Watch Trailer

Manam (2014) | ආත්මයෙන් ආත්මයට…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාරත් අලුත්ම තෙලිගු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.ඇත්තටම මේ ෆිල්ම් එක වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමීර චතුරංග අයියට.මොකද මේකට කිසිම භාෂාවකින් කාල රාමුවක් නැති වේලාවේ එයා තමයි මේක නිර්මාණය කරලා දුන්නේ.ඉතින් සහෝ ඔයාට ගොඩක් ස්තුතියි.එතකොට ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණා…

Manam 2014

ඔන්න එහෙනම් මේ පාරත් අලුත්ම තෙලිගු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.ඇත්තටම මේ ෆිල්ම් එක වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමීර චතුරංග අයියට.මොකද මේකට කිසිම භාෂාවකින් කාල රාමුවක් නැති වේලාවේ එයා තමයි මේක නිර්මාණය කරලා දුන්නේ.ඉතින් සහෝ ඔයාට ගොඩක් ස්තුතියි.එතකොට ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණාරත්න සහොටත් ගොඩක් ස්තුතියි.

මේක ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක්.මෙහි IMDb අගය සටහන් වෙන්නේ 8.2 ක් වෙනි උපරිම ඉහල අගයක්.ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ.බලන්න පුළුවන් හොදම පිටපතක් තියන නිසා තමයි මෙච්චර මහන්සි වෙලා මේකට උපසිරැසි නිර්මාණය කලේ.

මේකේ කතාව කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියලා මටත් හිතාගන්න අමාරුයි.කතාවේ ටිකක් කියන්නම්කෝ.බිට්ටු කියන ළමයට කුඩා කාලෙදිම තමයි දෙමව්පියන් අහිමි වෙන්නේ.ඒත් එයාගේ තරුණ කාලේදී ආපහු දෙමව්පියන් මුණ ගෙහෙනවා වෙනත් ආත්මයක ඉපදිලා ඉන්නවා.ඉතින් මේ බිට්ටුට ඕන වෙන්නේ ආපහු අම්මයි තාත්තයි එකතු කරලා සතුටින් ඉන්නවා බලන්න.මෙයාලා බිට්ටු ලග හැසිරන විදිය තමයි ලස්සනම.හිතන්නකෝ ඉතින් තමන්ගේ තාත්තා තමන්ටත් වඩා බාල කොල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මොනවා වෙයිද කියලා .මේ ජර මර අස්සේ තමයි ගිය ආත්මේ බිට්ටුගේ බිරිදත් මේ ආත්මයේදී ආපහු එයාට මුණ ගෙහෙන්නේ.ආපහු මෙයාලට එකතු වෙන්න ලැබෙයිද ?මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.කට්ටියම බලලා කොහොමද කියලා කියන්නකෝ.ඉතින් ඔන්න එහෙනම් අපි ගියා කාටත් ජය වේවා !!!

Manam (2014) on IMDb

 

 

715 MB කොපිය මෙතනින් බාගන්න

DF0370CFB569C51CE1AADF25B0413223FE5EE659 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,171 downloadsDownload Manam-2014-col.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

7,171 downloadsDownload Subtitles315 B

51 comments

  1. SaDuN dAnUsHkA

    එල කිරිනේ පට්ට පොරක් ඔයා
    නියම ෆිල්ම් එක
    සුපිරි සහෝ..

  2. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuu

  3. Sapun

    Niyamai saho meka nam. ...

  4. Sameera Dilshan

    එළ කිරි කොල්ලෙක් .....,,,,,,,
    බොහොම ස්තුතියි.....................!

  5. LAHIRU SAMPATH

    මට තව ලිපියෙන් කියන්න බැරි වෙච්ච දෙයක් තියනවා යාලුවනේ.ඒක තමයි මේ ෆිල්ම් එකට අප ලබා දී ඇති පිටපතේ ඉංග්ලිෂ් sub අන්තර් ගතවී තිබීමයි.ඒත් එක සිංහල උපසිරැසිය කියවීමට තරම් අපහසු ලෙස එය අන්තර්ගත වී නොමෙත.

  6. Kulanjana Maduranga

    patta ahhhhhhhhhhh....telugu 1k ne aniwa balanawa.subta thanks LAHIRU saho.time line hadala sub dunna kynne supirima thama.SAMEERA aiyatath thanks.thawa aluth telugu film walata sub demu...jaya wewa.....

    autonagar surya(2014)
    kotha janta(2014)
    love you bangaram(2014)
    rabhasa(2014) saho mewatath sub denn.....plssssssssss...

  7. AloneBoy[තනිකඩ කොලුවා]

    බොහොම තුති සහෝ තෙළිගු සබට.ජය වේවා!

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. deri

    thaks saho.....

  10. Aki

    patta film ekak dunnate ththanks

  11. ANJANA

    thanks...

  12. Chami.S

    Thanks...!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    එල ලහිරු
    සබට තුති
    ඔබට ජය...........

  15. sanka

    thanks for sub !!!!!!!!!!!!!!!! heart attack kiyala teligu film ekakuth thiyenawa puluwannam ekatath sub denna

  16. ruchira

    ela.....

  17. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. raveckrox

    kathawanan ptta lassanai ahh..
    tnx mchan.
    thawa mee wage film demu..
    elazzzzz

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ළහිරු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  21. asitha

    thanx me film eka hoda wei..

  22. නලින්

    ස්තුතියි ලහිරු සහෝ

    ජය වේවා!

  23. THARINDU

    thanks muchan.

  24. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍මේ ‍ව‍ගේ ‍කට්‍‍ට ‍කා‍ලා ‍සබ්‍ ‍ක‍ර‍න ‍ඔ‍යා‍ල‍ට
    ‍කි‍සි‍දා ‍ව‍ර‍දක්‍ ‍වෙන්‍‍නේ ‍නෑ ‍අ‍යි‍යේ.
    ‍ස‍මී‍ර ‍අ‍යි‍යා‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍ල‍හි‍රු ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  25. Sulakshana

    thanks bro jaya wewa....

  26. isanka

    mama kaamathima kenage film ekak.

  27. Mahesh

    sub ekata thanx aaaaaa

  28. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .
    :D

  29. Gimhana

    waaaw මාරම story 1ක් තියෙන ෆට්ටම film 1ක් ... =D

  30. BACHA

    Man wadiya theligu rasikayek newei.wadima unoth 5k balala athi.mechchara kaalekata balapu hodama theligu eka.man kamathima actressla dennek inne

  31. Menu

    Thankz :) Itz really nice movie!

  32. isuru lakmal

    ado mekanam supiri adenawa......

  33. Nipuna

    නියම film එක සහෝ.පුලුවන්නම් ඉක්මනට race gurram ෆිල්ම් එකේ සබ් එකත් දෙන්නකෝ........

    1. ArunaPrabath

  34. Charith

    Patta film ekakne ah :

  35. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  36. prashan

    thanks saho,denma baganna yanne. obata jaya...............

  37. Tharaka

    ThankQu Saho sub akta
    Jaywewa .........

  38. aruna udana

    maru film ekak,
    sub ekata thanks
    jaya shreee...!

  39. nishshanka ruwan

    ස්තුතියි :)

  40. praveen

    aduna ban 10mpaak withara meka balala. man mage life eke balapu hodama films walin ekak. thank u very much.

  41. anil

    Thank you

  42. Hasa

    Thank you very much............!

  43. Hasa

    Thank you very much

  44. Tharaka Lahiru

    tnq

  45. gayanmagee

    thanks

  46. chandi dilhara

    Manama movie aka download karanne kohomada
    Video aka film aka ganna link akak thiyenawanam dennakoo

  47. avishka360

    Thanks sub ekata

  48. gihan perera

    ස්තුතියි සහෝ....පරණ ෆිලුමක් උනත් ලස්සන කතාවක් තියෙන්නෙ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  49. Samitha Prince

    Godak thanx sub ekata.

  50. Anonymous

    Thank u