Watch Trailer

Mantra 2 (2015) with Sinhala Subtitles | අභිරහස් නිවසක සැඟවුණු සත්‍ය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ටික දවසකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්න ආවේ ෆිලුමකින්. ඉතින් වෙනදා වගේම ඉතින් මේ පාරත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ දෙමළ ෆිලුමක් තමයි. මේකේ විශේෂත්වය ගැන කතා කළොත් මේක ඔර්ජිනල් භාෂාවෙන් කියලා ආවේ තෙලිඟු භාෂාවෙන් මොකද මේක තෙළිඟු ෆිලුමක් නිසා. නමුත් මෙය දෙමළ භාෂාවෙනුත් හඬකවලා ප්‍රදර්ශණ…

Mantra-2-(2015)

කොහොමද යාළුවනේ. ඉතින් ටික දවසකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්න ආවේ ෆිලුමකින්. ඉතින් වෙනදා වගේම ඉතින් මේ පාරත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ දෙමළ ෆිලුමක් තමයි. මේකේ විශේෂත්වය ගැන කතා කළොත් මේක ඔර්ජිනල් භාෂාවෙන් කියලා ආවේ තෙලිඟු භාෂාවෙන් මොකද මේක තෙළිඟු ෆිලුමක් නිසා. නමුත් මෙය දෙමළ භාෂාවෙනුත් හඬකවලා ප්‍රදර්ශණය කරපු නිසා දෙමළ + තෙළිඟු කියන ඕඩියෝ දෙකෙන්ම ආපු එනම් ඩුවල් ඕඩියෝ සහිත පිටපතක් එලියට ආවා. මම අද දීලා තියන එකේ ඒ පිටපත තමා දෙන්නේ. මට ඉතින් තෙළිඟු බෑ නොවැ. ඇබිත්තක් වගේ තමයි ඉතින් දන්නේ තෙළිඟු. නමුත් මේක දෙමළෙනුත් ආපු නිසා මට ඔයාලට මේකේ සිංහල උපසිරැසිය ගේන්න හැකිවුණා. මේකේ අයිතිය තෙළිඟු වලට වැටෙන නිසා මෙක තමයි මගේ පළමු තෙළිගු උපසිරැසි ගැන්වීම වන්නෙත්.

හ්ම්ම් දැන් කතා ඇති නේහ්. මේ චිත්‍රපටයේ නම තමයි “මන්ත්‍රා 2” 2007 වසරේ මේකේ පළමු චිත්‍රපටය ඇවිත් තියනවා. නමුත් ඔයාලට බයවෙන්න දෙයක් නෑ ඒකයි මේකයි අතරේ කිසි සම්බන්ධයක් නැහැ. 2007 ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය Charmy Kaur නම් නිළිය විසින් රඟ දක්වනු ලබනවා. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 ජුලි 31 දිනයි. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S.V. Sateesh විසිනුයි. මේක හොරර් ගනයට අයිති වෙන ෆිලුමක් තමයි ඉතින්.

කතාව ගැනත් චුට්ටක් කියන්නම් නේ. මන්ත්‍රා කියන්නේ තමාගේ පොඩි කාලෙදී අම්මා, තාත්තා රිය අනතුරකින් මියගිය, හොස්ටල් එකක වැඩිලා එයාගේ යාළුවන් එක්ක වැඩ කරන ගැහැණු ළමයෙක්. දවසක් මෙයාට චෙන්නායි වලට රස්සාවකට යන්න ලැබෙනවා. මෙයා චෙන්නායි වලට ගිහින් එක පවුලක් ඉන්න ගෙදරක පේයින් ගෙස්ට් කෙනෙක් විදියට නවතිනවා. මෙහෙම ඉද්දී මෙයාව කවුදෝ මරන්න උත්සාහ කරනවා. මෙහිදී මෙයාගේ කොලේජ් එකේ යාළුවෙක් වන විජේව මුණගැසෙනවා. විජේ දැන් පොලිස් නිලධාරියෙක්. විජේට මන්ත්‍රා විසින් තමාව කවුදෝ මරන්න උත්සාහ කරන බව පවසනවා. ඊට පස්සේ ඉතින් මොකද වුණේ? මන්ත්‍රාව මරන්න උත්සාහ කරන්නේ කවුද? මන්ත්‍රා නැවතිලා ඉන්න ගෙදර තියන අභිරහස මොකක්ද? මෙයා චෙන්නායි වලට කොහොමද ආවේ? තවත් අභිරහස් ගොඩක් එක්ක කුතුහලයෙන් යුතුව ඔයාලට මේ ෆිලුම බලන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔයාලට භාරයි.

ඉතින් වෙනදා වගේම කාර්ය බහුල අවස්ථා වලදී පවා මං වෙනුවෙන් ලිපිය සකස් කරලා දෙන “වරූ” අයියාට ස්තූතිය පුද කරමින් මම අදට සමු ගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

Thani Oruvan (2015) on IMDb

 

 

778 MB (WEB-Rip.720p.x264) කොපිය මෙතනින් බාගන්න

F77B446B07A042D513D261D741DAC193C61ADD22 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,420 downloadsDownload Mantra-2-2015.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,420 downloadsDownload Subtitles38 KB

19 comments

  1. Buddhika

    Thanx saho....surya vs surya...jill...shivam...bhale bhale magadivoy....mewaye hoda copy ewith...puluwannm sub diyan saho...

  2. CHAMARA

    THANI ORUWAN LINK EKANE OYALA DEELA THIYENNE CHECK KARALA HADALA DENNA...

  3. kavindugayshan

    bhale bhale magadivoy 2015 meka aluth film ekak mekata sub denna plzzzz tnq

  4. Sam

    Movie link eka waradi. wena ekak download wenne.

  5. ලක්ෂාන්

    ඒල ඒල සිරජ්...තවත් සුපිරි ඒකක් වගේ....ඔන්න බෑවා....සබට බෙහොම තුති....ජය ෙව්වා....‍!

  6. widuranga

    thanx mcn sub ekata

  7. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. nalinda

    thnks bro

  9. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ජය වෙවා...
    තව ෆිලුමකින් හමු වෙමු...

  10. sachintha

    thankss bn sub ekata

  11. වරුණ රංගජිත් (වරූ)

    පට්ට ආ..
    ෆිලුම දීලා නේ..
    අනිවා බාන්න ඕනි..
    නියමයි මලේ..
    දිගටම සබ් දෙමු..
    ජයන් ජය...!!!

  12. rashmi prabashitha

    නියමයි සිරජ් අයියේ
    පට්ට ෆිල්ම් එක
    තවත් ලස්සන කතා
    දාන්න ..........

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Menu

    Than you !

  15. සංඛ සඳනුවන් (සනා)

    බොහොම ස්තුතියි උපසිරැසියට. ජය!

  16. දහරා මුතු අමා

    හොල්මන් නම් නියමයි.
    මෙන්න ගන්නවා.
    සබට තුති.

  17. lakshan

    Siraj Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.

  18. lakshan

    Patta mchn, Jaya wewah..............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Anonymous

    thanks