේ.
ආරාධනා කරනවා හැමෝටම මේ තෙලිගු ෆිල්ම් එක බලන්න කියලා. ඒවගේම බයිස්කෝප් ජිවිතයේ පලවෙනි ෆිල්ම් එක ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියාටත් හුගක් ස්තුතිවන්ත වෙනවා. මොකද දන්නේ නැති හුගක් දේවල් අහගත්තෙ ඔහුගෙන්. එහෙනම් හැමෝටම ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.uk – Malli Rava (2018) WEB-HD ESub
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,814 downloadsDownload Malli-Raava-2017.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/malith-weeramuni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
17 comments
Kulanjana Maduranga
TharakaWAS
Thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
krtjayasinghe
නියමයි .....
ranga11112
Thanks Saho....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් හමු වෙමු
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලිත් සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.malith
Ela ela
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
biscopepubudu
thanks saho
SanjulaJeter
Thanks
Nuwan_sri
Tnx
Dilshan Kelum
Thanks bro...
Tashila
Thanx machooooo!
Sub akataමොළ කකුලුස්
Thanks for subtitles....jaya wewa...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……