Watch Trailer

The Treatment (2014) | කාමාශාවට නොව ප්‍රතිකාරයටයි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න මේ දෙන්න යන්නේ උණු උණුවෙම ලන්දේසි චිත්‍රපටියක්. මේක අපේ සමීර චතුරංග සහෝඳරයා බාරගත්තු චිත්‍රපටියක් උනත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට කරන්න ලබා දුන්නා. ස්තූතිවන්ත වෙනවා ඒකට. මේ De Behandeling එහෙමත් නැත්නම් The Treatment කියන චිත්‍රපටිය Hand Herbotගේ චිත්‍රපටියක්. මේ කතාව පදනම් වෙන්…

The treatment

හොඳයි එහෙනම්, ඔන්න මේ දෙන්න යන්නේ උණු උණුවෙම ලන්දේසි චිත්‍රපටියක්. මේක අපේ සමීර චතුරංග සහෝඳරයා බාරගත්තු චිත්‍රපටියක් උනත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට කරන්න ලබා දුන්නා. ස්තූතිවන්ත වෙනවා ඒකට.

මේ De Behandeling එහෙමත් නැත්නම් The Treatment කියන චිත්‍රපටිය Hand Herbotගේ චිත්‍රපටියක්. මේ කතාව පදනම් වෙන්නේ Mo Hayder කියන ලේඛකයාගේ De Behandeling කියන පොතෙන්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න ගත්තේ 2014 ජනවාරි 21වෙනිදා. Geert Van Rampelberg, Ina Geerts, John Van Assche සහ Laura Verlinden ප්‍රධාන චරිත වලට සහභාගී වනවා. මේ චිත්‍රපටිය ත්‍රාසය මුල්කරගත්, භීතිය දනවන චිත්‍රපටියක් කීවොත් නිවැරදයි. ඔන්න ඉතිං thriller චිත්‍රපටි බලන්න ආස අයනං අනිවා බැලිය යුතු එකක්.

චිත්‍රපටිය ගැන කිව්වොත්,
නික් කෆ්මේයර් කියන්නේ යම් පළාතක පොලිසියේ ස්ථානාධිපති. දක්ෂ පුද්ගලයෙක්. ඒත් ඔහුගේ ජීවිතය අඳුරු උනේ ඔහුට අවුරුදු නමයේදී. ඒ තමන්ගේ මල්ලීව හිතපු නැති විදිහට කෙනෙක් පැහැරගෙන යනවා. මේ හේතුව නිසාවෙන් ප්ටකීස් කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුව නිදහස් කරනවා. ප්ලෙටික්ස් ජීවත් උනේ නික්ගේ ගෙදරට ලඟින්. මේ නිසාම ඔහු නික්ට අමුතු විදිහේ විහිලු කරලා ඔහු සතුටු වෙනවා. ඔය අතරතුර නික්ට දැනගන්න ලැබෙනවා පොඩි ලමයෙක්ගේ අතුරුදහන් වීමක් ගැන. මේ සිඳුවීම තනිකරම නික්ගේ මල්ලිට වෙච්ච සිඳුවීමට සමානයි. ඉතින් නික් මේ ගැන හොයන්න පටං ගත්තා.

ඔතනින් මම කතාව නවත්තනවා. චිත්‍රපටිය අවසන් වෙනකම් මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා. ඒ වගේම මේ සැක කරන පුද්ගලයා ඊලඟ සාක්ෂියෙන් වෙස් වෙනවා. ඒක නිසා ඇත්තටම අවසන් වෙනකං හිතාගන්න බෑ මේ මොකක්ද දෙයියනේ වෙන්නේ කියලා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

The Treatment (2014) on IMDb

 

 

999 MB (BR) කොපිය මෙතනින් බාගන්න

011B7FE86D328EE8053F679D7BDF0B0EE712F79E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,506 downloadsDownload The-Treatment-2014.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,506 downloadsDownload Subtitles71 KB

33 comments

  1. yshan piumal

    supiri akak wage onna mama banna damma ..

  2. sachira

    ammo me dawswala unu unuwema bagaththa film godai, welawak labuna gaman mekath balanawa
    sabata thuthi :) :) :)

  3. සචින්ත

    තෑන්ක්ස් , ඔන්න මාත් ගන්නවා.

  4. SaDuN dAnUsHkA

    පට්ට එල කිරි
    අනිව බලනව

  5. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කිනා සහෝ..
    මේක බලන්න ඔනේ.
    මම කල්පනා කරේ සබ් හොරකම් කරන එක මොකක්ද දැන් කට්ටිය Comment පවා හොරකම් කරනවනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. lAHIRU

    Hmmmm 7.1 eka thiyanawane nobala kohomada onna mamath banna damma

    THANKS SUBATA :) ;0

  8. රවිඳු නිපුන්

    ela ela...
    me wage films thama ona..
    aniwa balanawa.
    thanks kina !!!

  9. නලින්

    ස්තුතියි කිනෝ!

    අමුතු කථාවක් වගේ !

    ජය වේවා!

  10. Nelson

    Good Work Friend, Thanks!

  11. Kulanjana Maduranga

    niayamai…subata thanks KINA saho.nice work bro.digatama sub demu.jayen jaya…………

  12. darshana

    supiri kathawak wage. sub ekata thanks..

  13. Jack

    නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  14. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  15. kavi

    sub ekata godakma sthuthi jaya wewaa !!!!!!!!!!!!

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ සර්, සුපිරි බඩ්ඩක් නේ...
    ට්‍රේලරේ බලලා තමයි මේ කමෙන්ටුව දාන්නේ..
    එහෙනම් ඔන්න ගන්න ලැහැස්තිය...
    තවත් මේ වගේ සුපිරි බඩු ටිකක් ගේමු..
    ජය වේවා..

  17. “චූටී මල්ලි”

    ලන්දේසි පහරක්ද
    එල එල සෙට් උනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය...............

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. Naween

    එල.බාලම බලමු.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ...

  20. Ruwan

    Thanks for the subtitles

  21. අදිත ප්‍රවීන්

    ආසිරි අයියා කියපු නිසාම ඔන්න මමත් ට්‍රේලරේ බැලුවා .
    නියම චිත්‍රපටයක් වගේ .
    බොහොම ස්තුතියි අයියේ උපසිරැසියට .
    දිගටම මේ වගේ ඒවා දෙන්න !
    :D

  22. වජිර දීගල්ල

    සුභ පතනවා ජයවේවා උපසිරසට එල එල

  23. indika

    thnq :)

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. djජගා

    සහෝ sub file එක downlod වෙන්නෙ නැ ... plz

  26. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  27. Suranjaya

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!! :roll:
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  28. Chami

    Thanks...

  29. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  30. Shammu

    මට තෙරෙන්නේ නෑ ඔයී මෙවා ගන්ට

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Malith Samarawickrama

    Thanks sub ekata.