Watch Trailer

Karakkam (2026) Sinhala Subtitles | අපිට ආපහු යන්න ඕනෑ [සිංහල උපසිරැසි]

Karakkam (2026) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම. ඔන්න අදත් අලුත් මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා.මේක musical comedy horror ශානරයට වැටෙන අමුතුම තාලෙ ප්ලොට් එකක් එක්ක එන කතාවක්. කොහොමත් ඕනෙම පිස්සු අදහසක් මලයාලම් කාරයො බලා ඉන්න පුළුවන් කතාවකට හරව ගන්නවනෙ. මේකත් එහෙම තමා. මේ දවස් වල මට කරන්න හම්බ වෙන්න…

Karakkam (2026) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම. ඔන්න අදත් අලුත් මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා.මේක musical comedy horror ශානරයට වැටෙන අමුතුම තාලෙ ප්ලොට් එකක් එක්ක එන කතාවක්. කොහොමත් ඕනෙම පිස්සු අදහසක් මලයාලම් කාරයො බලා ඉන්න පුළුවන් කතාවකට හරව ගන්නවනෙ. මේකත් එහෙම තමා.

මේ දවස් වල මට කරන්න හම්බ වෙන්නෙම හොල්මං, යක්කු ඉන්න කතන්දර. ඒ ගොඩක්ම කොමඩි වලට බර කතා. මේකෙ කතා වෙන්නෙත් අවතාර කණ්ඩායමක් ගැන කතාවක්. මේක පටන් ගන්නෙ නව වසරක් උදා වෙන අවස්ථාවක අහම්බෙන් සෙට් වෙන බීමත් තරුණයින් දෙන්නෙක් රාත්‍රිය ගත කරන්න කනත්තකට යන එකෙන්. පොඩි සාකච්ඡාවකට පස්සෙ උන් සොහොන් කොත් පහක පිත්තල කුරුස පහක් ගලවනවා. ඊට පස්සෙ ඒ කුරුස අයිති කාරයො උන් පස්සෙන් හඹා එනවා. මේක නතර වෙන්නෙ සුන්දර ඉඩුක්කි වලින්.

ශ්‍රීනාත් බාසි සමග ෆෙමිනා ජෝජ් අභිරාම් රාධක්‍රිෂ්ණන් සිද්ධර්ත් භරතන් රඟපාන මෙහි කාජා ලෙස රඟන ප්‍රවීන් ටී,ජේගේ රංගනයත් අමතක කරන්න බෑ. සුභාශ ලලිත සුබ්‍රමනියම් තමයි අධ්‍යක්ශක. ලස්සන සිංදු ටිකක් තියෙනවා අහන්නත්. ඒ නිසා කම්මැලි නෑ. බලන්න

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Karakkam (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

696 downloadsDownload Karakkam-2026.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Karakkam Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

696 downloadsDownload Subtitles50 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල අයියේ සබ්එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.