ඔන්න මම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාල හමුවට අවා, මේ කතාව ගැන මට කිව්වෙ අපේ විකියා සහෝදරයා, විකියා සහෝදරයා කිව්වොත් කියන්නෙ සුපිරි බයිස්කොප් ගැන කියලා ඔයාල කවුරුත් දන්නවනෙ. තව දෙයක් කියන්න ඕන මම මේක ගොඩාක් අශාවෙන් බලපු ෆිල්ම් එකක්,මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ franck khalfoun කියන අ…

ඔන්න මම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාල හමුවට අවා, මේ කතාව ගැන මට කිව්වෙ අපේ විකියා සහෝදරයා, විකියා සහෝදරයා කිව්වොත් කියන්නෙ සුපිරි බයිස්කොප් ගැන කියලා ඔයාල කවුරුත් දන්නවනෙ. තව දෙයක් කියන්න ඕන මම මේක ගොඩාක් අශාවෙන් බලපු ෆිල්ම් එකක්,මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ franck khalfoun කියන අධ්‍යක්ශකවරයා විසින්. ඒ වගේම මේකට IMDB අගයක් හිමිවෙලා තියෙනවා ඒ 6.2ක් ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ අධ්‍යක්ෂකවරයා විසින් තමයි p2, High Tension, wrong Turn at Tahoe වගේ සුපිරි ගනයේ නිර්මාණ කරල තිබෙන්නෙත්, එහෙනම් යාලුවෙනෙ වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු.
මේ කතාව ගලා යන්නෙ ෆැරැන්ක් කියලා තරුණයෙක් වටා ඔහු කරන්නෙ බෝනික්කන් නිෂ්පාදනය කරන එක බෝනික්කන් කියලා කිව්වෙ ප්ලාස්ටික් නිරූපිකාවන්ට නමුත් මොහු ඒක සිදු කරන්නෙ කන්තාවන්ගේ කොණ්ඩ යොදා ගෙන ෆැරැන්ක් මේ සදහා ලස්සන කාන්තාවන් පසු පස හබා යනවා (මම කාන්තාවන් පසු පස හබා යනවා කියලා අදහස් කලේ ඔවුන් දඩයම් කරනවා කියලා කියන එක) ෆැරැන්ක් ගේ මේ වැඩ නිසා කාන්තාවන් කිහිප දෙනෙකුටම ජිවතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා මේ ජරමර අස්සෙ ෆැරැන්ක්ට ඇනා කියාලා ලස්සන කාන්තාවක් හමුවෙනවා ඉන්පසු සෑම දෙයක්ම වෙනස් වෙනවා.
මම මීට වඩා ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ ඈනා ගෙන් ෆැරැන්කිට කුමන බලපෑමක් එල්ල වේද ? ෆැරැන්ක් සගවාගෙන සිටින රහස කුමක්ද? ෆැරැන්ක්ට සෑම දාකටම නිතියෙන් ගැලවි සිටිමට හැකිවේවිද? ෆැරැන්ක්ට කුමක් සිදුවේවිද? මේවට පිලිතුරු සොය ගන්න නම් ඔයාලට මේක අනිවාර්යෙන්ම නරබන්න වෙනවා. තවත් දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන ඇතුලත් වෙනවා ඒක නිසා මේක වයස අවුරුදු 18 වැඩි අය බලනවනම් හොදයි, මම මෙහෙම කිව්වා කියලා ඔයගොල්ලො තරහ වෙන්න එපා වෙනදා වගෙ මේකත් බලලම අදහසක් දාල යන්න කියලා ඉල්ලනවා, තවත් අපුරු සලරුවක් රැගෙන ඔයාල හමුවෙනතුරු මම ඔයාල ගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජය……ජය!!
480 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 4BD44B7159AC4F5B6A5A67CE8E28DDA7C71E76AC 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න E4227C818671B3912949F6DC2616B0BF2207EF60 1.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න 8B18A09D5F177ED672462DC80679D87B7B384D7E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,517 downloadsDownload Maniac-2012.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
40 comments
quik
isuru
sub akata bohoma pin
eranga
elakiri niyama naluwek inne
tharanga
එල මචං තවත් හොදා ඒවා දෙමු
asiri
super kolla
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අද බයිස්කෝප් එකේ 18+ දවසද දන්නේ නැ..today on baiscope 18+ special..
එහෙනම් කොල්ලෝ ෆිල්ම් එක හොද පාටයි...
මෙන්න බෑවා..එරංග
එහෙම වෙන්න ඕනේ
ranga
ela filmsne meywa txxx
mihin ලංකා
නියමයි මචෝ
එරංග
එලස් බාන්න දැම්ම
kalinga
ජයම වේවා මේවා නම් බලනවා
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි යුශාන් සහො :P :P ජය
geeth
Thankssss
jana
patta patta macho
pathum
dan nam baiscope aken subs anne wedi wage :D loweth na
Sanjaya
Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho....
jack
ස්තුතියි මචෝ.
Aditha Praween
නියමයි සහෝ
එළ කිරිsameera
thanks
me
Thanks
mudiya / මුදියා
තවත් එලකිරි භාණ්ඩයක් වගේ.
නියමයි යුශානයෝ.
බලන්න ඕනි ඉක්මනටම.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!සචින්ත
මේ ටිකේම 18+ අප්පා......... ඇඩෙනව ...එල එල ඔහොම යන් ජය වේවා...!
Chami
thanks
ANJANA
thnks..
indika
thnq
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.“චූටී මල්ලි”
මන් මේක කලින් බැලුවා මචන්
එල ෆිල්ම් 1
සබට තුති
ඔබට ජය.....kassa
thanksssssss
kassa
suppaaaaaaaa
viradaka
thanx pumaal.
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
අසින්ත
යුෂාන් පට්ට පට පට....
Nandana
Thank U Ushan.
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍bee
tnx tnx
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
P.K
Thanx saho...
nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maniac (2012) | ෆැරැන්කි ගේ වියරුව (18+) [සිංහල උපසිරැස සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Maniac-2012.jpg)

thanks