Watch Trailer

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලප වානර [සිංහල උපසිරසි]

Marsupilami (2026) Sinhala Subtitles අද ඔබ වෙත ගෙන එන්නේ ලොව පුරා ආදරය දිනාගත් ජනප්‍රිය Marsupilami (දඟර වලිග ලපවානර) චරිතය නැවතත් තිරයට රැගෙන එන, හාස්‍යය, වික්‍රමාන්විතය සහ පවුලේ සැමට රසවිඳිය හැකි අලුත්ම animated චිත්‍රපටය Marsupilami (2025) යි. වනාන්තරයක ජීවත් වන අතිශය දුර්ලභ හා අසාමාන්‍ය සත්වයෙක…

Marsupilami (2026) Sinhala Subtitles

අද ඔබ වෙත ගෙන එන්නේ ලොව පුරා ආදරය දිනාගත් ජනප්‍රිය Marsupilami (දඟර වලිග ලපවානර) චරිතය නැවතත් තිරයට රැගෙන එන, හාස්‍යය, වික්‍රමාන්විතය සහ පවුලේ සැමට රසවිඳිය හැකි අලුත්ම animated චිත්‍රපටය Marsupilami (2025) යි.

වනාන්තරයක ජීවත් වන අතිශය දුර්ලභ හා අසාමාන්‍ය සත්වයෙකු වන Marsupilami, අනපේක්ෂිත සිදුවීම් මාලාවක් හේතුවෙන් තම නිවස, මිතුරන් සහ ස්වභාවික ලෝකය ආරක්ෂා කරගැනීම සඳහා අලුත් වික්‍රමාන්විත ගමනකට එක්වෙනවා. එම ගමනේදී නව මිතුරන් මෙන්ම අභියෝග රැසක්ද ඔහුට හමුවන අතර, ධෛර්යය, මිත්‍රත්වය සහ එකමුතුකමේ වටිනාකම ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කරනවා.

වර්ණවත් animation, ජීවමාන චරිත, සිනහවෙන් පිරුණු අවස්ථා සහ හදවතට දැනෙන සංවේදී මොහොතක් එක්ක, Marsupilami කියන්නේ කුඩා දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ටත් එකසේ විනෝද විය හැකි family adventure එකක්.

🎬 Director: Philippe Lacheau
✍️ Writers: Philippe Lacheau, Pierre Lacheau, Jul
📚 Based On: Marsupilami comic series by André Franquin
🏢 Production: M6 Films, Pathé
🎭 Genre: Animation | Adventure | Comedy | Family



“සැබෑ වීරයෙක් වෙන්න ලොකු ශක්තියක් ඕනේ නැහැ… හොඳ හදවතක් තිබුණොත් ඒ ඇති.”

තවත් කතාවක් සමඟින් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා!

Marsupilami (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,184 downloadsDownload Marsupilami-2026.zip40 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Marsupilami Sinhala Subtitles

Subtitles by

චමිත් මාන්නප්පෙරුම

Subtitles

1,184 downloadsDownload Subtitles40 KB

3 comments

  1. Buddhika laKMal

    මේකට සබ්දුන්නටනං බොමෙ ස්තූථියි හොදේ……..

  2. එල්. සී. ‎දමැල්

    දඟර වලිග මං පොඩි කාලෙ පිස්සුවෙන් බලපු කාටූන් එකක්!
    මේකේ පළමු කොටස HOUBA! On the Trail of the Marsupilami (2012) ෆිල්ම් එකත් මාරම ආසාවෙන් බැලුවෙ. දෙවෙනි එකක් එනව කියල ට්‍රේලරෙන් දැනගත්ත දා ඉදල බලනව කියල හිතන් හිටිය.
    බොහොම ස්තුතියි මේකෙ සබ් ගෙනාවට.
    ජය වේවා!

  3. damith niwanthaka

    Thanks bro. Jaya wewa… !!!