Watch Trailer

Mardaani (2014) | අයුක්තිය ඉදිරියේ නොසැලෙන ඇය..[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ පමණක් නොව සාපේක්ෂව සුළු වශයෙන් හෝ ලංකාවේත්, ලෝකයේ බොහෝ රටවල් වලත් ලිංගික අපයෝජනය උදෙසා ළමුන් ජාවාරම් කිරීම සිදුවෙනවා. අති මහත් ධනයක් ඇති ප්‍රකෝටිපතියන්ගේ පටන් අන්ත දුගී දිළින්ඳන් දක්වා විවිධාකාර වූ සමාජ පන්තින් වල ජීවත් වන අති විශාල ජනතාවක් ඉන්දියාව සතුයි. ඉහත සඳහන් කළ ජාවාරමේ ලෝක මධ්‍යස්…

Mardaani (2014)

ඉන්දියාවේ පමණක් නොව සාපේක්ෂව සුළු වශයෙන් හෝ ලංකාවේත්, ලෝකයේ බොහෝ රටවල් වලත්  ලිංගික අපයෝජනය උදෙසා ළමුන් ජාවාරම් කිරීම සිදුවෙනවා. අති මහත් ධනයක් ඇති ප්‍රකෝටිපතියන්ගේ පටන් අන්ත දුගී දිළින්ඳන් දක්වා විවිධාකාර වූ සමාජ පන්තින් වල ජීවත් වන අති විශාල ජනතාවක් ඉන්දියාව සතුයි. ඉහත සඳහන් කළ ජාවාරමේ ලෝක මධ්‍යස්ථානය වන්නේ අපේ අසල්වැසි රට බවයි සඳහන් වෙන්නේ. ඒකට මේ සමාජ පන්ති අතර තිබෙන වෙනස දැඩි ලෙස බලපාන බවයි මගේ අදහස. මේ සම්බන්ධයෙන් මා විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ යන්නේ නැහැ, මොකද ඒ සම්බන්ධයෙන් මා සතු දැනුම ප්‍රමාණවත් නොවන බව හැඟෙන නිසා. නමුත් මේ අරන් ආපු චිත්‍රපටයෙන් යම් තාක් දුරකට හෝ මේ මානව ගැටලුව විග්‍රහයකට ලක් කෙරනවා.

චිත්‍රපටයේ නම MARDAANI. අධ්‍යක්ෂණය Pradeep Sarkar ගෙන්. Adity Chopra විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ශිවානි ශිවජී රෝයි කියන චරිතය සඳහා රංගනයෙක් දායක වෙන්නේ, Rani Mukerji.මේ වසරේ අගෝස්තු 22 වන දා තිරගත වූ මේ චිත්‍රපටය මිනිත්තු 111 ක් පුරාවට ඉදිරිපත් කරන්නේ සංවේදී කතා පුවතක්. 7.9 ක IMDb අගයක් ලබා ගන්නට මෙය සමත් වී තිබෙනවා. චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට අවස්ථාව සැලසූ හසන්ත අයියටත්, සමීර කරුණාරත්න අයියටත් ස්තූති වන්ත වෙන ගමන් හැමෝටම අරාධනා කරනවා, මේ චිත්‍රපටය නරඹන ලෙසට. ජයම වේවා..! එලස්ස්ස්……………

Mardaani (2014) on IMDb

 

 

 

 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

992AA2A9720635053397488054A4D7177E075DA2

820 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

976A1B3944E4A08798976A207320930256AA34D6

900 MB (BR) කොපිය මෙතනින් බාගන්න

381CCA7108F8E1995A674D345E30DBBC3F17AE94

2.18 GB (BR) කොපිය මෙතනින් බාගන්න

258D1C634EC94FDC50B3564FB76121181EAB761C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,976 downloadsDownload Mardaani-2014-BR.zip252 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,976 downloadsDownload Subtitles252 KB

61 comments

  1. czRGsl

    Thankssssssssssssssssss :) :)

    1. czRGsl

      ada mama 1..... supiri filumak wage anivaryenma balanava................

  2. නලින්

    නියමයි යශෝධ සහෝ!..

    මැක්සා කථාවක් වගේ..

    ජය වේවා!

  3. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ...
    ඔබට ජය.....!!!!

  4. Sam

    thnkss sahoo..apu gamn sub sunnata..niyami..
    elzzz......

  5. dilshan

    elaaaaaaaaaaaa.....

  6. Hiruni

    thanx...... :)

  7. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!!

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මලේ නියමයි..
    සබට තුති..
    ජයම වේවා...!!!

  9. Ishara

    maxxaaaaaaaaaa ,thanks machan

  10. asan

    shaaaaaaaa niyama movie ekak malli...:)

  11. ලක්ෂාන් නිලංක

    මේක ළගදිනෙ රිලීස් වුනේ..හිතුවෙ නැහැ දැම්මම දෙයි කියලා...එලකිරි වැඩක් යශෝධ සහෝ...මබට බොහොම තුති...ජයය වේවා.....!

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. madu

    mxxa ekak wage aragena balamu thanks bro

  14. lakmal

    Thx.. meka enakan hitiye......... :)

  15. widuranga

    ela bro
    thanx for sub

  16. SaDuN dAnUsHkA

    පැය ගානයිනෙ DVD රිලීස් වෙලා
    ඒල එල

  17. prasha

    ස්තුතියි. පුළුවන් නම් kick ෆිල්ම් එකටත් සබ් දෙන්න

  18. Jack

    නියමයි යශෝද සහෝ.
    DvD එක ඇවිල්ලත් ලොකු වෙලාවක් නෑ.
    මෙන්න සබ් දීලා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඊයේ හොද කොපියක් ආවේ අද සබ දීලා
    එහෙම තමා ඉන්න ඕනේ සබට තුති යශෝද අයියේ...ජය!!! :) :)

  20. Ama

    ස්තුතියි සහෝ!!!!!!!!

  21. Nelson

    එල වැඩක් සහෝදරයා ස්තුතියි

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ..
    මේක බලන ලිස්ට් එකේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. yeshu

    tnx

  24. tharu

    thnk uw saho ...katawa lassana ati

  25. අදිත ප්‍රවීන්

    නියමයි යශෝධ අයියේ !
    අනිවා බලන ටයිප් එකේ එකක් .
    බොහොම තුති උපසිරැසියට !
    :D

  26. #YasmikaSH

    මෙන්න මචං ෆිල්ම් නම් ෆිල්ම්. සුපිරි ඈ... මම මේක ගේනකම් බලාගෙනමං හිටියේ.... තෑන්ක්ස් මචෝ සබට!!

  27. Sachini

    Niyamai... thanks.. meka enakam balan hitiye...oya wagema "Mary Kom" ekatath Sub daamu... jaya wewa!!!

  28. Kulanjana Maduranga

    meka nm pattama 1k ne.hithuwe na dnma dei kyla.ela...subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa........

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ...
    බලන්න හිතං උන්නු ෆිලොම් එකක්..
    රානි කියන්නේ මගේ ප්‍රියතම නිලියක්...
    අනික මම හිතුවෙම් නැහැ ඔයා මේකට සබ් දෙයි කියලා..
    දැන් ඉතිං බැලිල්ලක් තමයි ඉතිං..
    ජය වේවා...

  30. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. dammika

    මචන් ෆිල්ම් එකනම් හොද එකක් වගේ දැන් බාගත්තේ
    උපසිරසට තුති....................

  32. maheshj

    ela

  33. DDSameera

    thanks...onna mamath download kara...!!!!

    niyama wadak sahoo !!!....i love this kind of movies

  34. Dilshan kalinga

    තෑන්ක්ස් මචන්.
    හින්දි ඉතින් කවදත් බලනවනේ, ඔන්න ඉතින් බාන්න දැම්මා.

  35. සමීර චතුරංග

    නියමයි යශෝධයෝ... ඔන්න අපිත් සබ් ගත්තා. ෆිලුම එලස් වගේ. බලමු නෙහ්.. ඔන්න එහෙනම් බොහොම ස්තුතියි කිව්වා. ඊලඟ එකත් ඉක්මණටම ගේමු.. ජය !!!!

  36. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය....................

  37. sachi

    thank you bro.. bro kick hindhi movie eka sub karala dnnko plzzz... :)

  38. La හිරු

    thankz machan

  39. Chami.S

    Thanks for sub...

  40. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ :P :P

  41. Lakshan

    thnx bro..go ahead wish you all the best

  42. Menu

    බොහොම ස්තූතියි යශෝධ !!!
    මේ කාලෙට ගොඩක් ගැලපෙන චිත්‍රපටියක්.. හොද කතාවක් තියෙනවා...

  43. amila buddhika

    ela wadak
    ela movie ekak...
    jayen jaya

  44. sisiya

    ප්‍රදීප් සර්කාර්ගේ හොඳ නිර්මාණයක්... බැලුවට පාඩුවක් නැහැ.. මුල සිට අග දක්වාම හොඳ ගලායාමක් දකින්න පුළුවන්..
    යශෝධ ශ්‍රීමාල්.. හොඳ උපසිරැසියක්...

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  46. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  47. yohan

    mata meka download karaganna bane

  48. themiya

    meka ganna machan

  49. themiya

    meka ganna ba mahan

  50. Mahesh

    thnx bro

Load more comments