“මිනිසා උපදින්නේ ආදරයෙන්…” “ඔහු ආදරය සොයමින් ජීවත් වෙනවා…” “ඔහුට ආදරය ලැබුනම, ඔහු ඒ ආදරය වෙනුවෙන් සටන් කරනවා…” “ඔහු සටන දිනුවොත්,සතුට වෙනුවෙන්,” “ඔහු නැවත නැවතත් එනවා…” “ඔහු පරාද වුනොත් මොකද වෙන්නේ? ඔහු ආයෙත් දිනන්න එයි. “ඒකයි හැමදාම දිනන ආදරය මායිම් නැත්තේ, මරනය අඩුවෙන්” ඔන්න ඉතින් ආයෙත් ලස්සන තෙළ…

“මිනිසා උපදින්නේ ආදරයෙන්…”
“ඔහු ආදරය සොයමින් ජීවත් වෙනවා…”
“ඔහුට ආදරය ලැබුනම,
ඔහු ඒ ආදරය වෙනුවෙන් සටන් කරනවා…”
“ඔහු සටන දිනුවොත්,සතුට වෙනුවෙන්,”
“ඔහු නැවත නැවතත් එනවා…”
“ඔහු පරාද වුනොත් මොකද වෙන්නේ?
ඔහු ආයෙත් දිනන්න එයි.
“ඒකයි හැමදාම දිනන ආදරය මායිම් නැත්තේ, මරනය අඩුවෙන්”
ඔන්න ඉතින් ආයෙත් ලස්සන තෙළිගු ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා.ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.පරනයි කියල අතාරින්න එපා ලස්සන ආදර කථාවක් තියෙන්නේ.
අපි ආදරය කරන කොට ඒකට කොච්චරනම් බාධක එනවද,
කුලය, මුදල්, බලය ඒ වගේ බාධක කිහිපයක්. ඉතින් ඒවටත් වැඩිය ලොකුම බාධකය තමයි වැඩිහිටියන්, දෙම්පියන්. ගොඩක් ආදර වන්තයන් ආදරය වෙනුවෙන් ඒ වගේ බාධක ආවම සටන් කරන්න බැරුව ආදරයෙන් වෙන් වෙනවා…ඊටත් වැඩිය ආදර බාධක හමුවේ ගොඩක් තරුණ ජීවිත බලාපොරොත්තු සුන් වුනාම ජීවිතෙන් සමුගන්නවා.එහෙනම් ජීවිතයක් දෙන ආදරයක් වෙනුවෙන් මැරෙන එක සාධාරණද? නෑ…ඔයාට ඔයාගේ ආදරය රැක ගන්න ඊළග උපත වෙනකන් ඉන්න වෙනවද?……. ඒක මේ ආත්මෙදිම කරගන්න ඔනි..ඒකයි ජීවිතය…..ඒකයි ආදරය…ආදරය කවදාවත් මැරෙන්නේ නෑ….
- කාණ්ඩය : Romance
- අධ්‍යක්ෂණය : Ravi Yadav
- රංගන ශිල්පීන් : Aadarsh Balakrishna, Shradha Das, Anita Galler
- කථාව රචනය : Umarji Anuradha, K. Balachander
- විකාශණය : 25 March 2010 (USA)
- IMDB අගය : 3.3/10
කථාව ගැන කිව්වොත් බාලු ඇමරිකාවේ උපත ලබා ජීවත් වෙන තරුණයෙකි. ස්වප්නා ඇමෙරිකා එක්සත් ජනපදය තුලට පැමිනෙන්නේ තම පියාගේ තෙලිගු ජන භාෂාවලින් කරන ලද පර්යේෂණ සදහා සහය දැක්වීමටය. බාලුගේ නිවසට අසල්වාසි නිවස තුල මොවුන් පදිංචිය සදහා පැමිනෙයි. බාලු අධ්‍යාපන කටයුතු සදහා තම ගෙදරින් පිටව ගොස් සිටී. දිනක් බාලු තමාගේ අධ්‍යාපන කටයුතු වලින් මිදී විවේකයක් ගැනීම සදහා තම නිවස වෙත එන විට ඔහුගේ නෙත ගැටෙනුයේ ස්වප්නා කෙරෙහිය. ස්වප්නා හට කථා කිරීමට බාලු තැත් කරත් ස්වප්නා ඉන් මිදී තම නිවස කරා දිවයයි. පසු දිනක බාලුට ස්වප්නාව මුණ ගැසූණු විටකදී ඔහු ඇයට කථා කිරීමට ගියත් ඇය කිසිම දෙයක් නොපවසා සිටීමෙන් ඔහු දැනගන්නේ ඇයට කථා කිරීමට නොහැකි බවයි… පසුව මිනිසු බාලු සහ ස්වප්නා ආදරය, කිරීමට පටන් ගන්නේ දේව මෙහෙයකදී ඇය ගොළු බවට රගපෑම බාලු විසින් එය බොරුවක් බව දැනගැනීමෙන් පසුවයි. ඔවුන් දෙදෙනාටම දෙනො ආදරය කිරීමට පටන් ගත්තද ඔවුනගේ දෙමාපියන් ඊට විරුද්ධව ඔවුනගේ සියළු බලා පොරොත්තු කඩ කර දමයි.
දෙමව්පියන් ඔවුන්ව වෙන් කිරීමට ගන්නා පියවර වන්නේ දෙදෙනාම වසරක් පමණ හමුවීමට / මෙන්ම කථා කිරීමටද නොහැකිව සිටන ලෙසයි. එය සිදුකලහොත් පමණක් ඔවුන් දෙදෙනා විවාහ කර දෙන බව දෙමව්පියන් පවසයි. ස්වප්නාගේ දෙමව්පියන් ස්වප්නාගේ මස්සිනා කෙනෙකු ඇයට සම්බන්ධ කර බාලු හා ස්වප්නා අතර භේදයක් ඇති කිරීමට උත්සාහ කරයි. චිත්රපටයේ ඉතිරි කොටස ආදරය පැවතුනද, ප්‍රේමයෙන් සියලු බාධක ජයගනියිද නැද්ද කියලා බලන්න ඔයාලට භාර කරනවා.
තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකම් තෙරුවන් සරණයි!
මෙහි ටොරන්ට් පිටපත සදහා උපසරසි නිකුත් කර ඇත. තවද මෙහි ටොරන්ට් පිටපට භාගත කිරීමේ අපහසුතාවය නිසා යූටියුබි හි ඇති පැය 02:27:39 ඇති වීඩියෝ පිටපත සදහා වේ උපසිරසි හොදින් ගැලපේ. උපසිරසි ඒ සදහාද නිකුත් කර ඇත..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD සහ යූටියුබ් පිටපත සඳහා අදාළ වේ.
3,467 downloadsDownload Maro-Charitra-2010.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
20 comments
Isuru minipa
Udaya Saman
ඔ්කට උපසිරසි කරන්න හිතාගන හිටියෙ ගොඩක් දවස්.මොකදප ඔ්ක ලස්සන ෆීල්ම් ඒකක්.අනිවා දෙනව සහෝ ඉක්මනටම.
Tharaka
THANKS.................
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Namal123
Prasthanam kiyana film ekata sinhala subtitles dennako
ranga11112
Thanks Bro.............
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ජයවේවාහසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Hashan M. Priyadarshana
Puluwan nam Kadhal Solla Vandhen (2010) film ekatath sub eka karanawada bro patta film ekak
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!wmcsubhash
sub ekata thanks saho
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
ඔබගේ වෙහෙසින් නිමවූ මෙම සිනමාපට උපසිරැසිය බොහෝ අයට වැදගත් වන එකක් වගෙයි. එයට මාගේ ස්තුතිය?ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
මේ ෆිලුමේ නම තව ෆිලුමක සබක් කරද්දි ඒකේ දෙබසක කියනවා මතකයි.
අනිවා හොඳ එකක් වෙන්න ඕන.
බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!යුරාන් ධනුක (ධනූ)
නියමයි මචෝ...
සුපිරියක් වගේ...
බොහෝම ස්තූතියි...!!!Nimeshh
නියමයි ඔන්න මම download කරා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan37
ela ela
thanks bn,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
thanks bn,,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for the sub puluwannam Minnale (2001) Tamil movie eka denna supiri love story ekak