කොහොමද යාලුවනේ? මම ආයෙත් දෙමල චිත්‍රපටයකට උපසිරැසි නිර්‍මානය කරගෙන අඩවිය පැත්‍තට ගොඩ උනා. මේකත් වෙනදා දෙන දෙමල චිත්‍රපටි වගේ මේ වන තුරු කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් නොවුනු චිත්‍රපටියකි. ඒ නිසා, …

කොහොමද යාලුවනේ? මම ආයෙත් දෙමල චිත්‍රපටයකට උපසිරැසි නිර්‍මානය කරගෙන අඩවිය පැත්‍තට ගොඩ උනා. මේකත් වෙනදා දෙන දෙමල චිත්‍රපටි වගේ මේ වන තුරු කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් නොවුනු චිත්‍රපටියකි. ඒ නිසා, මේකා ඔයාලගේ රස වින්‍දනය උදෙසා චිත්‍රපටයේ කාලා රාමූ සකසා දීලා උදව් කල “ගයාන් රූකාන්‍ත” සහෝට බෙහෙවින් ස්‍තූතිය පුද කරනවා. ඉතින් වෙනදා වගේම අසා ලිවීමක් තමා කලේ.
කෙලින්‍ම චිත්‍රපටයේ පසුබිම දිහාවට පොඩ්‍ඩක් හැරෙමුකෝ. මේකේ ප්‍රධාන නළුවා වෙන්‍නේ Ashwin Kakumanu. ප්‍රධාන නිළිය වන්‍නේ Srushti Dange. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්‍නේ, Karthik Rishi විසිනි. සංගීත අධ්‍යක්‍ෂණය Ilaiyaraaja විසිනි. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්‍නේ 2014 වසරේ අගෝස්‍තු 29. මෙය වර්‍ගීකරනය වෙලා තියෙන්‍නේ romantic, thriller යන වර්‍ගයටයි.
දැන් කතාව ගැන පොඩ්‍ඩක් කියන්‍නම්‍කෝ. සිද්‍ධිය පටන් ගන්‍නේ, යම් සිද්‍දි දාමයක් සිදු උනායි පස්‍සේ අවසානය ට කලින් වෙන සිදු වීමක සිටයි. එනම් මුගිල් කියලා තරුණයෙක් රෝහලට එනවා තමන්‍ට අනතුරක් උනා කියාගෙන. එයා එන්‍න කලින් ඒ රෝහලටම තවත් තරුණ කෙල්‍ලෙක් බරපතල ලෙස හිසට පහර වැදී රෝහල් ගත වෙනවා. පස්‍සේ මේ රෝහලේ ඉන්‍න හෙදියක් මේ තරුණයාව හොදින් දන්‍න නිසා ඇතුලත් කර ගැනීමේ ලේඛනයේ නම සදහන් නොකරම මොහුව ඇතුලත් කර ගන්‍නවා. ඒකත් මේ තරුණයාගේ ඉල්‍ලීම පරිදි. පස්‍සේ මේ තරුණයා කලින් අර බරපතල ලෙස හිසට පහර වැදී ප්‍රතිකාර ලබන තරුණියව බලන්‍න ඕනේ කියනවා. ඇයි මේ තරුණයා මේ තරුණියව බලන්‍න ඕනේ කියන්‍නේ? මේ තරුණියට මොනාද වෙලා තියෙන්‍නේ? මේ මුගිලන් කියන තරුණයාට ඇත්‍තටම අනතුරක් වෙලාද තියෙන්‍නේ? මේ දෙදෙනා අතර තියෙන සම්‍බන්‍ධය මොකක්‍ද? ඇයි ඇතුලත් වීමේ නාම ලේඛනේට නම ඇතුලත් කිරීමට ඉඩ දුන්‍නේ නැත්‍තේ? මේ ආකාරයේ ප්‍රශ්‍න රැසකට පිලිතුරු චිත්‍රපටය තුල තියෙනවා. එය දැන ගැනීමට ඔබට බාර කරනවා. ඇත්‍තටම මේ චිත්‍රපටය, අවසානයේ නෙතට කදුලක් උනන්‍න තියන්‍න සමත්‍වෙන චිත්‍රපටයක්. ඒ වගේම ලස්‍සන ආදර කතාවක් රැගත් චිත්‍රපටයක් ලෙසද හැදින්‍විය හැක.
යන ගමන් ඔයාලගේ වටිනා අදහස් පල කරගෙන යන්‍න කියලා ඉල්‍ලා සිටිනවා. ඉක්‍මනින්‍ම තවත් දෙමල චිත්‍රපටයකින් හමුවෙමු. ජයෙන් ජයම වේවා!!!
EA77B3A8847DD9E91C52B9199525E65379DB1E90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,965 downloadsDownload Megha.2014.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
50 comments
kanthaDLA
ANURADHA
THANKS LOT BRO
Chandana
ස්තුතියි සිරාජ්. හොඳ ෆිල්ම් එකක් වගෙ. බලමු බාගෙන. :)
nishshanka ruwan
ස්තුතියි :)
Sisira Hegoda
Thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි මලේ...නියමයි..
අභියෝග මැදින් ඉදිරියටම යමු..
ජයම වේවා...
ඔයා ලින්ක් එක කලින්ම දීපු නිසා දැන් ඩවුන් වෙන්න දාලා තියෙන්නේ...
හොඳ ෆිල්ම් එකක් වගේ
ජය..#YasmikaSH
අඩේ අසා ලිවීමක් කරල තියෙන්නෙ නෙවැ! ගොඩක් ස්තූතියි ඔයා ගත්තා මහන්සියට. බාගෙනම බලමුකෝ එහෙනම්..
සඳුන් ආර් විමලවීර
නියමයි සිරාජ් සහෝ..
මම නම් දෙමල/තෙලිගු ඒවා බලන්නේ නෑ මචන්..
අපි හැමෝගෙම වෙනස් රසවින්දන ශෛලියක්නේ තියෙන්නේ..
ඒත් ඔබේ අනන්ත වූ කැපවීමට මගේ ආචාරය!!!!
----------****************------------චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු...
ජයවේවා!$නලින් පෙරේරා
ස්තුතියි සිරාජ් සහෝ!
ජය වේවා!
Saketha Pulasthi
"කෙල්ල අනතුරකට ලක් වෙලා හදවතට හානී වෙනවා.කෙල්ලව බේරගන්න ඕන නිසා කොල්ලා සියදිවී හානි කරගෙන තමන්ගේ හදවත කෙල්ලට දෙනවා" මට මෙච්චරයි ෆිල්ම් එක ගැන මතක. හුඟක් සංවේදී දෙමළ ෆිල්ම් එකක්.කවුරුහරි දන්නවද ඒ ෆිල්ම් එකේ නම ?
Sahan
Nenjirukkum Varai
Sahan
gon katha kiyanna epa ban.. u ahala thiyena prashne balapan..
Saketha Pulasthi
අනේ පුලුවන්නම් කවුරු හරි ඒ ෆිල්ම් එකටත් සිංහල සබ් දෙන්නකෝ Plz
prasa
නියමයි සහෝ දිගටම යං ජයවේවා
LAHIRU SAMPATH
සතුටුයි සිරාජ් සහෝ උබ හොද උත්තරයක් දුන්නේ.ගයාන් මල්ලි උබටත් පින් හරිද.මේක තමයි වෙන්න ඕන.ෆිල්ම් එකනම් පට්ටයි.අනිවාර්යෙන් බලනවා.මොනවා උනත් ඉස්සරහටම යමු.මේක අද අනිවා බලනවා.සහෝලා දෙන්නටම සුබ පතනවා.
ලක්ෂාන් නිලංක
sabata bohoma thuthi siraj saho...meka aniwa balanawa....jaya wewa...!
ela buwa
ela ela... Thanks...
wajira
aluth akak anakal hitiye balagena thanks...
Kulanjana Maduranga
Asa liwemak ne....nice work bro. filuma nm supiri wge.banna dawa....subata thanks SIRAJ saho.ohoma yn.jaya wewa...............
GAYAN sahotath thanks................
jayani chathupraba
Thank youuuuuuuuuuuuu
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niයාමයි සිරාජ් මලෝ..
ෆිල්ම් එක නොබැලුවට
ට්‍රේලරේ බැලුවා නිකමට වගේ..
මේකේ මැර කෙල්ලෙක් නේද ඉන්නේ..
කොහම උනත් අපි වනුවන් කළ කැප කිරීමට බොහොම ස්තුතියි..
ජය වේවා..
පුළුවන් නම් වික්‍රම් ගේ ෆිල්ම් ටිකක් ගේන්න..#YasmikaSH
මේ තියෙන්නේ සුපිරි භාණ්ඩයක්. ස්තූතියි සහෝ!෴෴
සමීර චතුරංග
නියම වැඩක් මල්ලි... මම නම් බලන්නේ නැහැ ටැමිල් තෙලිඟු.. නමුත් බලන අය වෙනුවෙන් මේ කරන වැඩේට සුබ පතනවා.. ඒ වගේම දිගටම කරගෙන යමු.. අපිටත් කරන්න පුළුවන් දෙයක් තියේ නම් කරනවා ඔන්න. ජය වේවා එහෙනම්. ඊළඟ එකත් ඉක්මණටම ගේමු..
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!
sachira
නියමයි සහෝ.දිගටම ඔහොම දෙමු
GOOD WORK............... :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
නියම පිළිතුරක් දීලා තියෙන්නේ..
ඒ ගැන බොහොම සතුටුයි.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amila
ela machan gindaraaa
Aluth Lanka
Thanxx :)
lahiru
Thank You.. :) :)
Pradeep
Tamil nan aniwa balimak thamai, Sahola
denna godak mahansi wela wage, Godakma
Sthuthiy sahola dennatama.ඉසු ඩිපි (Isu DP)
නියමයි සිරාජ් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ලොකු උත්සාහයක් දරලා තියෙන බව ලිපිය කියෙව්වාම තේරුණා.
දැනට උපසිරැසි දීලා නැති චිත්‍රපටියකට උපසිරැදි දෙන්න ගොඩක්ම අමාරුයි.
ඒත් ඔයා ඒ අභියෝගය ජයගෙන තියෙනවා.
මම නම් ගොඩක්ම බලන්නේ ඉංග්‍රීසි ෆිල්ම් තමයි.
ඒ වුනාට ගත්තු උත්සාහයට අගයකිරීමක් කිරීම අපේ ලොකු යුතුකමක්.උපසිරැසි තවත් හදන්න අවශ්‍ය කාලය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු-බෝ-වේවා !!!
Chami
Thanks......
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....................La හිරු
ela machan thankz
Dilshan Maduranga
anthimata dukayi thama..........
eth ela...........චාරුක ලක්ෂිත
පට්ට සහෝ.... සිරාවටම පට්ට..
මේ වගේ ෆිල්ම් දිගටම දෙන්න සහෝ...
සුබ එකට සුබ පැතුම්..
ගයාන් සහෝදරයාටත් සුබ පැතුම්....
දෙදෙනාටම ජය.....Dilshan kalinga
නියම වැඩක් මල්ලි.
කව්රුවත් කියන ඒවට වැටෙන්න එපා.
තමන් දන්නවනම්- තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනම් කරන වැඩේ හරි කියලා එච්චරයි.
මේ වගේ වැඩ දිගටම කරන්න ශක්තියන ලැබෙන්න ඕනේ.රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. කෙනෙක් කියපු කතාවකට නියම පිළිතුරක් දීලා තියෙන්නේ. ජය෴෴ :P :P
kavi
mahansiyata godak sthuthi malliya
Raji
Ela....!
Mahesh
sub ekata thanx aaaaaaa
Menu
Thank you bro !
isuru lakmal
tamil nam itin ela tamai.patta gati film eka.thanks...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
P.K
Thanx for the sub saho...
malith
Ela ela
gethmina
dear megha sinhala sub oni ikmnat
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks very much ....Thanks very much..
very..very..Thanks....!