Watch Trailer

Despicable Me 2 (2013) | අලුත් මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරන් ආවේ ගොඩක් දෙනෙක් එනකන් ඇගිලි ගැනගැන හිටපු මේ අවුරුද්දේ නිකුත් උනු හොදම සජීවීකරන සිත්තමක්. දැනටමත් අන්තර්ජාතික සිනමා දර්ශකයේ ඉහලම වැජඹෙන්න මෙය සමත් වෙලා තියෙනවා. තව මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා අතරත් දැනට තුන් වෙනි තැන තමා ඉන්නේ. ඉතින් කතාව සුපිරි එකක් කියල තේරෙනවනේ. ඉතින් කතාව දිහා…

Despicable Me 2
ඔන්න අද අරන් ආවේ ගොඩක් දෙනෙක් එනකන් ඇගිලි ගැනගැන හිටපු මේ අවුරුද්දේ නිකුත් උනු හොදම සජීවීකරන සිත්තමක්. දැනටමත් අන්තර්ජාතික සිනමා දර්ශකයේ ඉහලම වැජඹෙන්න මෙය සමත් වෙලා තියෙනවා. තව මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා අතරත් දැනට තුන් වෙනි තැන තමා ඉන්නේ. ඉතින් කතාව සුපිරි එකක් කියල තේරෙනවනේ.

ඉතින් කතාව දිහාවට හැරුනොත් කට්ටියට මතකයිනේ Despicable Me (2010) දී අපේ ‘ගෘ’ හඳ උස්සල ආයේ ගානට තිබ්බ තැනින්ම තියපු සිද්දිය. (සෙල්ලන්ද ආයේ හඳ ඉස්සුව කිව්වාම). ඒත් දැන් ‘ගෘ’ ඔක්කොම නරක වැඩ අත්හැරලා ජෑම් බිස්නස් එකක් කරගෙන කලින් කතාවෙ හම්බුන ගෑනු ලමයි තුන් දෙනාවත් බලාගෙන සතුටින් සාමෙන් ඉන්නවා. ඔය අස්සෙ දුශ්ටයන් පිටුදැකීමේ සංගමෙන් ගෘව තෝරගන්නවා දරුනු අපරාධකරායෙක් අල්ලගන්න උදව්වට (මොකද ගෘ කියන්නෙත් හිටපු නියම අපරාධකාරයෙක්නේ). මේකට සහයට මෙයාට හම්බෙන්නෙ ලුසී කියන නියෝජිතවරිය. අපරාධාකාරයත් සෙල්ලම් වැඩකට නම් නෙමේ සැරසෙන්නෙ, ආයේ විනාශකල නොහැකි හමුදාවක් හදන්න. හැබැයි අපරාධකාරය අල්ලනව. කෙසේ වෙතත් ගෘයි ලුසීයි අතරත් පොඩි මෙව්වා එකක් නම් ඔය අතරේ ඇති වෙනවා.

ඉතින් කට්ටිය අරගෙනම බලන්නකෝ මේ දෙන්න හොරාව අල්ලයිද, දෙන්න අතරේ තිබ්බ මෙව්ව එක හරි යයිද. එතකොට අර කෙහෙල් ගෙඩි වගෙ හිටපු ගෘගේ සහයකයෝ ටිකට මොනායින් මොනා වෙයිද කියල.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ ස්තූති කතාව තමා. මුලින්ම කියන්න ඕනේ මේ බයිස්කෝප් පටයෙ පළවෙනි එකට උපසිරසි කලේ අපි කවුරුත් හොඳින් දන්න අපේ වාසල අයියා. ඉතින් එයා මේ බයිස්කෝප් එකටත් උපසිරසි කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලත් මට අවස්ථාවක් ලබාදීම ගැන වාසල සහෝට ගොඩක් ස්තූති කරනව. තව අපේ විමා අයියත් ලොකු සහයක් ලබා දුන්නා එයාටත් ගොඩක් ස්තූති වෙන්න ඕනේ. ඉතින් වෙච්ච මහන්සියට මගෙ හිත හැදෙන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.

Despicable Me 2 (2013) on IMDb

 

 

300 MB (BR) කොපිය මෙතනින් බාගන්න 5EB2A3023C50F072E5B6EC253E79F7AB5A43690F 758 MB (BR) කොපිය මෙතනින් බාගන්න E6F5891C017380B2A5D0E2423A77EE7996D3335F 1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න AFFC3A2BBB7DA2FAB119D1C85C20072B394DB1CB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

20,650 downloadsDownload Despicable-Me-2-2013.sinhala.baiscopelk.zip199 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/රෙහාන්-චානක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රෙහාන් චානක

Subtitles

20,650 downloadsDownload Subtitles199 KB

167 comments

  1. DANUKA!

    pattaine damma gaththa txz mama 1

  2. naleen

    thanks meyka anakam unne

  3. නලින්

    එළ එළ මේ බානවා

    1. නලින්

      මේක එනකම් උන්නේ ආපු ගමන් ම සබ එනවා කියලා දන්න නිසා.

      සබ දෙනකම් බලන් හිටියේ..

      කොහොමද බයිසියේ අපේ සෙට් එකේ වැඩ..!

      ආයේ ලොවෙත් නැහැ නේද?

      ජය වේවා චානක සහෝ

  4. was

    පට්ට “රෙහාන් චානක” සුපිරි ෆිල්ම් එකක්

  5. jana

    බොහොම ස්තූතියි.

  6. vee

    maxcxa meyka denakam unne banan damma

  7. rusuru | රුසිරු

    බොහොම තුති

  8. h[A]s

    මේක දෙනකම් මයි බලන් හිටියෙ Thanksssssss

  9. elakiri

    elakiri machna

  10. Shehan

    එනකන්මයි හිටියේ.....තෑන්ක්ස් bro

  11. ccnp

    Thanks

  12. fd

    mey thiyenne film aka apu gamn duna ne maru :D

  13. lasidu

    තැන්කු වේවා

  14. upali

    thanksssssss bro

  15. f_live

    නියමයි සහෝ :D

  16. Bandula

    පට්ට පට්ට පට්ට පට්ට

  17. DDSameera

    I m also like this film..thanks machan for your subtitle

  18. tharanga

    බොහෝම ස්තුතියි සහො!!! ජය!!!!!

  19. chathura

    සුපිරි :P

  20. isuru samarasinghe

    thk machan meyka hoda copy anakamma balagena unne math

  21. yasas

    loweth na patta

  22. ositha

    Gindara animation film akak thanks bauiscope and rehan

  23. sds

    බානවා Thanks lot

  24. quick

    thanks

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට ෆිල්ම් එක බං මේක...
    මේ බාන්න දාල තමයි කොමන්ටුව කොටන්නේ...
    "අධමයා මමයි" වාසල අයියගේ සබ් එක පට්ටෙට තිබ්බා කලින් ෆිල්ම් එකේ...
    මේකත් ආයේ ඒවගේම ඇති...
    ජය වේවා මචෝ///
    මැක්සා වැඩක්...

  26. sidath

    gr8 animation film

  27. pathum

    supiri saho:D :D

  28. kalinga

    නියමයි සහෝ

  29. Pushpa Kumara

    eloooo...
    danakan balagena hitiyeee...
    pattaineee,,,,

  30. Thisaru

    Ela ela.thanx machan

  31. eranga

    නියමයි මචං

  32. Nuwan

    maxxama films dena baiscope akata jaya!

  33. sahan

    thanx bro...........!

  34. kalana

    thx bro digatama subs denna

  35. හර්ෂ ලහිරු

    ජයවේවා චානක සහො
    කොමෙන්ට්දාලා යන්නෙනම්නෑ කොමෙන්ට්දාලා ඉන්නවා :D

  36. Amila`

    ජයවේවා!

  37. venura

    nice film macha

  38. Chathura Madusanka

    patta agili gana gana tama hotiye meka enakam...ithin bohoma pin hode sub dala dunnata

  39. harsha

    tx macho pattama akak ne 1 st akath baluwa supiri

  40. p.a.t.u

    good work dude

  41. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි සහෝ හිනා කාල මැරෙනව මේක මාර කොමඩි එකක්නේ නියමයි නියමයි දැන්මබලන්න ඕනේ !! බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න !

    ජයවේවා :D

  42. zomo man

    elazz thxzzz

  43. geeth

    thnkss baiscope lk

  44. දිනිඳු සම්පත්

    නියම කතාවක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  45. rakitharanathunga

    loweth ne film ekanam
    sub ekata bohoth thaaaaaaaaaaaaaaanks!!!!!!!!!!!!!!!

  46. Akila

    pattai,godak dawas idan meka enakan balan hitiye,thanx

  47. dilshan

    pattai saho.ela.thanks!!!!!!!!!!!

  48. සචිත උදාර

    එල සහෝ, බලාගෙන හිටියෙ කවදද එන්නේ කියලා, බොහොම ස්තූතියි.

  49. sumudu

    ela machan

  50. me

    Thanks

Load more comments