ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් කියන්න දෙ…

ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ Robert Downey ගේ වැඩ කිඩ ගැන. ඒ වගේම Jamie Foxx එහෙමත් ඉන්නවා.
කතාව ගැන කියනවනම් පීටර්ගේ බිරිඳට බබෙක් හම්බවෙන්න ලඟයි. බිරිඳ ඉන්නේ ලෝස් ඇන්ජලීස්වල. පීටර් ඉන්නේ ඇට්ලන්ටාවල… ඉතින් පීටර් ලොස් ඇන්ජලිස් යනවා බබාගෙ උපත වෙලාවට එතන ඉන්න… ගුවන් තොටුපට යනකොටම ඊතන් කියන පුද්ගලයෙක් එක්ක පීටර් පැටලෙනවා. මේ දෙන්නගෙ බෑග් එකක් ඒ අතරේ මාරු වෙනවා. ඔන්න බෑග් චෙක් කරන අතරේ පීටර්ට ඊතන්ගේ බෑග් එක නිසා නිළධාරිගෙන් ප්‍රශ්ණ එනවා. එතනිනුත් කොහොමහරි බේරිලා ගුවන් යානයට ගියා කියමුකෝ. මෙන්න එතනදිත් ඊතන් ඇණයක් වෙනවා. ඒ තුල වෙන සිද්ධියක් නිසා දෙන්නටම ගුවන් යානය මඟහැරෙනවා. පීටර්ගේ සියළු කලමනා ආදියත් නැතිවෙනවා. කාරයකින් ගමන යන්න විදියකුත් නෑ ලයිසන් එහෙම නැතිවෙලා නිසා. තියන අන්තිම තුරුම්පුව තමයි ඊතන්ගෙ කාරෙකෙන් ලොස් ඇන්ජලිස් යාම.
ඉතින් මේ ගමන අතරතුරෙ මොවුන් දෙදෙනාට සිදුවන අකරතැබ්බ බඩ පැලෙන්න හිනා යන විදිහට පෙන්වනවා. ඉතුරු ටික ඉතින් බාලම බලමු නෙ… මට තියන එකම සතුට සහෝලගෙ කොමෙන්ට් පාරවල් තමයි. ඒ නිසා හොඳට හිනා වෙන ගමන් එල කොමෙන්ට්ටුවකුත් දාමු හොඳේ!!
ජයවේවා!!!!!!!!!!
කාවියා සොයුරා විසින් ලියන ලද ලිපියකි.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
3,248 downloadsDownload Due.Date_.2010.Baiscopelk.com_.rar53 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනෝජ් තරිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනෝජ් තරිඳු
Subtitles
93 comments
රස්තා කොල්ලා
Heshan
link aka dennako?
Tharanga
link nadda?|
dil
ko link eka
kasun
onna man ada 2 nd .onna math ada banawa elakiri.
chamila
:P
Tharindudoo
මම මේක බෑවා,,ඒත් තාම බලන්න නම් බෑරි උනා,ඉක්මනටම බලන්න ඕනේ,කතාව යාන්තමින් දෑනගත්ත නිසා බලන්න තියෙන ආසාව වෑඩිවුනා,
එහෙනම් මේ විදියට චිත්‍රපටි දානවා වගේම Film 1කට දෙකකට උපසිරෑසිත් දාන්න කියලා ආරාධනා කරනව,,
උනන්දුව තියෙනවා නම් කරන්න බෑහෑයි කියල දෙයක් නෑහෑ,
ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!
විකියා
මේක ඊයෙ රෑ..බැලුවා මරු.... :)
shehan
Ela kiri thanks
sunanda
බයිස්කෝප් එකෙන් චිත්තරපටියක් දුන්නොත් ඉතින් එලම තමයි.හාඩ් එක පිරිලා බයිස්කොප් වලින්.ඔන්න එහෙනම් මාත් බැවා.බොහොම ස්තුති සහො.........
Nuwan
ela machan
thanxchathu
hina yanawanam itin nobala kohomada? thnku qwa.. :)
kenny
හැමදාම first comment එක දාන්න try කරනවා,ඒත් තාම බැරි වුනා.anyway,සතුටුයි ඒ ගැන.
praසන්ன
බාලම බලමු.
Kasun Nimantha
Thanks.I was waiting for this movie.
Akalanka Yapa
mama meka beluwa
thanxවා.මු. නිලන්ත පියසිරි
මමත් මේක ඊයේ රෑ තමයි බෑවෙ. ඔන්න බලනකොට බයිස්කෝප් එකෙත් දාලා. අනිවා බලනවා. අර කිව්වා වගේ උප සිරැසි දාන්නත් උත්සහ කරන්න. පොඩ්ඩ පොඩ්ඩ ටික දවසක් දැම්මට කමක් නැහැ.
සාගර
ස්තුතියි! සි0හල සබ් දාන්න ශක්තිය ලෑබේවා!!!
CoolGuy
Thanks machan!!
උදය Salinda
මම මේක කලින් බලල තියෙනවා. මෙක පට්ට බයිස්කෝප් එකක්. ස්තුතියි බයිස්කොප් එකට.....
shala
ela ela, nice film, jaya sri
රෙක්ස්
කොපි දෙකම හොදයි නේ. ඔන්න 350 කොපිය බාන්න දැම්මා
chanaka
banawa banawa...........
Viraj
Thank you very much
uda
ශිරා කතාවක් පාටයිනේ
බලලම කියන්නම්කෝuda
රොයිලියෝ, වාසලයෝ, පොතේගුරෝ, විකියෝ [email protected] එකට දාන මේල් ඒකට යන්නේ නෑ වගේ නේද? මම දැං මේල් 2, 3ක්ම දැම්මා, ඩිලිවරි ෆේල් කියලා ඔටෝමේටඩ් මැසේජ් එකක් එනවා මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නැහැනේ! මොකද ඒ වෙළා තියෙන්නේ, දැංවත් ඒක හදපල්ලකෝ හොඳ කොල්ලො ටික වාගේ, මෙහෙ අපි ලිපි දාන්ඩ මගබලං ඉන්නවා, විදිහක් නැතිව.
ඉක්මනට බලලා කියනවද මොකද්ද අවුල කියලා, හොඳේ?madusanka
thanxxxxxxxxxxx machoooooooooooo
සාගර
matak karala elaga ekata sub one
Lakshitha
කාලෙකින් මේ වගේ එකක් බලන්නෙ... බොහෝම ස්තුතියි..
Chanaka
Will See after watch
Thanks
sandaru
thanks sahoooooooooooo.jaya wewa
AL1717
Meka Nam Mamath Bewa.
Thanks Machan Apiwa Denuwath Kirima gena.Namuth Thama Mama Meka Beluwe ne.
Balalama Kiyannam ko Mokada thatthwe kiyala
Jaya Wewa..!!
Dilshan
Meka kalin dunna 1k
heshanhhh
maxxa machan, adama balanna ona.
diga
man meka kalayak thisse hoyapu film 1k,welawata biscope eke dala thibbe,onna mamath down wenna demma,balalama comment karannamko
Jagath Arandara
thanks mallila
deeps
ඔන්න මාත් බානවා
Ramraj
මෙන්න මේකත් ලිස්ටි එකට.
Raji
Thanks!
මලිත්
බොහෝම සිතූතියි ලොක්කා... ඔබට ජය!! :)
Nirmal
film ekanam aniwa maxxa!!
mokada meka direct karala tiyenneth Hangover direct karapu director ma tamai!!
dan baanna demma ayith ithin heta ude nagitala balanawa DL welada kiyala.....:P:PThara
elama film ekak kollo thanx
maga bala bala unne honda copy ekak enakansajith
හිනා වෙන්න තියනවනම් එලම තමා..... ජය වේවා සහෝදරවරැනි... බයිස්කෝප් ඉදියටත්....
Ud
Kiyana hindama mamat bewa. thnks saho..
mudiya
kalinuth meka biscope eke damma neda.eka d'load karata balanda bari una.mokkakda player 1k illuwane.meka nam ehema newei kiyala hithanawa.bohoooooooooooma thnxxxxxxxxxxxxxxxxxx.
HSG
elazzzzz
RAJITHA JAGODA
ela ela....
PCW
elama movie ekak hina kanna puluwan
Bandula Withanage
බාලා බලමු බොහොම ස්තුතියි
ashan kandy
350 damma hode... thanks hode..
NmL
Narakama neha
But this is not my style
Uraj Deemantha
බානවෝ බානවෝ :D
Thisara De Silva
jus started to download, lets see... i will comment for sure after watch... thanx for the post!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම මෙක බෑලුවා සුපිරි ...ජය වෙවා