Watch Trailer

Bangalore Days (2014) Sinhala Subtitles | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥ…

Bangalore Days (2014)

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥපූර්වකව මතක් කරනවා.

මේකබොහොම ලස්සනට ගලා යන මලයාලම් චිත්‍රපටයක්. ලැබිලා තියන IMDb අගය 8.3. Anjali Menon විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට nazriya nazim, dulquer salmaan, fahadh faasil, nivin pauly වැනි නළු නිළියන් රංගනයෙන් සහය වෙනවා.

කතාව දිව යන්නේ දිව්‍යා,කුට්ටන්,අර්ජුන් කියන ඥාති සහෝදරයින් වටා.අනේ මන්දා කතාව කොහොම කියන්නද කියලා.එක්කෝ නොකියම ඉන්නම්.ඔයාලා මුල ඉඳලාම රසවිඳින්න.මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නම් නෙවේ.නමුත් මම වගකීමක් ඇතුව කියන්නම් මේක බැලුවා කියලා වැය වුණු ඩේටා ගැන පසුතැවෙන්න නම් වෙන්නේ නෑ.මොකද ඒ තරම් ම ලස්සන චිත්‍රපටයක්.”විටෙක මුවඟට සිනාවක් එක් කරමින්ද,විටෙක ඇසට කඳුලක් නංවමින්ද,ඉතාමත් අපූරුවට ගලා යන චිත්ර්පටයක්.”

මම එහෙනම් දැනට සමුගන්නවා.ඔයාලා මේ නිර්මාණයත් හොඳින් රසවිඳියි කියලා හිතනවා .හැමෝටම ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

33,742 downloadsDownload Bangalore-Days-2014-Blu-Ray-Update.zip140 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

33,742 downloadsDownload Subtitles140 KB

52 comments

  1. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වේවා!

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි රවිදු සහෝ..
    ෆිලුම තියේ. සබ ගන්නවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  3. නිලාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  4. me

    Thanks

  5. ලක්ෂාන් නිලංක

    ela ela mcn...sabata bohoma thuthi...jaya wewa....!

  6. Sisira Hegoda

    Thanks.

  7. kasun

    thnks machan sub ekata. "suraa' tamil movie ekak thiyanawa puluwannam sub dapan machan

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. ravi

    උපසිරසියට ස්තුතියි!
    The girl with dragon tatto (2011) Film 1ට පුළුවන්ම් සබ් 1 වෙනම දෙන්න.

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Rosha

    Ela machan

  13. Mahesh

    sub ekata thanx aaaaaa

  14. Kulanjana Maduranga

    ela....filuma nm hodai wge....subata thanks ravidu SAHO.DIGATAMA SUB DEMU.JAYA WEWA............

  15. nipu

    thank youuuuuuuuuuuuuuuuuuuuuuu

  16. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    උදවුවක් දෙන්න බැරිවුණාට කනගාටුයි !
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  17. Denu

    Thanks friend..Nice movie..

  18. iresh

    thnks machan . . .

  19. sudeera

    samhara line wagayak time ekath ekkama display wenawa. 1:12 hariye wage.(wade karana eka lesi nane, podi podi ewa tiyenna puluwan. awulak na) . sira film eka. thanks

    1. රවිඳු නිපුන්

      සමාවෙන්න සහෝ..හේතුව,මම සමහර කාල රාමු අතින් සකස් කළ නිසා වෙන්න ඇති.වැරැද්ද පෙන්නුවාට බොහොම ස්තූතියි.නැවත එහෙම දෙයක් නොවීමට වග බලාගන්නම්.

    2. Pasindu

      720p sub ek dennako me film eke

  20. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොල්ලා නියමයි..
    නියම ෆිල්මක් වගේ
    ජයම වේවා...

  21. Tharindu

    Thank you very much saho

  22. niranji

    thanx sub walata.......

  23. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    1. මොළ කකුලුස්

      Thanks for subtitles.jaya wewa යාලුවා..

  24. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    බලන්න හිතයි
    එලස්
    සබට තුති
    ඔබට ජය...................

  26. Ramya

    maru film eka thnz bn sub ekata

  27. Menu

    godak lassana kathawak... Nazriya Nazim inna movies kohomat lassanai...

    :)

    Thank you very much bro!!!

  28. sisiya

    පට්ට ෆිල්ම් එක මචන්.......... නියමයි.. සබට පට්ට තෑන්ක්ස්

  29. c.n.k

    sub..ekata thuthi...degata karagenayanna,.....jayawewa

  30. Shashi

    Thank u Ravindu :)

  31. theekshanax

    උපසිරසියට ස්තුතියි!

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Dilshan Kainga

    බොහොම ස්තුතියි රවිඳු උපසිරසියට...

  34. darshana

    bohoma pin oba thumata....

  35. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  36. N_R

    Thanks.

  37. Dilruk lahiru

    Thanx MCN sub ekt digatama sub denna

  38. deshiHapugoda

    Thanks a lot

  39. ශසිත් සඳරුවන්

    බොහොම තුති සහෝ...
    සබයි ෆිලුමයි බාගත්තා..
    ඉක්මනින්ම බලන්න ඕන
    දිගටම සබ් දෙමු ආ...

  40. Saranga J. Liyanagama

    Thank bro

  41. LakshanD

    ස්තූතියි බ්රද ❤️

  42. Nidi

    ස්තුතියි රවිඳු!
    සබ්ස් ටික දීලා නමේ විදියටම;
    නිපුණ ලෙසටම!

  43. Dhanuka1987

    Thanks a lot bro Ravindu. Appriciate your good job.

  44. R_deshan

    ෆිල්ම් එකත් නියමයි සබ් ටිකත් නියමයි.තෑන්ක්ස් සහෝ සබ් එකට...

  45. sasanka sathyajith

    Thanks for the sub

  46. Anonymous

    Thank you very much!

  47. Vishwa sasanka

    Thank you

  48. Anonymous

    flm eka dwnload karnne kohomda

  49. chamod

    Thank You Saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.