Watch Trailer

Mamma Mia (2008) | සිංදු සිංදු! [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ යාලුවන්ට මේ ‍ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කියන්න ඔනේ නෑ..මොකද මලේකා ප්‍රනාන්දු සොයුරිය මේ කතාව ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඉතින් ඇයට ස්තූති වන්න ඔනේ මේ සංගීතමය ‍ෆිල්ම් එක බයිස්කෝප් අඩවියට ලබා දිම සම්බන්ධව. සිංහල උපසි‍රැසක් මෙතෙක් ලබා දි නොතිබුනු නිසා මම ප්‍රථම වතාවට Mamma Mia…

Mamma Mia (2008)මම හිතන්නේ යාලුවන්ට මේ ‍ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කියන්න ඔනේ නෑ..මොකද මලේකා ප්‍රනාන්දු සොයුරිය මේ කතාව ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඉතින් ඇයට ස්තූති වන්න ඔනේ මේ සංගීතමය ‍ෆිල්ම් එක බයිස්කෝප් අඩවියට ලබා දිම සම්බන්ධව. සිංහල උපසි‍රැසක් මෙතෙක් ලබා දි නොතිබුනු නිසා මම ප්‍රථම වතාවට Mamma Mia ‍ෆිල්ම් එකට සිංහල උපැසි‍රැසක් නිර්මාණාය කරා..ඉතින් ඔයලා මේ ‍ෆිල්ම් එක රසවිදලා බලන්න.

–මේක මගේ පළමු නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන සමාවන්න —

කලින් පළවූ ලිපිය

සංගීතමය ෆිල්ම්ස් අඩු නිසා මම හිතුවා මෙක ගැන ලියන්න. ඇබා සංගීත කණ්ඩායමේ සිංදු වලින් තමයි මේක හදලා තියෙන්නේ. කතාව මෙහෙමයි, ‍සොෆි කියලා තරුණ ගෑණු ලමයෙක් ඉන්නවා නමුත් එයා එයාගේ තාත්තාව දන්නේ නැහැ. දවසක් මෙයාට අම්මගේ පරණ ඩයරි එකක් ලැ‍බෙනවා. ‍මෙයා කරන්නේ එකෙ ඉන්න, අම්මගේ පරන පෙම්වතුන් 3දෙනා‍ට සොෆිගේ වෙඩින් එක‍ට අම්ම‍ට හොරෙන් ආරාධනා කරන‍වා. ඔහොම තමා කතාව ප‍ටන් ගන්නේ අන්තිම‍ට සොෆිට තාත්තා හොයා ගන්න පුලුවන් වෙයි ද? අවුරුදු 20ට ඉස්සෙල්ලා හි‍ටපු පෙම්වතුන් දැකලා අම්මට මොනවා වෙයිද? හරිම රසවත් කතාවක්..ඔගොල්ලොම බලන්නකෝ..ෆිල්ම් එකේ මුල ඉදලා අන්තිම වෙනකන් ලස්සන සිංදු තියේනවා.. සම්මාන 9ක් දිනාගෙන ඇති මෙම චිත්‍රපටය විහිළු,සංගීතමය,ආදර කතා යන වර්ග තුනටම ඇතුලත් කළ හැකියි..
මේ ලිපියේ  අයිතිය "මලේකා ප්‍රනාන්දු" සොහොයුරිය සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය..

Mamma Mia! (2008) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 05B79C682D5DF29A9F9C44639E5CD5A5674DDB0A 710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 006094401209904e6f3d0f4188ecbe655ef16a3a 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න C477A4A79E094697E222959F657C3971CED642FC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,012 downloadsDownload Mamma-Mia-2008.zip185 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

NCJD

Subtitles

1,012 downloadsDownload Subtitles185 KB

54 comments

  1. රතුතරුව

    ලස්සන චිත්‍රපටියක් මේක. මම වඩාම ආස සොෆීගෙ අම්මා සොෆීගෙ මංගල උත්සවයට කලින් සොෆී ගැන කියන සිංදුවට..

  2. Uraj Deemantha

    නියම ෆිල්ම් එකක් සෙල්ලම් නෑ... :D

  3. malee_msg

    මේ ෆිල්ම් එක මම කඩෙන් අරගෙනම බැළුවා... මොකද මේකේ මම ආසම කරන සිංදුව තියන නිසා.. ඇත්තටම ෆිල්ම් එක රි‍ලැක්ස් වෙන්න කැමති වෙලාවක බලන්න මරු!

  4. අනූ

    එල ම කිරි ෆිල්ම... හැබැයි ඇබා සිංදු වැඩිය අහල නැති අයට ටිකක් අවුල් වගේ.. මොකද දන්නෙ නෑනෙ.. අපි එම්සී එකේ ඕක බලනකොට මට ඒක තේරුණා.. එදා අපි ලගින් වාඩිවෙලා හිටපු සමහරු ඉබේම නැටවුනා... බිපෙසි..

  5. පොතේ ගුරා

    ගොඩක් කට්ටිය බලල වගෙ..එළ එළ! :D

  6. ගයාන් කල්හාර

    ඇබිත්තං අදහසක්.....

    නරකද පිටුදෙකක් ඇරියොත්

    1 පිටුව = මෙතෙක් දැම්ම ෆිල්ම් ලැයිස්තුව
    2 පිටුව = පොඩි කන්ටැක් ෆොර්ම් එකක් වගේ දෙයක් (ලේසියෙන් හදාගන්ට පුලුවන්)අලුත්/කැමති ෆිල්ම් යෝජනා කරන්න,

  7. පොතේ ගුරා

    @ගයාන් කල්හාර! 1වෙනි අදහස නම් උදාර සහෝද‍රය කිව්ව කලින්..දෙවනි එක නම් අලුත්..පොඩි අයිඩියාවක් දෙන්නකො ඒක කොහොමද ක‍රන්න ඕන කියල..

  8. ප්‍රවීන් ඉන්ද්‍රනාම

    මමත් කැමතිම සිංදුව ලබාගත්තෙ මේ චිත්‍රපටයෙ ඇල්බමයෙන්. (මොකද ඒකෙ ඔරිජිනල් Abba ගීතය එච්චරම ගතියක් නෑ)
    අහල බලන්න ඔයාලත් කැමතිද කියල:
    Gimme! Gimme! Gimme! (A Man After Midnight)

    හැබැයි මං ආස අනිත් සිංදුව මේකෙ තියෙන එකට වඩා ඔරිජිනල් ඇබා වර්ෂන් එක ලස්සනයි. ඒ Lay All Your Love On Me.

  9. udara

    @ ගුරා - දැක්කද මං කිව්වේ හැමෝටම මෙහෙම ලැයිස්තුවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා... ඉතින් ගුරා මහත්තයෝ පමා නොවී පටන් ගනු මැනවී...

    ගයාන්ගේ දෙවනි කාරණයත් වැදගත්... අපි කියමු අදාල බයිස්කෝප් එකේ නමයි තිරගත වුනු වර්ෂයයි සදහන් කරන්න කියලා... වර්ෂය දන්නේ නැත්තම් ඒත් කමක් නෑ... සමහරු ඉන්නවා බයිස්කෝප් එකේ නම දන්නෙත් නැති ඒ වුනාට එක දර්ශණයක් හරි ගීතයක් හරි ඒ අදාළ බයිස්කෝප් එකට අදාලව අහපු... ඉතින් ඒ අයටත් අපිට දෙන්න පුළුවන් සපෝට් එකක් දෙමු කියලා මමත් යෝජනා කරනවා ඕං.........

  10. පොතේ ගුරා

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම! මම නම් වැඩිය සිංදු අහන්නෙ නෑ,ඒත් මේකෙ ගතියක් තියෙනව බන්..

    @udara !එළ මචෝ..ඔන්න ඉන්ද්‍රනාම සහෝද‍රයගෙ පිහිටෙන් ලිස්ට් එක ලේසියෙන් හදන්න ක‍රමයක් නම් හම්බුනා..දැන් නම් පමා වෙන්න හේතුවක් නෑ..ඒත් හෝස්ට් ක‍්රල තියෙන තැන කස්ටිය බෙරිහන් දෙනව ස්ටිප්ස් වැඩි උනාම..ඒ ගැනත් හොයල බලල ඉක්මනටම දාන්නම් මචෝ..

  11. රොයිලි

    mamma mia ! එතකොට මේකේ තේරුම මගේ අම්මා කියන එකද මගේ අම්මෝ කියන එකද? :D

  12. අර්ජුන

    බලන්න බලන්න ආසාහිතෙනවා මම ආසමකරන සිං‍‍දු ටික
    නියමයි!!!
    ‍

  13. නලින්

    අපි මෙව දකින්නෙ දැන්නෙ
    තන්ක්z. :v

  14. Shashi Fernando

    aho deiyane - Mama Mia kiyana italy wachane sinhala teruma. ;)

  15. NCJD

    ඇත්තටම නියමම ෆිල්ම් එකක්.

  16. wow

    wow,maru :D

  17. isuru

    thanks machan palamu wadeyta 2 kath demu

  18. dimuthu

    palamu wadeyne niyamai :D

  19. tharanga

    සුභ පැතුම් මචං

  20. sds

    digatama subs demu ne saho parana unath hoda awa sub nodipu ananthwath thiyenwa ela

  21. quik

    thanks

  22. kalinga

    නියමයි මචං මමත් ආස මේ වගේ කුල් කතා වලට

  23. Hasitha prasad

    ALL THE BEST!

  24. rusuru | රුසිරු

    ජය වේවා පළමු වැඩේට

  25. ccnp

    Thanks

  26. shann

    පළමු සබ් එකට සුභ පැතුම්! 2 කත් දෙමු

  27. chami

    thxxxxxxxx

  28. හර්ෂ ලහිරු

    පලමු සබ් එකට සුභ පැතුම්
    ජයවේවා සහො :D

  29. jack

    නියමයි මචෝ.

  30. දිනිඳු සම්පත්

    කාලෙකට කලින් ආසාවෙන් බලපු හරිම ලස්සන චිත්‍රපටියක්..! මුල්ම උපසිරැසියට සුභපතනවා! බොහොම ස්තූතියි!!

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta macho...
    maxxaaa..

  32. kasun viraj

    ela saho digatama demu

  33. දිල්ෂාන් කාලිංග

    පළවෙනි උපසිරසියට සුබපැතුම්.
    තව තව සබ් දෙමු එකෙන්ම.
    ජයවේවා.

  34. nalaka

    විහිළු,සංගීතමය,ආදර කතා මේ වර්ග 3ම එකට තියෙන ෆිල්ම් හොයාගන්න හින්දි ෆිල්ම් ම බලන්න ඕනේ ...ඉන්ග්ලිෂ් ෆිල්ම් වල එනවා අඩුයි ...හොඳ තේරීමක් ..සබ් එකට ගොඩක් ස්තුතියි

  35. mudiya / මුදියා

    ඔන්න එහෙනම් පළමු සබ් එකට NCJD ට මගෙන් සුභ පැතුම්.
    ලස්සන කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. කලින් බැලුවා වුණත් මතකය අලුත් වෙන්නත් එක්ක ආපහු බානවා. ජය෴෴ :P :P

  38. NCJD

    @wow, @isuru,@dimuthu, @tharanga, @sds, @quik, @kalinga, @hasitha prasad, @rusuru, @ccnp, @shan, @chami, @හර්ෂ ලහිරු, @jack, @දිනිඳු සම්පත්, @ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ), @kasun wiraj, @දිල්ෂාන් කාලිංග, @nalaka, @mudiya, @දිමුතු තරංග, @රොයිලි ප්‍රනාන්දු
    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් දැක්වීම් වලට.
    ඒ වගේම උපසිරැස සෑදීමේදී මට බොහෝ සෙයින් උදවු කල ලීල් චානුක සහෝටත් ස්තුතියි ගොඩක්.

    1. wasana

      අනේ මේකේ උපසිරැසි yify කොපියට මැච් වෙන්නෙ නෑනේ.. පුලුවන් නම් ආයෙ දාන්නකො..

  39. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  40. Hirushan Fernando

    කලින් ලිපිය ද ැකලාතමයි මේක බෑවේ. දැන් ඉතින් සබ් එක්ක මුළු ෆිල්ම් එකම බලන්න ඕනේ, කලින් එහෙන් මෙහෙන් සිංදුටික විතරයිනේ බැලුවේ. බොහොම ස්තූතියි සහෝදරයා!

  41. wasana

    අනේ මේකේ උපසිරැසි yify කොපියට මැච් වෙන්නෙ නෑනේ.. පුලුවන් නම් ආයෙ දාන්නකො..

    1. NCJD

      සමාවෙන්න ඕන reply කරන්න පමා වුනාට. ඇත්තෙන්ම බයිස්කෝප් වෙතින් ලබා දෙන උපසිරැසි ෆයිල් තුනෙන් එකක්වත් මැච් වෙන්නේ නැහැ කියල ෂුවර්ද? එහෙමනම් මම දන්නා තරමින් කරන්න පුළුවන් දේ තමයි KM player භාවිතයෙන් උපසිරැසි සීරුමාරු කර ගැනීම. බොහෝ විට හැමෝම ඒ ගැන දන්නවත් ඇති මොකද බයිස්කෝප් අඩවියේ ලිපියක ඒ ගැන සඳහන් කරලා තියෙන නිසා. ඒ සඳහා key board එකේ කොටු වරහන්/සඟල වරහන් යතුරු භාවිතා කරන්න පුළුවන්.

  42. NCJD

    @චුටි මල්ලි, @Hirushan Fernando, @wasana
    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් දැක්වීම් වලට.

  43. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. NCJD

    @සංජය, @DAMER
    බොහොම ස්තුතියි අදහස් දැක්වීම් වෙනුවෙන්.

  46. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  47. Asitha

    ELA THANKS

  48. senaka wickramasinghe

    ela bro! niyama vadak.thank you

  49. ricadodamien

    Thank you NCJD brother & baiscope team for the sub, all the best to baiscope team.......

  50. S.Yapa

    Thanks...

Load more comments