Watch Trailer

The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles | ආයෙත් ඇවිලෙන යක්ෂණියන්ගේ සටන! [සිංහල උපසිරසි] [Bluray Updates]

The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles හායි යාලුවනේ, අද මම ආවේ 2006 රිලීස් වුණු සුපිරිම “The Devil Wears Prada” ෆිල්ම් එකේ හැමෝම මඟ බලාගෙන හිටපු දෙවෙනි කොටසේ උපසිරසියත් අරගෙනයි! කලින් කතාවෙන් අවුරුදු විස්සකට පස්සේ, දැන් හැමදේම ඩිජිටල් වෙලා පරණ පත්තර සඟරා වැහෙන තැනටම ඇවිත්. ඔය අස්සේ රස්සාව…

The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles

හායි යාලුවනේ,

අද මම ආවේ 2006 රිලීස් වුණු සුපිරිම “The Devil Wears Prada” ෆිල්ම් එකේ හැමෝම මඟ බලාගෙන හිටපු දෙවෙනි කොටසේ උපසිරසියත් අරගෙනයි!

කලින් කතාවෙන් අවුරුදු විස්සකට පස්සේ, දැන් හැමදේම ඩිජිටල් වෙලා පරණ පත්තර සඟරා වැහෙන තැනටම ඇවිත්. ඔය අස්සේ රස්සාව නැති වෙන අපේ ඇන්ඩ්‍රියාට, ආයෙත් තමන්ගේ පරණ සැර ලොක්කී මිරැන්ඩා ළඟටම වැඩට එන්න වෙනවා. හැබැයි මේ පාර ගේම ඇතුළෙන් නෙවෙයි පිටින්. ඉස්සර මිරැන්ඩා ගාව වැඩ කරපු එමිලි, දැන් ලොකු ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක ලොක්කෙක් වෙලා මුළු කම්පැනි එකම සල්ලි දීලා තමන්ගේ අතට ගන්නයි ලෑස්ති වෙන්නේ!

එමිලි මිරැන්ඩාව පන්නලා ඒ පුටුව ගන්න දඟලද්දී, මිරැන්ඩා තමන්ගේ මැගසින් එක බේරගන්න ඇන්ඩ්‍රියාත් එක්ක එකතු වෙලා දෙන සුපිරිම ඔෆිස් ගේමක් තමයි මේකේ තියෙන්නේ. ඔෆිස් අස්සේ වෙන කැපිලි, බජට් කපන සීන්, සහ යාළුවෝ අතරේ වෙන මරාගැනීම් ටික පට්ටම ආතල් වගේම කුතුහලයෙන් බලාගන්න පුළුවන්.

කලින් හිටපු සුපිරි සෙට් එක වෙන Meryl Streep, Anne Hathaway, Emily Blunt සහ Stanley Tucci මේ පාරත් ඒ විදිහටම ඉන්නවා. ඒ වගේම අලුත් නළු නිළියන් කිහිපදෙනෙකුත් මේකට එකතු වෙලා තියෙනවා.

එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මොනවාහරි අඩුපාඩුවක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray /WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

513 downloadsDownload The-Devil-Wears-Prada-2-2026-Bluray-Updates.zip153 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

FThe Devil Wears Prada 2 Sinhala Subtitles

Subtitles by

සචින් මදුකාන්ත

Subtitles

513 downloadsDownload Subtitles153 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●