සුභ දවසක් යාලුවෝ හැමෝටම…! ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්, IMDB අගය – 7.2/10 කාණ්ඩය – Fantasy Adventure Comedy ප්‍රධාන නළුවා – Aadhi Pinisetty ප…

සුභ දවසක් යාලුවෝ හැමෝටම…!
ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්,
IMDB අගය – 7.2/10
කාණ්ඩය – Fantasy Adventure Comedy
ප්‍රධාන නළුවා – Aadhi Pinisetty
ප්‍රධාන නිළිය – Nikki Galrani
අධ්‍යක්ෂණය/කතාව – ARK.Saravan
නිෂ්පාදනය- G. Dillibabu
තිරගත වුනු දිනය- June 16, 2017
කතාව- අමුතුම ආකාරයේ වෙනස් කතාවක්
විශේෂත්වය- එකම සම්පූර්ණ සින්දුවක්වත් ඇතුලත් නොවීම
බොක්ස් ඔෆිස් වාර්තා සමගින් තිරගත වුනු මේ ෆිල්ම් එකේ කතාවත් ටිකක් කියන්නම්, මැණික් කාසියක් වටා තමා කතාව යන්නේ.මේ මැණික් කාසිය අයිති රජ කෙනෙක්ට හැබැයි මේ රජතුමා මේ බලගතු මැණික් කාසිය කාටවත්ම අයිති වෙනවට කැමති නෑ,ඉතිං මේ මැණික් කාසිය ගන්න කෙනාට රජුගේ ශාපේ වදිනවා. මිනිස්සු 132ක් මේ ශාපෙන් මැරිලා තියනවා. ඉතිං අපේ කතා නායකයා සෙන්ගුට්ටුවන්(ආධි) පොඩි පොඩි හොර වැඩ කරන කෙනෙක්, මෙයාට සුද්දෙක් ඇවිත් කියනවා මිලියන 100ක් දෙන්නම් ඒ කාසිය ගෙනත් දෙන්න කියලා.තනියම නෙමෙයි මෙයාට යාලුවෙකුත් ඉන්නවා. මේ දෙන්නා සල්ලි වලට ආසාවේ ගහනවා ප්ලෑනක්….ඉතිං මොකක්ද මෙයාලගේ සැලැස්ම මෙයාලා මැණික් කාසිය හොයාගයිද? ශාපේ මෙයාලටත් වදීද? ෆිලුම අරගනම බලන්න කියලා ඉතිං හැමෝටම ආරාධනා කරනවා.
වෙනස්ම ආකාරයේ අමුතුම ෆිල්ම් බලන්න කැමති අකමැති හැමෝම මේක අරගන බලන්න. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.එහෙනම් ගිහිං එන්නම්…
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Maragadha Naanayam (2017)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
21,125 downloadsDownload Maragadha-Naanayam-2017.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
![]()
![]()
Subtitles by
ෂෙහාන් ප්‍රතාපසිංහ
Subtitles
49 comments
තරිඳු රසාංග
sameera
Niyama film 1 machan..sakavu malayalam film 1th ooni
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Saman Ranasinghe
බොහෝම ස්තූතියි සහෝ .....ජය වේවා ....
Chalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…tamil ne...ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
dinu
Dhruva
2016 sub dennaKAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Ruwan Hettiarachchi
meke sub eka nane saho...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
කසුන් හර්ෂණ
සබ් එක වැඩ කරන්නෙ නැහැ.
Prasa I
Elama bro...thanks 4 d sub
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
කවුරු හරි ගේනකල් ඉඳලා බලන්න ඕනේ :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!rasanga
බොහෝම ස්තුතියි
avindu umesh
Thanks 4 the sub bro!!!!
Sanjula Jeter
Thanks!
Dhruva (2016) film akata sub akak dennakooo!
Chami.S
Thanks...
nirodha uthpala
Obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Someone
Elakiri machan
Chathu Thee
pattaaaaaa
suppaaaaaaaa
maxxaaaaaaa#Sanka
Supiri bn film eka sub ekth niymai jaya.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
mahesh babu
Supiri paharak saho
Digatama me wage ewata sub demu
Ela ela......jaya wewa!!!sameer
sub ekata thankx but eka english ne
Udaya Fernando
Thanks bro
rangika Kariyawasam
සහෝ ස්තුතිවන්ත වෙනවා ඔබ දරන්නාවූ ඉමහත් කැපකිරීමට....
isuru
sub eka load wenne nane bro. mokak hari wisadumak dennako plz
Shehan prathapasinghe
fb inbox enna mage namin...
Rajith
400mb 1ta witharada sub 1ka gelapenne.
Shehan prathapasinghe
700mb එකටත් සෙට් වෙනවා....
muditha
good luck bro.....
Pasindu
උපසිරැසියට බොහොම ස්තුතියි.
පුළුවන්නම් Tubelight (2017) Tamil movie එකට සබ් දෙන්න.Arjuna
Niyamai saho.thnx for the sub.jaya wewa
kasun pradeep(KD)
patta sahoooooo
Mithun
දැනෙන දෙ කියන්නම ඔනෙ සබ් එක නම් සුපිරිම එකට දාල තිබුන බොහොම ස්තුතියි සහෝ එවගේම හොද ෆිල්ම් එකක් මෙ වගෙ අලුත් ටැමිල් එව සෙට් උනොත් දෙමු ජය..
paranormal
sub !K WAD NAAAAAAAAAAA...............HELP 1k
Shehan Prathapasinghe
KM Player update karanna
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sohan Harshana
මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ. උපසිරැසියට බොහොම ස්තූතියි. ඉස්සරහටත් මේවගේ හොඳ දමිළ නිර්මාණ වලට උපසිරැසි ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනවා.
udara
Ela ela tnz bokka
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
kelummadhushani
Thanx sub ekata
km
movie akadownloadlink aka mokakda
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Sandun
thanks
Anonymous
patta bro thanks
viraj
subtitle can't download.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,
ඉස්සරහටත් මේ වගේ ෆිලුම්වල සබ් දෙමු,ජය!