ටික දවසකට පස්සේ එහෙනම් ආයෙමත් හොඳ ෆිලුමක් අරගෙන තමයි මේ ආවේ. සොම්බි සීරියස් එකත් ඉවරවුනු එකේ හිතුනා ෆිලුම් ටිකක් කරලා ඔයාලාට දෙන්න. වෙනදා වගේ ඉතින් සමීර සහෝගෙන් තමයි මේකත් කරන්න ඉල්ලගත්තේ. ඉල්ලගත්තාට ඉතින් ඉක්මණට කොරන්න බැරි උනා. ඒකටත් ටික දවසක් ගියා. ගොඩ දවසකින් සබක් කෙටුවේ නැති නිසා වේගෙත් පොඩ්ඩක…

ටික දවසකට පස්සේ එහෙනම් ආයෙමත් හොඳ ෆිලුමක් අරගෙන තමයි මේ ආවේ. සොම්බි සීරියස් එකත් ඉවරවුනු එකේ හිතුනා ෆිලුම් ටිකක් කරලා ඔයාලාට දෙන්න. වෙනදා වගේ ඉතින් සමීර සහෝගෙන් තමයි මේකත් කරන්න ඉල්ලගත්තේ. ඉල්ලගත්තාට ඉතින් ඉක්මණට කොරන්න බැරි උනා. ඒකටත් ටික දවසක් ගියා. ගොඩ දවසකින් සබක් කෙටුවේ නැති නිසා වේගෙත් පොඩ්ඩක් අඩුවෙලාද මන්දා. මේක එලියට ආවේ නම් මැයි 20 වෙනිදා,කොහොමහරි ටිකක් පරක්කු වෙලා හරි ඔන්න මේකත් ඔයාලාට අරගෙන ආවා.
ඔයාලා හොඳට දන්න අඳුනන තරු දෙකක් වෙන Adrien Brody සහ Yvonne Strahovski තමයි ප්‍රධාන චරිත දෙක වෙන්නේ. Colin Harrison විසින් 1996 වසරේදී රචිත Manhattan Nocturne කියන නවකතාව ඇසුරෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brian DeCubellis විසින්. ඒවගේම මෙහි IMDb අගය 6.2 ලෙස සඳහන් වෙනවා. කතාව පැත්තට හැරුනොත්, පෝටර් වෙන්(Adrien Brody) කියන්නේ නිව්යෝක් නගරයේ පත්තර වාර්තාකාරයෙක්. එයා හොඳ ප්‍රසිද්ධ වාර්තාකාරයෙක් වගේම එයාගේ කතා ගොඩාක් අය කියවනවා. ඉතින් එයා දවසක් පාටියකට යනවා. එතනදී එයාට හම්බෙනවා කැරොලයින් ක්‍රවුලි (Yvonne Strahovski) කියලා කෙනෙක්ව. ඉතින් කැරොලයින්ගේ සැමියා අභිරහස් ලෙස මැරුණ කෙනෙක්. එයා සයිමන් ක්‍රවුලි. එයා ඇවිත් හොඳ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. කොහොමහරි සයිමන්ගේ සිරුර හොයාගන්නේ සීල් තියලා කඩලා දාපු ගොඩනැගිල්ලකින්. ඉතින් කාටවත් හිතාගන්න බෑ සිරුර කොහොමද එතනට ගියේ කියලා. ඉතින් කැරොලයින්, පෝටර්ට ඇයගේ ගෙදර එන්න අඬගහනවා එයාගේ සැමියාගේ මරණයේ පොලිස් වාර්තාව පෙන්නන්න. පෝටර් විවාහ වෙලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා, එහෙම වෙලත් කැරොලයින් එයාගේ සැමියාගේ මිනීමැරුම ගැන පෝටර්ට කියලා හොයාගන්න ඕන නිසා එයාගේ පැත්තට පෝටර්ව නමාගන්නවා. එතනින් ගියාම හොබ්ස් කියලා කෙනෙක් ඉන්නවා, එයා තමයි පෝටර් වැඩ කරන පත්තරේ පාලනය කරන අයිතිකාරයා. කැරොලයින්ගේ සැමියා ලඟ හොබ්ස්ගේ වටිනා කියන වීඩියෝ ටේප් එකකුත් තිබිලා තියනවා. ඉතින් පෝටර් කැරොලයින්ගේ ගෙවල් පැත්තේ කරක් ගහනවා කියලා හොබ්ස් දැනගෙන, අර වීඩියෝ ටේප් එක පෝටර්ට කියලා හොයාගන්න ඕන නිසා පෝටර්ගේ පවුලේ අයට එයා තර්ජනය කරනවා. එහෙනම් පෝටර්ට වීඩියෝ ටේප් එක හොයලා දෙන්න පුලුවන් වෙනවාද කියලා, එච්චර වටින වීඩියෝ ටේප් එකේ රහස මොකක්ද කියලා බලන්න ඔයාලාට බාරයි.
විශේෂයෙන් සඳහන් කරන්න ඕන වැඩිහිටි උදවිය විතරක් මේක බැලුවොත් තමයි හොඳ, මොකද වැඩිහිටියන්ට පමණක් වෙන්වුනු දර්ශන මේකේ ඇතුලත්වෙන නිසා.
තවත් ෆිලුමක් එහෙනම් ඉක්මණටම අරගෙන එන්නම්, ඔයාලා හැමෝටම ජයෙන් ජය.!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.
5,620 downloadsDownload Manhattan.Night_.2016.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
- #2016
- #Adrien Brody
- #Allegra Cohen
- #Amelie McKendry
- #Brian DeCubellis
- #Campbell Scott
- #Editor's Pick
- #Frank Deal
- #Grace Rundhaug
- #Jennifer Beals
- #Kevin Breznahan
- #Linda Lavin
- #Madison Elizabeth Lagares
- #Must Watch
- #Steven Berkoff
- #Thomas Bair
- #Will Beinbrink
- #Yvonne Strahovski
- #උපසිරැසි
- #නුවන්ත දුලාන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
Sajith Anthony
Akalanka
Thnx mcn..............
nish
බොහොම ස්තූතියි සහෝ
කලු සජිත්
sub ekata thanks.#ky eka dannako kauruhari.jayawewa!!!
pasindu
4A3125C5B6912C5F3A031F6EE2E7DB9D86D62A3C
කලු සජිත්
thanks sudda
Ud@IDM
thanks machan
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
danu
Thanks mcn
sanath indika
thx sahoo
sachira
issara oyala link ekath dunna ay dan ewa danne natte... ekath dammanam wadath hodai kiyala hitenwa issara wage
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අශාන් ලහිරු
දැන් සබ විතරද ලින්ක් එක දෙන්නැද්ද?
Sashika pramith
magnet:?xt=urn:btih:4A3125C5B6912C5F3A031F6EE2E7DB9D86D62A3C&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80
Sashika pramith
Hashan
thanks bro
indika
බොහොම ස්තූතියි
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Rajitha
Thanks machan......jayawewa.....!
asanka
koi film eke link eka? dan film wala link den nadda?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
thanks
nm
Ela bro thanks........................
BBB
Thanks for the sub
Amila Mudalige
Thanks Saho
Shanaka
tnx mcn..link ekath 2nawanam nyamai bnn
Nilanka
menna me site eka use karapalla machanla torrent eka baganna
Site ekata gihin film eke name eka serch karapanko...man ehemayi karanne...shapata enawahttp://lazychats.com/search/?search=Manhattan+Night+%282016…
roshan_st
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා….damith
Bohomathma sthuthi sahodaraya
nidi
harima lassana, sankeerna, abiras kathawak! niyamai. subs tikath hondatama hondai! thanks Nuwantha, thawa honda films godakata subs denna pls!
Saranga Liyanagama
බොහොම ස්තූතියි සහෝ
ricado
thank you for the sub............
Gaizan
සබ් එකට බොහෝම ස්තුතියි!!
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
රිශාන්ත
Thanx dulan
Dewadithya
Thanks for sub!
MAALNATH
Thanks ................good luck ..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක දානකල් හිටියෙ.
18+ ඇදාල නෑනෙ :P
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා....