Watch Trailer

Monster Family (2017) aka Happy Family (2017) Sinhala Subtitles | පවුලට වඩා වටින වෙන කිසිම දෙයක් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඇනිමේෂන් ෆිල්ම් බලන අයට තමයි මේ ෆිල්ම් එක අරගෙන ආවෙ. ඉතින් අවුරුද්දට සුභ පතන්නත් බැරි වුණානෙ අවුරුද්ද පහු වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතලම ලිපිය පටන්ගන්නම්. මුලින්ම මට මේ ෆිල්ම් එක බාරදුන්න ශාන් විමුක්ති සහෝට ස්තූති කරලම මම ෆිල්ම් එක ගැන කියන්නම්. Monster Family (2017) කියන්නෙ 201…

ඔන්න ඇනිමේෂන් ෆිල්ම් බලන අයට තමයි මේ ෆිල්ම් එක අරගෙන ආවෙ. ඉතින් අවුරුද්දට සුභ පතන්නත් බැරි වුණානෙ අවුරුද්ද පහු වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතලම ලිපිය පටන්ගන්නම්. මුලින්ම මට මේ ෆිල්ම් එක බාරදුන්න ශාන් විමුක්ති සහෝට ස්තූති කරලම මම ෆිල්ම් එක ගැන කියන්නම්.

Monster Family (2017) කියන්නෙ 2018 පෙබරවාරි 9 වෙනිද රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. IMDB 4.6 ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක පැය එකයි විනාඩි තිස්තුනක් පුරා දිවෙනව. Animation, Comedy, Family වර්ගයට අයිති වෙන මේක පවුලේ සැමට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Holger Tappe කියන අධ්‍යක්ෂවරයා. Animals United (2010), Impy’s Wonderland (2008), Impy’s Island (2006), Boo, Zino & the Snurks (2004) කියන්නෙ මෙයා අද්‍යක්ෂණය කරපු තවත් ෆිල්ම් ටිකක්.

මේ අය තමයි මේ ෆිල්ම් එකට හඬකවන්නෙ

Emily Watson – Emma
Jason Isaacs – Dracula
Nick Frost – Frank
Jessica Brown Findlay – Fay
Celia Imrie – Cheyenne
Catherine Tate – Baba Yaga
Ethan Rouse – Max
Ewan Bailey – Renfield

ෆිල්ම් එක ගැන කිවුවොත් මේකෙ තියෙන්නෙ අසතුටින් ඉන්න පවුලක් ගැන. එයාලට මයාකාරියක් ශාප කරල යක්ෂයින් බවට පත්වෙනව. යක්ෂයින් වුණාට පස්සෙ ආපහු කළින් හිටපු ජීවිතයට එන්න දරණ උත්සහය තමයි මේ ෆිල්ම් එකෙන් විස්තරවෙන්නෙ. මේකෙ ප්‍රධාන හතුරට ඉන්නෙ ඩ්‍රැකියුල. ඩ්‍රැකියුල කියන්නෙ කවුද කියල හදුන්වල දෙන්න ඕනෙ නැහැනෙ. ඩ්‍රැකියුලව අදුරන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Hotel Transylvania ෆිල්ම් එකත් බලන්න. මේ ෆිල්ම් එකත් Hotel Transylvania වගේම තමයි හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන්….

ඉතින් හැමෝටම ෆිල්ම් එක බාගෙන බලන්න කියන ගමන් මම නවතිනව. තවත් උපසිරසියකින් හමුවෙමු. බුදු සරණයි.

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

31 comments

  1. AsithaDilruwan

    ela ela saho thanks

  2. දිලා

    BIscopedownload එකේ මේක තියන page එකෙ ලින්ක් එක දෙන්න පුලුවන්ද මචං.............

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  4. Thusitha Jayathilaka

    ela

  5. Mahen Laknuka

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
    Bro.
    Thanks sub akta..

  6. podda

    thanks bro!!!
    oyatath suba aluth awuruddak wewa!!1

  7. B A M sampath

    thanks..

  8. Udara Damith Dissanayaka

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  9. kavindu Dilhara

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! machan....
    sub ekta thanx....

  10. gayan215

    bohoma sthuthi saho...

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ranga11112

    thanks sahoo….

  13. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  14. podda

    thanks bro!!!

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!

  19. MAALnath

    Thanks ...............good luck .............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  20. rockz2020

    thank u wewa saho sub dunnata ^_^
    the little vampire 3d (2017)
    ekatath sub denna hakida?
    film eka atha sub eka natha hikz :)
    puluwannan ekatath sub denna,
    monster family ekath gathta jaya wewa....!!!!

  21. Sadeepa Harshana

    තෑන්ක්ස් සබ් එකට

  22. rockz2020

    එලම සහෝ :)
    පවුලක තියෙන අවබෝධය නොමති කම සහ එකමුතුකම ගැන කියවෙන ලස්සන ඇනිමේෂන් එකක්.
    සබ් කරීම ගැන ස්තූතිවන්ත වෙනවා වගේම ජය පතනවා...ගුඩ් ලක්....

  23. dilipvijethunga

    Thank you mchn

  24. sameera50354

    SAb eka nathooooooo

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. Sugath nuwan

    Ela

  28. mtckmadu

    thank you...

  29. Farmchemie_Roshan

    Sub ekata thanx saho

  30. Dewadithya

    Thanks for Sub!

  31. jeewanranga992

    Thanx baiscop oyala me karana vade supiri. Jaya wewa.