හායි…. මම කයිල්. මම ස්කොලේ එච්චර ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි. පහුගිය සතිය වෙනකන්. පස්සේ මම මගේ තත්ත්වය යාවත්කාලීන කළා. හරි එහෙනං අපි මුල ඉදන් පටන් ගමුද. කොහොමද ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට කරන්න පුළුවන් සිතුම් පැතුම් ඉෂ්ට කරන මැජික් ඇප් එකක් තිබුනොත්.. හරි යාලුවනේ… ඔන්න එහෙනං හුග කාලෙකට පස්සේ මම අයෙත් ආවා සු…

හායි…. මම කයිල්.
මම ස්කොලේ එච්චර ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි.
පහුගිය සතිය වෙනකන්.
පස්සේ මම මගේ තත්ත්වය යාවත්කාලීන කළා.
හරි එහෙනං අපි මුල ඉදන් පටන් ගමුද.
කොහොමද ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට කරන්න පුළුවන් සිතුම් පැතුම් ඉෂ්ට කරන මැජික් ඇප් එකක් තිබුනොත්..
හරි යාලුවනේ… ඔන්න එහෙනං හුග කාලෙකට පස්සේ මම අයෙත් ආවා සුපිරි බයිස්කෝප් එකක් අරන්. මේ තමයි මගේ 3 වෙනි උපසිරැසිය. මේක කරලා ගොඩක් කල්. එත් ලිපිය ලියන්න කම්මැලි කමට හුගක් කල් ගියා.
හරි මේ ෆිල්ම් එක ගැන කියනවනං මේකේ ප්‍රදාන චරිත විදිහට ross lynch, සහ සෙසු olivia holt, courtney eaton, diana bang, martin donavan, රංගනයෙන් දායක වෙනවා. imdb අගය 5.9 වගේ ලබාගෙන තියෙනවා. ඒවගේම මේ මූවි එක super natural,drama, romance ගණයට තම වැටෙන්නේ. විනාඩි 90ක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. සුපිරිම කතාවක් කිව්වොත් හරි.
හරි එහෙනන් අපි මේකේ කතාව ගැන පොඩ්ඩක් බලමු
අපි හැමෝටම හීන තියෙනවානේ. එත් ඒ හීන හැමදෙයක්ම ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැ. එත් අපිට ඒ හැමදෙයක්ම ඒ විදිහටම ලබාගන්න පුළුවන් උනොත් මොකද වෙන්නේ..
අවුරුදු 17 කොල්ලෙක්ට තියෙන්න පුළුවන් හීන මොනවද..?
මේ කතාවේ ප්‍රධාන චරිතේ තමා කයිල් කියන්නේ. කයිල්ගේ අම්මයි තාත්තයි වෙන් උනාට පස්සේ කයිල් ගේ අම්මා එයාලගේ තාත්තව දාලා ගොඩක් දුර එනවා. ඒ උනාට කයිල් එයාගේ තාත්තට හුගක් කැමති. කයිල්ට ඕනේ තාත්ත එක්ක ඉන්න. මේ හින්ද කයිල්ට යන්න වෙන්නේ අලුත් ස්කෝලෙකට. අලුත් ස්කෝලෙකට යන කයිල් ට එහෙදි ලැබෙන පිළිගැනීම නං එච්චර හොද නැ. අලුතෙන් ළමයෙක් අවම දන්නවනේ ස්කෝලෙකට. ඉතින් මෙයටත් එහෙ ඉන්න අය රැග් කරන්න ගන්නවා. ස්කොලේදී වෙන රන්දුවකදී කයිල් ගේ ෆෝන් එක කැඩෙනවා. මෙයා ෆෝන් එක හදාගන්න කියලා ලග තියෙන කඩේකට යනවා. එතනින් තම කතාව පටන් ගන්නේ. එහෙදි මෙයාට ෆෝන් එක හදන කෙනා APP එකක් දාලා දෙනවා. ඊටපස්සේ කයිල්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදිහට. ඔක්කොම කියන් නැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඉතුරු ටික බලලම දැනගන්නකො. ෆිල්ම් එක බලලා හොදයිනන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනං ගිහින් එන්නන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,861 downloadsDownload Status.Update.2018.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශන දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රියදර්ශන දර්ශන
Subtitles
29 comments
Kantha_DLA
lakmal chathuranga
tank you sho sub akata niyamayi elazzzz
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
ජයවේවා...!
තෙරුවන් සරණයි...!mdarshana1997
thanx
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa..!Rukshan37
Ela ela
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tsandesh
Mama meke kalin deparak baluwa. Supiriyak .ela komadiya. hamamoma balanna. Dan ayeth sinhala subtitles ekke balanawa . Thnx for subtitles darshana bro. Keep up the good work. Kawruth me movie eke miss Karaganda epa eka loku aparadayak.
Blurt! 2018
Bixler high private eye 2019
Christmas joy 2018
Christmas at pemberly manor 2018
Christmas getaway 2017
Tiny Christmas 2017
Lucky 2019 (animated)
Five feet apart 2019Bro me uda mentioned tikathat puluwan nam subtitles Denna.
Thanx. Status update wage tawa comedy movie tiyennawanam pahalin comment karanna kawruhari.
mindika
Thanks !!!!!!!!!!!!!!
MAALnath
Thanks ..............good luck ....................
WM sithmaka
සුපිරි ෆිලුම් එකක් ,,ආයේ බලනවනම් බලන්න ඕනෙම එකක් ....
mdarshana1997
aniwa
M.D.P.Fernando
Thanks****************
suranuwan
thanks..
ict
Thanks for sub broh
D.Chamara
බොහොම ස්තූතියි සහෝ
HIRANLASITHA
Patta
Jeewantha dilshan
thanx for sub
ict
Sub ekata thanks macho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
chathura_dharmasiri
මම හිතුවෙ මේකට සබ් එකක් නෑ කියල... එළ බ්‍රෝ!
mdarshana1997
ela
Vihanga sathsara
thanksss bro...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!gayanmagee
thanks
madushanrfdo
blue ray update plz
heshan
how to get girls 2018 eke sub denako!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!