ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි රජු යම්කිසි අභිරහස්…

ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි රජු යම්කිසි අභිරහස් විෂකින් සිහිසුන් වන කල “හා-සියන්” අකමැත්තෙන් වුව ද සිංහාසනාරූඪ වෙයි. සිය දේශය ආර්ථිකමය වශෙයන් බේරාගනීමටත්, සිය මරණයෙන් බේරීමටත් හා-සියන්ට ඉතිහාසගත විශිෂ්ඨත ම “රඟපෑම” සිදු කළ යුතු වෙයි. මේ එම ඓතිහාසික, සත්‍යය කතා ප්රවෘත්තියයි.
මෙහි ප්‍රධාන රංගන ශිල්පී බයුං හන් ලී සිය විශිෂ්ඨ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය පවුලේ සියලු දෙනා සමඟ නැරඹිය හැකි විනෝදාත්මක මෙන් ම අග්‍රගන්‍ය වූත් සම්භාව්‍ය වූත් චලන චිත්‍රයක් ලෙස හැඳින්විය හැකියි.
චිත්‍රපට ප්‍රභේදය – ඓතිහාසික / වෘතාන්තමය
ග්වන්ඝයි රජු ගැන ඉතිහාසයෙන් බිඳක්.
6,816 downloadsDownload Masquerade-2012.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තමීර ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තමීර ජයසූරිය
Subtitles
74 comments
amilatk
මනොජ්
එල එළ යාලු
eranga
එල සහෝ ජය!
vee
maxxa saho
rusuru | රුසිරු
එලස් මචං දිගටම දෙමු සබ
ccnp
Thanks
jack
නියමයි. ස්තුතියි සහෝ..
ositha
bohoma pin sahota
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai macho...
jaya wewaa
sab ekata thanks..නලින්
ස්තුතියි තමිර සහෝ
ජය වේවා!
yeshu
thankZ
senuri
ela wadak sahoooo
“චූටී මල්ලි”
එල එල එල
සබ තුති
ඔබට ජය....chami
thxxxxxxxxx
ashan
Thank Bro
kalinga
බොහොම පින්!
tharanga
ජය වේවා සහෝ!
kesara
thanks you bro!great work
Charitha Herath
අපේ Don Yi (අභීත දියණි) නෙව මේකේ ඉන්නේ...!
දිමුතු තරඟ ඉලුක්කුඹුර
මේක පළමු එක නේද ? මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
siraj
සුපිරි ෆිල්ම් එකක්.
සබ් එකට ස්තූතියි සහෝ.
දිගටම සබ් දෙමු නේ.........gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Greta
Thanks for shngrai. Always good to find a real expert.
mudiya / මුදියා
පළවෙනි එකද කොල්ලො.
උණසුම් සුභ පැතුම් හොඳේ.
පෝස්ට් එක නම් ටිකක් මදි වගේ.
කමක් නෑ දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Amil
සුපිරි ෆිල්ම් එකක්.
සබ් එකට ස්තූතියි සහෝ.Chamasrsp
එල සහෝ..!!!! සබ් දිගටම දෙමු.. :)
chandana
Thanks
රොයිලි
බොහොම ස්තූතියි තමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
Saman Prasad ( Black Cobra )
thanks...
shani
thanks
Isuru
මමත් බැලුවා. ගොඩාක් ලස්සන කතාවක්. ස්තුතී !!!
ධනු
thanks machan....meke huru purudu muhunak penna thiyana nisa banna gannawa...eyada dannathi nisa kiyanna yanna....waradununoth ehema!jaya wewa!
Anonymous
Eya Thamai
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P
hasitha
dong yi innawa maru/................
supun
කොරියන් ෆිල්ම් ඩැන් ටිකක් නැගලා යනවා වගේනේද යාලුවනෙ.
Dulitha
maxaaa. movie ekath maru, sbu ekath maru. thanx
Binara Ravinash
maxxzz.tnkz bro
Dhananjaya Nuwan
ela ela............saho..........
Tomba
maxxa. keep it up bro
Lahiru
ah! meke ape Dong Yi kumariyath innawane. e hinda aniwaaren balanawa.
sachith
Thanks Machan
sp පියමල්
thanks
කේ.යූ.ජී. උදාර
නියමයි තමීර සහෝ..........
දිගට ම මේ වැඩේ කරගෙන යමු.randeepana
ෆිල්ම් එක නම් හොදටම තියෙනවා සුපිරි....
පොඩි මල්ලි
මාර ලස්සන කතාවක්
තමීර ජයසූරිය
අදහස් දැක් වූ සියලු දෙනාටම ස්තුතියි.
ඉදිරියටත් සිංහල උපසිරැසි මා අතින් හැදුනොත් ඒවා සියල්ල ඔබ සැම අතර බෙදාගන්නම්.
බයිස්කෝප් වෙබ් පිටුවේ අයටත් ස්තුතිය..!ජය වේවා..!
Samith
තමීර සහෝදරයාට බොහොමත් ස්තුතියි! ගෙදර හැමෝම එක්ක බලන්න පුළුවන් මෙවැනි විශිෂ්ට කළා නිර්මාණයක් සිංහල උපසිරැසි ගැන්වීම වෙනුවෙන්.
Sajith
ෆිල්ම් එක නම් සුපිරියි.අන්තිමට වෙන දේ ගැන දුකයි
ANJANA
thanks..
Anu
niyama film 1ka ban.patta.mey wage thawa 1k diyan saho...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Masquerade-2012-2.jpg)

thankssss