Watch Trailer

Marriage Is a Crazy Thing (2002) | විවාහය උමතුවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මගෙ දෙවැනි උපසිරසිය ඔයාලා වෙනුවෙන් ගෙනැත් තියෙන්නෙ. මේක ටිකක් වෙනස් ආරක කොරියානු චිත්‍රපටියක්, මේ කතාව හරහා විවාහය සහ විවාහයකින් තොරව එකට ජීවත් වීම එකට අරගෙන සංසන්දය කරලා තියෙනව. මේවගේ අලුත් මතවාද වලට පොළඹවන චිත්‍රපටි බලන එකක් ටිකක් පරිස්සමෙන් කරන්න ඕන කාරණාවක්. හැබැයි ගොඩක් වෙලාවට…

Marriage Is a Crazy Thing (2002)

ඔන්න යාළුවනේ අද මගෙ දෙවැනි උපසිරසිය ඔයාලා වෙනුවෙන් ගෙනැත් තියෙන්නෙ. මේක ටිකක් වෙනස් ආරක කොරියානු චිත්‍රපටියක්, මේ කතාව හරහා විවාහය සහ විවාහයකින් තොරව එකට ජීවත් වීම එකට අරගෙන සංසන්දය කරලා තියෙනව. මේවගේ අලුත් මතවාද වලට පොළඹවන චිත්‍රපටි බලන එකක් ටිකක් පරිස්සමෙන් කරන්න ඕන කාරණාවක්. හැබැයි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නෙ තමන් ඒ දිහා බලන කෝණය අනුවයි. ඒ වගේම මේවගේ අදහස් තියෙන චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගෙ පුද්ගලික මතවාද විතරයි. ඒවා පිළිගන්නවද නොගන්නවද කියන එක ප්‍රේක්ෂකයට අදාළ කාරණයක්. මේ වගේ චිත්‍රපටවලටත් උපසිරසි කරන්න ඕන නිසා මම මේ චිත්‍රපටය තෝරගත්තා.හැබැයි මේ වෙනකොට පෝරුවට නැගපු අයටනම් මේ කතාව හරියටම තේරේවි. ඒවුනාට ඒ අය දැන් පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටය හුඟක් ලොකු සම්භාව්‍ය මට්ටමට ගිහිනුත් නැහැ. හැබැයි සියුම් විදියට ලියපු තිර පිටපත මේ චිත්‍රපටයෙ ජනප්‍රියතාවයට බලපාලා තියෙනව.

විවාහ වීමට උනන්දු නොවන කොරියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු සහ වෘත්තීමය ඉලක්ක වෙනුවෙන් කැපවෙන කාන්තාවක් අතර ඇතිවෙන ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ගෙතුණු ආදර කතාවක් චිත්‍රපටයෙන් ඉදිරිපත් කරලා තියෙනව. එතකොට මේ දෙන්න අනිත් අයගෙ ආදර කතා,විවාහ ජීවිතයන් වගේ දේවලුත් අරගෙන සංසන්දනය කරල, මේ දෙන්නා සති අන්තෙ විතරක් එකට ජීවත්වෙ.න්න තීරණය කරනව පස්සෙ කාන්තාව වෙන කෙනෙක් එක්ක විවාහ වෙනව. ඒත් මේ ඇසුර නවතින්නෙ නැහැ. ඒ අතරෙ මේ අයට ඉරිසියාව,දුක,තරහ නිසා ප්‍රශ්න ඇතිවෙනව. ඒවත් මේ චිත්‍රපටයෙ ඉදිරිපත්කරල තියෙනව. කොහොමවුණත් මෙතනදි තමන්වෙත නතුකරගැනීම වැනි කරුණු මේ චිත්‍රපටයෙන් අවධානය යොමුකරවල නැහැවගේම ආදරය සහ විවාහය වෙනමම තේරුම් දෙකක් ලෙසින් අර්ථකනය කරල තියෙනව.ඒක තමයි මේ චිත්‍රපටියෙ තියෙන ලොකුම වෙනස..වෙනස් චිත්‍රපටි බලන අයටනම් මේ චිත්‍රපටය හොඳටම ගැළපෙයි කියලා හිතෙනව..චිත්‍රපටිය බලල ඒ ගැන හිතෙන දේවලුත් මෙතන දාන්න…අපි ගියා එහෙනම්…

Marriage Is a Crazy Thing (2002) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

413a67310d69429ca8dea2fc8c07d3d75c688263 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,472 downloadsDownload Marriage.is_.a.Crazy_.Thing_.2002.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත්‍ර දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත්‍ර දර්ශන

Subtitles

3,472 downloadsDownload Subtitles37 KB

30 comments

  1. wicky

    niyamai mcn

  2. චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

  3. Kulanjana Maduranga

    pattai.amuth storyak wge.aniwa balann ona.subata thanks SACHITHRA saho.ohoma ymu.jayen jaya.....

  4. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  5. jack

    නියමයිනේ සහෝ.
    ස්තුතියි

  6. quik

    thanks

  7. wow

    wow,,, maru :D

  8. “චූටී මල්ලි”

    වෙනස් කතාවක් වගෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  9. Samee

    THanxa......

  10. Givantha Arshakularathne

    නියම සලරුව සහො,
    උපසිරසියට බොහොම ස්තුතිය්.

  11. නලින්

    ස්තුතියි සචිත්‍ර සහෝ

    අමුතුම කථාවක් වගේ මෙකේ යන්නේ ලිපියේ කියලා තියෙන හැටියට නම්

    ජය වේවා!

  12. nalaka

    maxa storyak wage onna banna dammo..sahota godak pin sub laba dunnata mekata..jaya wewa...

  13. Sanjaya

    Korianu Film aththatama Lassanay, Onna mat gatta...Thanks Saho.

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  15. indika

    thnq :)

  16. dinuka lakshan

    supriye hode

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  18. mad

    thanxxx bro

  19. Chami

    Thanks....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Nandana

    Thank You Sachithra.

  22. වරුණ රංගජිත්

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.....
    උපසිරැසියට තුති……. :) :)

  23. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  24. Ravindu

    Film ekanam supiri...

  25. Kasun D

    Thanx machoooooo.supiri film eka.amuthu kathawak.

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. malith

    Ela ela

  28. ricadodamien

    Thank U Sachitra brother & baiscope team for the sub, all the best to baiscope team............

  29. hrangana

    marriage is a crazy film eka download krnna link eka ewnnkoo

  30. Rukshan37

    Ela