ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි උපසිරැසියත් බයිස්කෝප් අඩවියට ගෙනාවා. හුරුපුරුදු Animation චිත්‍රපටියක් තමයි මේ පාරත් තෝරගත්තේ. මම මුලින් උපසිරැසි දුන්න චිත්‍රපට දෙක වඟේ මේකත් වෙනස්ම තාලෙ අපූරු චිත්‍රපටියක්. ඒනිසාම මුලින්ම මේ චිත්‍රපටිය ගැන මට කියපු විකියා සහෝදරයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉතිං අපි එමුක…

ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි උපසිරැසියත් බයිස්කෝප් අඩවියට ගෙනාවා. හුරුපුරුදු Animation චිත්‍රපටියක් තමයි මේ පාරත් තෝරගත්තේ. මම මුලින් උපසිරැසි දුන්න චිත්‍රපට දෙක වඟේ මේකත් වෙනස්ම තාලෙ අපූරු චිත්‍රපටියක්. ඒනිසාම මුලින්ම මේ චිත්‍රපටිය ගැන මට කියපු විකියා සහෝදරයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉතිං අපි එමුකෝ චිත්‍රපටිය ගැන කාතා කරන්න.
IMDb එකට ගිහින් බැලුවොත් ඔයාලටත් තේරේවි මේක යාළුවනේ සම්මාන බොහොමයක් දිනපු සහ සම්මාන බොහොමයකට නිර්දේශ වුණ, IMDb අගය 8.2 ක් වගේ ඉහළ අගයක් ලබාගත්තු ඕස්ට්‍රෙලියානු චිත්‍රපටියක්. ඔයාල කොහොමත් දන්නවනේ ඕස්ට්‍රේලියාව ඉතින් ළමා වැඩසටහන් නිර්මාණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා, හැබැයි ඉතිං මේ චිත්‍රපටිය ළමයි වෙනුවෙන් විතරක්ම නෙවෙයි. මම මේ කියන එක චිත්‍රපටිය බලනකොට ඔයාලට තේරේවි. අපි හැමෝටම බලන්න හොඳ චිත්‍රපටියක්.
කතාව ගැන කිවුවොත් මේ කතාව දිවෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට නුදුරින් ජීවත් වෙන අවුරුදු 8ක පුංචි ගැහැණු ළමයෙකු සහ ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේ ජීවත්වෙන අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකු අතර ඇතිවන අපූරු පෑනේ මිතුදමක් ගැනයි. දැන් ඔයාල හිතනවා ඇති අවුරුදු 8ක කෙල්ලෙකුයි මැදි වයසේ වැඩිහිටියෙකුයි අතර ඇතිවෙන මිත්‍රත්වය මොකක්ද කියලා. ඒත් ඒකට පිළිතුරු දෙන්න ගියොත් මට කතාව කියන්න වෙනවා. ඒනිසා ඔයාලම ඒකට උත්තරේ චිත්‍රපටිය බලන ගමන් හොයාගන්නකො. සැබෑ මිතුදම ගැන, ජීවිතය ගැන වගේම සමාජයේ යථාර්ථය වැඩිහිටි සහ ළමා ඇසකින් දකින ආකාරය ඉතාමත් සරල රූ පෙළකින් අපි වෙතට ගෙන හැර දක්වන චිත්‍රපටියක්. අඩුවක් නැතිව බලල විනෝද වෙන්නත් පුළුවන්. හැබැයි ඇහැට කඳුළක් එක් කරමින් අවසන් වේවි. ඔයාලම බලල තවත් මේ ගැන තීරණය කරන්නකො.
උපසිරැසි බාගෙන යනගමන් පොඩි comment එකකුත් දාගෙනම යමු එහෙනම් ඉකමනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!
601 MB (BR)කොපිය මෙතනින් බාගන්න
863290BB0848A35A8FE1CD7692F97E3AD33568371.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න
03EF6E2BEB24530C681C6E3B8A83CA431B8044C4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,640 downloadsDownload Mary-and-Max-2009.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ඉනූෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉනූෂ අඹගහවත්ත
Subtitles
43 comments
zumo man
ccnp
Thanks
tharanga
ශා ලෝකේ හොදම ෆිල්ම් එකක් නේ අනිවා බලනවා
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.pathum
digatama denna thawath hoda awa
lk
supirine meywa thaa one top film akak
kalinga
බොහොම තුති සහෝ!
yasomal
ela bro
indika
thnq
asiri
digatama denna subs
chami
txxxxxxxx
jack
ස්තුතියි මචෝ. මමත් ගත්තා.
හර්ෂ ලහිරු
පට්ට ඇනිමේෂන් එකක් වගේ
ස්තුතියි සහො :P ජයrajitha
patta, thanks macho
Thisara NEO
thanks saho
me
Thanks
Sewwandi
බොහොම ස්තූතී මේ වගේ වෙනස් ෆිල්ම් එකක් වෙනුවෙන් සබ් දුන්නට. මේ වගේ ඒවානම් අනිවාර්යෙන්ම බලනවා .මේ වගේ ෆිල්ම් වලට තව සබ් දෙන්න ලැබේවා කියලා පතනවා :D.
wimukthi
මම මේක බලලා තියෙනවා
මේක පට්ට film එක
ඔයා දාපු නමත් ෆිල්ම් එකට ගැලපෙනවා
but මචෝ මේක ළමයින්ට එච්චර ගැලපෙනේ නැහැ නේද(උබ මේ post එක ළමුන්ටත් සුදුසු කියලා දාල තියෙනවා )
anyway මචන් sub එකට තැන්කු“චූටී මල්ලි”
එල ෆිල්ම් 1ක් වගෙ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය....Chamil
මම ටික කාලෙකට කලින් මේ ෆිල්ම් එක බැලුවා
සිංහල සබ් එක්ක ආයෙත් බලනව, තැංකූ වෙරි මච්!!! :D
හැබැයි මේ ෆිල්ම් එක ලමයිට එච්චරම හොඳ නෑ නේද? වයස අවුරුදු 14 වැඩි ළමයිටනම් කමක් නැ ඉතින් :ඪD, ඒත් ඉතින් පොඩි ළමයිටනම් හොඳ නැ නේද? :)kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...දිමුතු තරංග ඉලුක්කුඹුර
මේකනම් ගොඩක් වටිනා කතාවක් වගේ,බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
Nisal Lakshan
thakxxx thawa film denna patta
shanika perera
thanks...
රොයිලි
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
කවුදෝ ඉල්ලල තිබුන දැක්ක මේක.
එදා ඉඳං බලන් හිටිය බලන්න.
බාන්න දාලයි තියෙන්නෙ.
දෙයියනේ කියල ඉක්මනට ඩවුන් වෙනව.
නියමයි ඉනූෂ.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
අසින්ත
බොහොම ස්තූති වෙනවා ඉනූෂ මේ වගේ film එකකට සබි දාන්න ඔයාට හිතුන එකට. පට්ට film එක. විනෝදෙත් එක්ක ජවිතේට ගන්න ගොඩාක් දේවල් මේකෙන් තියෙනවා. සබ් වලට තෑනික්ස්.
anju gihan
හරි අමුතුයි ඒ උනාට් මාරම ෆිල්ම් එකක් අනිවා බලන්න ලස්සනයි බොහොම ස්තුත්යි ඉනුශ .
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍චතුර මදුසංක
නියම බඩ්ඩක්නෙ ගෙනත් තියෙන්නෙ
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Tharaka
thanx bro...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
අසිත
තැන්ක්ස්..
Nandana
Thank U Inusha.
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි.....සහෝ'''''''''''''''
Fahim
me wage wenas movie ekakata subtitle ekak dunnata thanx bro
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Thilankadissanayake
ස්තූතියි සහෝ.good luck to you.
sasanka
thanks for the sub
Anonymous
thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elazzz thnxzzzz