ඔයා මලයාලම් සිනමාව රස විදින රසිකයෙක් නම් දන්නවා ඇති ඒ මායාව, ඒ රහ පිලිබඳව. බහුතරයක් මලයාලම් චිත්‍රපටිවල ඒ මායව අඩු වැඩි වශයෙන් අපට දැකගන්න පුලුවන්. Manjadikuru කියන්නේ ඒ මායාව උපරිම මට්ටමේ තියෙන ඉතාමත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක්. Bangalore Days අධ්‍යක්ෂණය කරපු, Ustad Hotel තිර රචනය කරපු, Anjali…

ඔයා මලයාලම් සිනමාව රස විදින රසිකයෙක් නම් දන්නවා ඇති ඒ මායාව, ඒ රහ පිලිබඳව. බහුතරයක් මලයාලම් චිත්‍රපටිවල ඒ මායව අඩු වැඩි වශයෙන් අපට දැකගන්න පුලුවන්. Manjadikuru කියන්නේ ඒ මායාව උපරිම මට්ටමේ තියෙන ඉතාමත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක්.
Bangalore Days අධ්‍යක්ෂණය කරපු, Ustad Hotel තිර රචනය කරපු, Anjali Menon ගේ පළමු සිනමා නිර්මාණය තමයි Manjadikuru කියන්නේ. අර චිත්‍රපට දෙකටම නොදෙවෙනි චිත්‍රපටයක් තමයි මේක.
Manjadikuru චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරන්නේ 2008 වසරේ. ඒ කේරලයේ අන්තර්ජාතික සිනමා උළෙලේදී. එහිදී මෙය හොඳම මලයාලම් චිත්‍රපටය ලෙසද Anjali Menon හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙසද සම්මාන දිනා ගන්නවා. ආපහු 2009 දි අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උළෙලේදී මෙය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම සිනමාරූපණය ආදී සම්මාන රාශියක් දිනාගන්නවා. ඔය විදිහට ඇගයීමට පාත්‍ර වුණු මේ චිත්‍රපටය කේරලයේ සිනමාහල්වලට එන්නේ 2012 දි. ඉන්පසුව කේරල ප්‍රාන්ත සිනමා උළෙලේදී මෙය හොඳම තිර රචනය, හොඳම ළමා නලුවා, හොඳම ශබ්ද පරිපාලක යන තවත් සම්මාන දිනා ගන්නවා. මේ විදිහට Manjadikuru චිත්‍රපටය එකී-මෙකී-නොකී සම්මාන රැසක් ලබා ගන්නවා. දැන් ඉතින් හිතාගන්න පුලුවන්නේ මේකේ තරම 😜
Drama, Family යටතේ වර්ගීකරනය කර තිබෙන මෙම චිත්‍රපටය IMDb වල 8.1 ද, Rotten Tomatoes වල 91% ද, ගූගල් පරිශීලකයින්ගෙන් 95% ද ලබා ගෙන තියෙනවා.
1970-80 ගණන්වල කේරලයේ පොඩි ගමක සිද්ද වෙන ලොකූ සිද්ධියක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ.සීයගේ මළගෙදර එන මුණුපුරා තමන් ගැන, තමන්ගේ පවුල ගැන, තමන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන කතාවක් මේ.කෞස්තුබම් ගෙදර ජීවත් වෙන අප්පුකුට්ටි නායර්ගේ පවුල ගැන කතාවක් මේ.පුංචි ගෑනු ළමයෙකුගේ ඉරණම ගැන කතාවක් මේ.ඒ වගේම, සමහරවිට ඔයාව ඔයාගේ අතීතයට ළමා කාලයට අරන් යන කතාවක් වේවි මේක.
චරිත හදුනාගැනීමේ පහසුව තකා මෙම චිත්‍රපටයේ එන කෞස්තුබම් නිවසේ ජීවත් වූ අප්පුකුට්ටි නායර්ගේ පවුලේ පිංතූරයක් පහත ඇත.


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
2,827 downloadsDownload Manjadikuru-2008.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
67 comments
Sachin135
Nethini123
බොහොම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nethini123
බොහොම ස්තුතියි
Krishan NiShalya
බොහොම ස්තූති දිගටම මලයාලම් වලටම සබ් කරන්න
Good Luck✌️Nethini123
බොහොම ස්තුතියි
Udaya Saman
ela.thak u sub ekata.malayalamnam aya kiyanath deyakkda.
Nethini123
බොහොම ස්තුතියි
kumaradasa
sub ekata bohoma stutie.api wanuwan karana kapa wema godak agayanawa
Nethini123
බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Thank you nangi
Nethini123
බොහොම ස්තුතියි
harshani11112
ස්තුති නෙතිනි සහොදරී......
Nethini123
බොහොම ස්තුතියි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට…….!
Nethini123
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nethini123
බොහොම ස්තුතියි
Sajiya99
Sub ekata thanks hode
Nethini123
බොහොම ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Nethini123
බොහොම ස්තුතියි
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
Nethini123
බොහොම ස්තුතියි
sooriyapatabadige
Sub ekata thanks ......(ormayundo ee mukhan 2014) film ekata sub dennako please.................................
Nethini123
බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් දෙන්න
rangika Kariyawasam
තැන්ක්ස් නෙතිනි. නියම ෆිලුමකට සබ දුන්නේ.දිගටම මලයාලම් ෆිලුම් වලට සබ දෙන්න. පුලුවන්නම් churukz kiayana malayalam movei එකටත් සබ දෙන්න. ජයවෙිවා
Nethini123
බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් දෙන්න
Samadi
Thnkz මචන්.. තව තවත් වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම්ස් වලට සබ් කරන්න....
Nethini123
බොහොම ස්තුතියි
gihan perera
Thanks so much sis.....keep continue it....god bless you and good luck for your future.....
Nethini123
බොහොම ස්තුතියි
Aruna Amarasinghe
niyamaii thanksss
Nethini123
බොහොම ස්තුතියි
N_R
Thanks.
Nethini123
බොහොම ස්තුතියි
Su
Sthuthi sub ekta.. :)
Nethini123
බොහොම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nethini123
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි. හරිම ලස්සන කතාවක්.උපසිරැසි කලාට ගොඩක් ස්තුතියි
Nethini123
බොහොම ස්තුතියි
Chanmatara
Sub එකට thanx bro...
Chanmatara
Sorry සහෝදරිය ... thanx sub එකට....
Nethini123
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තුතියි
malith
ela ela
Nethini123
බොහොම ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nethini123
බොහොම ස්තුතියි
nethula
බොහොම ස්තුතියි උපසිරැසියට ...
Nethini123
බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Thank you nethini nangiyo,,,,
Nethini123
බොහොම ස්තුතියි
Saranga J. Liyanagama
Thanks bro
Nethini123
බොහොම ස්තුතියි
Gayan Chathuranga
ගොඩක් ස්තුතියි සබ් එකට, ගොඩක් හොදට සබ් එක කරලා තියෙනවා, බලපු ලස්සනම ෆිල්ම් එකක්,මේ වගේ හොද ෆිල්ම්ස් වලට දිගටම සබ් කරන්න , සුබපතනවා!!
Nethini123
බොහොම ස්තුතියි
Anuruddha421
Thank you...!!!
Nethini123
බොහොම ස්තුතියි
ricadodamien
Thank U Nethini sister & Baiscope team for the sub, all the best to baiscope team.........
Nethini123
බොහොම ස්තුතියි
supun priyanath
Thank u
Nethini123
බොහොම ස්තුතියි
thara_sam
bohomathma sthuthi...
Nethini123
බොහොම ස්තූතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Manjadikuru (2008) Sinhala Subtitles | වාසනාවන්ත මදටිය ඇට! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/manjadikuru.jpg)
එලම මම මුලින්ම බාගට්තා....