කොහොමද මව මතකද මන්දා. ඔන්න දේවැනි උපසිරැසි ඒකත් අරගෙන මම ආවා. මේකත් ස්කුබි ඩු ඒකක් ම තමයි. තව ස්කුබි ඩු කටූන් දෙකක් මං ළග තියනවා. ඒ දෙකත් ඉවර කරාට පස්සේ, ඔයාලට ස්කුබිඩු ටිවි සිරියස් එකකුත් අරන් ඒන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් ඔයාලා කැමතිනම් විතරයි. ටිකක් ලොකු උපසිරැසි වලට අත ගහන්න යන්නේ නෑ. මොකද ම…

කොහොමද මව මතකද මන්දා. ඔන්න දේවැනි උපසිරැසි ඒකත් අරගෙන මම ආවා. මේකත් ස්කුබි ඩු ඒකක් ම තමයි. තව ස්කුබි ඩු කටූන් දෙකක් මං ළග තියනවා. ඒ දෙකත් ඉවර කරාට පස්සේ, ඔයාලට ස්කුබිඩු ටිවි සිරියස් එකකුත් අරන් ඒන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් ඔයාලා කැමතිනම් විතරයි.
ටිකක් ලොකු උපසිරැසි වලට අත ගහන්න යන්නේ නෑ. මොකද මගේ විභාග කටයුතු හින්දා. තරහා වෙන්න එපා. මේ අවුරැද්ද ඉවර උන ගමන් පටන් ගන්නේ අපිට නිවාඩු කාලේ. එතකොට ඔයාලට සබ් එකට ගොඩක් දෙන්නම්.
කමෙන්ට් දාපු හැමොටම ස්තුතියි. ඒ වගේම මම ටිකකට රිප්ලයි කරා. ඒත් හැම ඒකටම දාන්න බැරිවුණා. සමාවෙන්න ඒ ගැන. මම උපසිරැසි දලා පැයක් විතර යද්දි 14 දෙනෙක් බාගෙන තිබ්බා. එයාලටත් ස්තුතියි. මම හිතනවා මේ කථාවත් ඒවගේම හොඳ ඒකක් වෙයි කියලා.
මේ කතාවේත් හොද හොද වැඩ වෙනවා. මේකේත් සතෙක් ඉන්නවා ගිරිෆින් කියලා. මේ සතා මොකාද කියලා බලන්න මේක බලන්න. ඒ විතරක් නෙවෙයි. තව තව හොඳ දේවල් වෙනවා. මේවා බලාගන්න ඔනේ නම් ෆිල්ම් ඒක බලන්න වෙනවා.
මට වැඩි විස්තරයක් කරන්න විදිහක් නෑ. එහෙනම් ගිහින් එන්නම් තවත් ස්කුබිඩු කාටූන් ඒකක් අරගෙන. බුදුසරණයි!
faad2bdad616b7806d600ec6d76c770c4dd68a0e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,613 downloadsDownload S.DooAbracadabra-D.2010.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/sadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
39 comments
dhanushka
ruwan holmes
thanks..i am the first
mavitha
ඉස්තුතී යාලු . ඔය බාගන්න අයටත් ඉස්තුතී කරලා, සමහර අය කොමෙන්ට් කරන අයට විතරනි ඉස්තුතී කරන්නී. ඉස්තුතී අයෙත් .
කැලුම් ගුණසේකර
ස්තුතියි “තඩියා“ උපසිරැසියට. කාටුන් බලන්න කවුද ආස නැත්තේ? මේක අනිවා ගන්නවා.
නලින් පෙරේරා
ස්තුතියි “සඳුන්" සහෝ!
ජය වේවා!
Ama
ස්තුතියි සහෝ!!!!!!
Jack
ස්තුතියි සදුන් සහෝ.
අපේ ස්කූබීයාගේ ඒවා ඉතින් අනිවා බලනවනේ
ස්තුතියි සබ් එකට.supun weerasekara
සබ් වලට ස්තුතියි සහෝ ස්කුබ් ඩු tv සීරියස් එකත් දෙන්න බලමු ජය වේවා!!!!!
ashen
ela kiri thadiya
sithum
thnx bro!!! tv series ekath ona...
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niyamai ahhhhhhhhhhhh....thanks SADUN saho.ohoma yn.jaya wewa..............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
හප්පා "තඩියා" තවත් උපසිරැසියක් ගෙනල්ලා...
නියමයි තඩියෝ...
කාටුන් නියමයිනේ...
මේක බානවා...
ඉස්රහටත් සබ් දෙමු..
විභිග වැඩත් හොඳට කරගෙන..
ජයම වේවා....!!!චතුර බුද්ධික
ස්තුති තඩියා.. ඔව් ඔව් TV Series එකකුත් දෙන්න.. :)
පුළුවන් නම් ලගදි ආපු Scooby Doo Series එකකට දෙන්න..
පරන ඒවා ඔක්කොම TV එකේ පෙන්නුවනේ 7-8 සැරයක්ම.
අන්තිමට ආවේ Scooby-Doo! Mystery Incorporatedkickass.to/scooby-doo-mystery-incorporated-complete-season-1-720p-x264-salman-sk-silverrg-t7359197.html
kickass.to/scooby-doo-mystery-incorporated-complete-season-2-720p-x264-salman-sk-silver-rg-t7315802.htmlsachira
niyamai thadi. aniva TV series ekakuth denna. :)
LAKSHAN
උපසිරැසියට තුති…… :)
ස්කූබි ඩූ.
එල ඈ :D
hm hm
sub aketa tnx....aiyooooooooooo තඩි mewwa tv ake giya aluth 1k diyanko bn....aluth ස්කූබි ඩූ. ake daneko....nathnam hoda tv series 1k daneko................
supun
නියමයි සහෝ! දිගටම කරගෙන යමු
kalum
thnx bro sub ekt...elzzzzzz....anith dekah ekmntm dann,,,...
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....................අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
:Dචාරුක ලක්ෂිත
patta....
Dilshan kalinga
දිගටම යමු සහෝ.
සබට බොහොම තුති.රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
එල මචෝ
ටීවී සීරිස් එකත් දාමු නේද?bryan
ela sub ekata thanks.tv series ekath bala poroththu wena wa.thanks again.
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල සහෝ,ජයවේවා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
doo
niyamai . thanks...... good luck !
Denuthu Kawinda
Thanks
dasun
patta macho digatama sub denna. thank you wewa....
anil
thanks
chalinda janith
Malaya thanx bro me sevayata
Sugath nuwan
Ela
Rananimala2001
Scooby doo tv serise ekakuth oni
Shehan Harshana
තෑන්ක්ස් සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx godak......