ඔන්න එහෙනම් චිත්‍රපටක් ගේන්නයි මේ සූදානම. මේක සෑහෙන කාලෙකට කලින් බාරගත්තු එකක්. මොනා කරන්නද ඉතින් අනිත් වැඩ රාජකාරි එක්ක පරක්කු වුනා. ඒවගේම මෙච්චර කාලයක් උපසිරැසිකරණයේ යෙදිලත් කොමඩි චිත්‍රපටයකට උපසිරැසියක් කරන පළමු වතාව. නම දැක්ක ගමන්ම කතාව ගැන තේරෙනව ඇතිනෙ. මමත් පොඩ්ඩක් කියන්නම්. නැන්සි පැටර්සන් ක…
ඔන්න එහෙනම් චිත්‍රපටක් ගේන්නයි මේ සූදානම. මේක සෑහෙන කාලෙකට කලින් බාරගත්තු එකක්. මොනා කරන්නද ඉතින් අනිත් වැඩ රාජකාරි එක්ක පරක්කු වුනා. ඒවගේම මෙච්චර කාලයක් උපසිරැසිකරණයේ යෙදිලත් කොමඩි චිත්‍රපටයකට උපසිරැසියක් කරන පළමු වතාව.
නම දැක්ක ගමන්ම කතාව ගැන තේරෙනව ඇතිනෙ. මමත් පොඩ්ඩක් කියන්නම්. නැන්සි පැටර්සන් කියන්නෙ අවුරුදු 34ක තනිකඩ යුවතියක්. ඒ වයසටත් තනිකඩයි කියන්නෙ ඉතින් ගෙදරින් සෑහෙන බලපෑම් ඔස්සේ කෙනෙක් හොයන රාජකාරිය කරගෙන යන කෙනෙක්. ඒත් එකක්වත් හරියන්නෙ නම් නෑ. ඒක නිසා අදහස අතෑරලදාපු නැන්සි දෙමාපියන්ගෙ 40 වැනි විවාහ සංවත්සරයට යන්න සූදානම් වෙනවා. ඒ අතරෙ කිසියම් සිදුවීමකින් (සිදුවීම චිත්‍රපටයෙන්ම බලාගන්න.) එක්තරා කෙනෙක් එක්ක පෙම් හමුවකට නැන්සි පැටලෙනවා. මොනා වෙයිද ඉතින්… කට්ටිය බාගෙන බලන්නකො. යනගමන් අදහස් කියලම යන්න. එහෙනම්,
ජය වේවා!
702 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
934D910EA8E42B5C1A67114ED1386216B5BFBE9E1.24 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න
2E8121C8D42FCB706D1BB055DF1C6F9B0E166F33 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,736 downloadsDownload Man-Up-2015.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
17 comments
achi
VisH
thanks machan :)
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Kanishka
Thanks
තිසල්
තැන්ක්ස් මචන්
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeep Prasanna
ela
Aditha Praween
නියමයි සහෝ !
බොහොම ස්තුතියි උපසිරසියට !ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
මේක සුපිරි කොමඩියක් වගේ! බෑමක් තමා!
ජය!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chamini
thanks sahoo kathaawa lassanayi wagee
Danuka
බොහොම ස්තුතියි උපසිරසියට !
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwan Kariyawasam
චෙහ්.. මේවට හිනා යනවද?
එන්.විජිත අසංක
Thnx bro... Nice work. Me ruwan kariyawasam kiyana pissa kiyana ewa ganan ganna epa.
sithira
sub 1ta thanks bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Man Up (2015) with Sinhala Subtitles | වැරදුණු පෙම් හමුව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Man-Up-2015.jpg)

ස්තූති සහෝ!
පට්ට කථාව...
ජය!!!