Watch Trailer

Mangalyam Thanthunanena (2018) Sinhala Subtitles | ණයකාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයි අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා .මේක අයිතිවෙන්නෙ මලයාලම් family, drama ගණයට. IMDB මීටරේ 7.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .කවුරුත් දන්න kunchacko Boban. තමයි නලුවා විදියට රගපාන්නෙ. නිළිය තමයි nimisha sajayan, Eada ෆිලුමේ හිටියෙ… කතාව ගැන කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දුරට වෙන දෙයක් ගැන තමයි ති…

ඔන්න ආයි අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා .මේක අයිතිවෙන්නෙ මලයාලම් family, drama ගණයට. IMDB මීටරේ 7.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .කවුරුත් දන්න kunchacko Boban. තමයි නලුවා විදියට රගපාන්නෙ. නිළිය තමයි nimisha sajayan, Eada ෆිලුමේ හිටියෙ…

කතාව ගැන කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දුරට වෙන දෙයක් ගැන තමයි තියෙන්නෙ .ගොඩක් අය ණය වෙලා මගුල් කනවනෙ.පස්සෙ ණය ගෙවාගන්න බැරිවෙනවා.ඉතින් ඊටපස්සෙ අසරණ වෙනවා ..ඒක ඔස්සේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

රෝයි කියලා කෙනෙක් ගල්ෆ් වල ඉදිකිරීම් ශේත්‍රයේ වැඩ කරනවා .ඉතින් මෙයා කසාද බදින්න ගමට එනවා .ඒක නිසා එයාගෙ රස්සාව නැති වෙනවා .ඒක මෙයා දන්නෙ නැතුව ලොකුවට මගුල ගන්නවා .ඒත් මිනිහා හතර අතේටම ණයවෙලා තමයි මගුල ගන්නෙ.හැබැයි මිනිහට රස්සාව නැතිවෙලා කියලා දන්නෙ නැ . ඉතින් මෙයා ගෑනිගෙන් ඉල්ලගෙන තමයි එදා වේල කන්නෙත්..බැරිම තැන මෙයා බිරිදගෙන් රත්තරං බඩු පවා ඉල්ලනවා .එයා දෙන්නෙ නැ ..

ඉතින් දෙන්නා මරාගන්නවා.ඔය අස්සෙ දේපල බැංකුවට පවර ගන්නවා කියලා දැන්වීමකුත් එනවා .අන්තිමට මෙයා මගුල් මුද්ද උකස් කරන තත්වෙට පත්වෙනවා .හැබැයි මෙයාගෙ මාමන්ඩි සල්ලිකාරයා.ලස්සන වැඩේ කියන්නේ මෙයා දන්නෙ නැතුව එයාගෙ මගුල් මුද්ද උකස් තියෙන්නෙ එයාගෙ මාමන්ඩිගෙම බැංකුවේ. එයා පස්සෙ තමයි ඒක දැනගන්නෙ……ඔය ඇති….

එයා මුද්ද බේරගනීද.මාමන්ඩිට අහුවෙයිද.ගෙදර සින්නවෙයිද.මේ ඔක්කෝටම උත්තර හම්බෙන්නෙ ෆිලුම බැලුවොත් තමයි.

ඔබට ජය……

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  DVD Rip පිටපත් සඳහා වලංගු වේ.

4,364 downloadsDownload Mangalyam-Santhunanena-2018.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

4,364 downloadsDownload Subtitles55 KB

20 comments

  1. supun priyanath

    ස්තූතියි ..
    ජය වේවා ,...

  2. snak

    sthuthi sahooo sub ekata

  3. deshanchandana

    thankz machan jayawewa

  4. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....

  5. Lalani Maduwanthi

    Ammeee godaaak thank you

  6. Bandara 1976

    Good malayalam film,Thanks bro

  7. GeethD

    thankz macho
    Varathan (2018) Malayalam HDRip x264 400MB
    Oru Kuttanadan Blog 2018
    me 2ta sub dennako

  8. Kulanjana Maduranga

    niyamai...bamak thama....thawa malayalam films denna..subata thanks saho...keep it up....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chanmatara

    Thanx සහෝ sub එකට

  11. Nethini123

    සබ් එකට ස්තුතියි :-)

  12. rangika Kariyawasam

    බෝ්ම තුති චතුවා. නියම වැඩක් .අලුතින් ආපු මලයාලම් ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.ජය

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  15. ShammiKasun

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  16. Dasun Wanaguru

    මේ සබ එක එක්ට්‍රක්ට් වෙන්නේ නැහැනේ :/

  17. C lakmal

    thank u

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. ricadodamien

    Thank U Chathura Brother & Baiscope Team for the Sub.

  20. Anonymous

    Thanks malli