Watch Trailer

Toy Story (1995) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටිය අරගෙන. 1995 ආව මේක පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. IMDB හොඳම චිත්‍රපට 250 න් 114 රැඳී සිටින්න තාමත් මේක සමත්වෙලා තියෙනවා. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 3 ඔයාල බලල ඇතිනේ.…

toy+story
ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටිය අරගෙන. 1995 ආව මේක පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. IMDB හොඳම චිත්‍රපට 250 න් 114 රැඳී සිටින්න තාමත් මේක සමත්වෙලා තියෙනවා. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් සබ් දීල මේ ෆිල්ම් collection එක සම්පූර්ණ කරමු කියල මාව මේකට යොමු කරේ ‘විකිය’ සහෝ තමයි. හදිසි ප්‍රශ්නයක් නිසා ටිකක් පරක්කු උණා.
මේ ෆිල්ම් එක තමයි Steve Jobs ආරම්භ කරපු Pixar සමාගමෙන් හදපු පළවෙනි Animation ෆිල්ම් එක. ඒ වගේම අතිශය ජනප්‍රිය ෆිල්ම් 3ක පළවෙනි ෆිල්ම් එක.

මේකෙ කතාව ගෙතෙන්නෙ ඇන්ඩිගේ කියන ළමයට තියෙන සෙල්ලම්බඩු වටා. මේ සෙල්ලම්බඩුවලට පණ තියෙනවා. මේ සෙල්ලම්බඩුවලට තියෙන පළවෙනි නීතිය තමයි මිනිස්සුන්ට පේන්න වැඩකරන්න බෑ කියන එක. ඉතින් මිනිස්සු නැති වෙලාවට මේ සෙල්ලම්බඩු කරන දේවල් තමයි මේකෙ තියෙන්නේ.

ඇන්ඩිගේ සෙල්ලම්බඩුවල නායකයා තමයි වූඩි කියන ෂෙරිෆ් සෙල්ලම්බඩුව. එයා තමයි ඇන්ඩිගේ ප්‍රියතම සෙල්ලම්බඩුව. මේ පාර ඇන්ඩිගේ උපන්දිනයට හමුවෙන තෑගී අතරේ ඉන්නවා බස්(z) ලයිට්ඉයර් කියන සෙල්ලම්බඩුව. එක ගගනගාමියෙක්. මේ බස්(z) හිතන් ඉන්නේ එයා ඇත්තටම විශ්ව ආරක්ෂකයෙක් කියලා. වූඩි කොච්චර එයාට කිව්වත් අහන්නේ නෑ. ඒ අතරේ බස්(z) ඇන්ඩිගේ ප්‍රියතම සෙල්ලම්බඩුව වෙනවා. මේකට වූඩි හොඳටම තරහ ගන්නවා. මේ තරහ නිසාම එක වෙලාවක බස්(z) ජනේලයෙන් වැටෙනවා. මේකට අනිත් සෙල්ලම්බඩු වූඩිට චෝදනා කරලා එයාව එල්ලන්න යද්දී යන්තම් එතනින් බේරෙන වූඩිට ඇන්ඩි එක්ක අවන්හලකට යද්දී මගදී ආපහු බස්(z)ව හමුවෙනවා. මෙතන ඉඳන් එයාලගේ ජීවිතය වෙනස් කරන ගමනක් පටන් ගන්නවා.

වූඩිටයි බස්(z)ටයි මොකක්ද වෙන්නේ, බස්(z) තමන් සෙල්ලම්බඩුවක් විතරයි කියල ඉගෙන ගනීවිද, මේ දෙන්නට මුහුණ දෙන්න වෙන මාරක අභියෝග මොනවද, මේ වගේ අතිශය ලස්සනාට් මේ කතාව ගලා යනවා. ඔයාලත් මේක බලලම ඇන්ඩිගේ සෙල්ලම්බඩුවලට වෙන්නේ මොනවද කියල බලාගන්න.

ඉක්මනටම Toy Story 02 එක්ක හමුවෙමු. ජයවේවා හැමෝටම.

Toy Story (1995) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

71C36367F0416D36DC1B7712C3F662EBA65203B6

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6E66E4C2265BBBA0AB03587D03B8A372519F684D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,415 downloadsDownload Toy-Story-1995.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

1,415 downloadsDownload Subtitles87 KB

37 comments

  1. pathum

    ලෝකේ වෙනසක් කල ෆිල්ම් එකක් ජය!

  2. ganidu

    තැන්ක්ස් වේවා!!

  3. udara

    elane balanna one 2kath denna meyke

    1. Thisara NEO

      aniwa

  4. ccnp

    Thanks

  5. eranga

    bohoma thuthi saho

  6. ranga

    elakiri machan

  7. vee

    maxxa meyka nam balannama one

  8. tharanga

    නියමයි සහෝ

  9. rusuru | රුසිරු

    ජය වේවා!!!!! දිගටම සබ් දෙන්න

  10. mudiya / මුදියා

    ආසම ඇනිමේෂන් වලින් එකක්.
    අනිව ආයෙත් බලනව තුනම.
    නියමයි නියෝ.
    අනිත් එකත් ඉක්මනටම දෙමු.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  11. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  12. nalaka

    onna banna dammo...sub dunnata thanks...saho

  13. sudeera

    ela saho patta wadk

  14. හර්ෂ ලහිරු

    අඩේ කැත සීන් එක කියන්නෙ මං මේකේ 1ක් වත් බලලා නෑනෙ :-(
    දැන් මුල ඉදලම බලනවා 2ත් ඉක්මනටම දෙමු
    ජයවේවා තිසරයෝ :D :D

    1. Thisara NEO

      2 ewala tine

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකේ තුන්වෙනි එකේ ටොරන්ට් වැඩ නැහැ,ටොරන්ට් යාවත්කාලින කරන්න හැකිනම් බොහෝ පිං, බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  16. “චූටී මල්ලි”

    එල ෆිල්ම් 1ක් නෙ මේක
    2ත් දෙමු ඉක්මනට
    සබට තුති
    ඔබට ජය.....

  17. dev

    bohoma stuti saho

  18. kushan dhanushka

    patta film ekak..digatma sub denna suba pathanwa..jaya wewa.....!!!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  21. Yashoda Hemal

    Thanks machooo digatama sub demu
    jaya wewa !!!!!!!!

  22. delmar

    patta machan..
    mama godak asai mee wage animation baiscope walata..
    pattai machan wade..
    romba thanks sub walata...
    niyameta karala thiyanawa uba

  23. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. චතුර මදුසංක

    නියම බඩ්ඩක්නෙ ගෙනත් තියෙන්නෙ

  25. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  26. Thisara Buddhika (තිසර නියෝ)

    අදහස් දැක්වූ සැමටම තුති

  27. dishan99

    Thank you ❤❤

  28. Ishan Madusha

    ස්තූතියි සහෝ

  29. Amalka Himeshan

    Thanks sub ekata

  30. nalin.kumara0510

    Thanks bro good luck.

  31. Supun M. Hettigoda

    ස්තුතියි.... ජයෙන් ජය....!!

  32. MAALnath

    Thanks .....................good luck .............

  33. එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  34. Yasindu Kalana

    thanks

  35. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️