ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තල…
ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් නම් නෙමෙයි නත්තලට සම්බන්ධ චිත්‍රපටි කිහිපයක්… ලෝක වාසී හැමටම ලැබුවා වූ මේ නත්තල සාමය සතුට පිරි නත්තලක් වෙන්න කියලා බයිස්කෝප් අපි පතන ගමන්ම ආරාධනා කරනවා රැදෙන්න බයිස්කෝප් අපි එකක් නත්තල සමරන්න…
තවත් නත්තල් තෑග්ගක් අරගෙන මම ආයෙත් ආවා. නත්තල් සමයේ පොඩිත්තන්ට තවත් සජීවීකරණ චිත්‍රපටයක් ලබාදෙන්නටයි මේ සූදානම. විමා අයියට ස්තුතිවන්ත වෙනවා හොයලා දුන්නාට. මේක Marvel Animation වෙතින් නත්තල් සමය උදෙසාම පොඩිත්තන් උදෙසාම නිර්මාණය කරපු චිත්‍රපටයක්. පසුගිය 12 වෙනිදා තමයි නිකුත් වුණේ. IMDb අගය 4.9 ක්.
මේ චිත්‍රපටයේ කැප්ටන් ඇමරිකා, අයන් මෑන් , හල්ක් , තෝර්, කැප්ටන් මාවල් කියන සුපිරි වීරයන් සහ කැප්ටන් ඇමරිකා යටතේ පුහුණු වන රෙප්ටිල් නම් නවකයෙක් දැකගන්න පුළුවන්. සුපුරුදු පරිදි මේ චිත්‍රපටයේදීත් කරදරකාරයා වෙන්නේ ලොකීම තමයි. ලොකී තමන්ගේ දුෂ්ට වැඩවලට මේ චිත්‍රපටයේදී යමීර් නම් ශීත යෝධයාවත් උදව් කරගන්නවා. ඒ වගේම ගෲට් සහ රොකට් රැකූන් අතරමැදදී සම්බන්ධ වෙනවා. නත්තල් සමය නිසාම මේ චිත්‍රපටය ටිකක් විනෝදාත්මක ස්වරූපයක් අරගෙන තියනවා. ක්‍රියාදාම පවා විනෝදාත්මකයි.
සුපුරුදු පරිදි ලොකීට ඕන වෙන්නේ පෘථිවිය විනාශ කරන්න. ඒත් සුපිරි වීරයෝ එයාගේ හැම සැලසුමක්ම අවුල් කරන නිසා ලොකී සහ යමීර් තීරණය කරනවා ලෝකයේ ඉන්න බලගතුම කෙනෙක් වන ජොල්නියර්ගේ බලය ලබාගෙන සුපිරි වීරයන්ව පරාජය කරන්න. ඇස්ගාඩ්හිදී ජෝල්නියර් කියලා වෙනත් නමකින් හඳුන්වන්නේ වෙන කවුරුවත් නෙවෙයි. පෘථිවියේදී කවුරුත් හඳුනන නත්තල් සීයායි. සැන්ටා ක්ලෝස්ම තමයි. ඉතින් නත්තල් සීයාගේ බලය උදුරගන්න හදන ලොකීට මොකද වෙන්නේ කියලා ඔයාලම හොයාගන්න. නැවතත් ඉක්මනට එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!
654 MB (WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න
13B7FA9F72EC32A5E995B445112259E6185710B4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,422 downloadsDownload Marvel-Super-Hero-Adventures-Frost-Fight-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
13 comments
Kulanjana Maduranga
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය
D Chamara
bohoma sthothi sahooo
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි......
සුපිරි වැඩක්
සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්....
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Avatar aang
සබට ස්තූතී
ජයෙන් ජය
මෙරී ක්‍රීස්මස් හොදෙ !!!සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….kavinda
සුභම සුභ නත්තලක් වේවා
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි අදිත සහෝ...
ජය වේවා!
sanka
thanks for sub
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Marvel Super Hero Adventures: Frost Fight! (2015) with Sinhala Subtitle | ශීත යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Marvel-Super-Hero-Adventures-Frost-Fight-2015-Xmas.jpg)

niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath subama suba naththalak wewa......